කටුනායක-කොළඹ බස් වර්ජනයක්
මාර්ග අංක 187 කටුනායක ගුවන් තොටුපොළ - කොටුව , ජා - ඇළ - කොටුව , මාර්ග අංක 188 රද්දොළුගම - කොටුව සාමාන්‍ය සහ සුඛෝපභෝගී බස් රථ අද( 01) උදෑසන 07.00 සිට බස් රථ ධාවනයෙන් ඉවත් වී වර්ජනය කර ඇති බව ගම්පහ දිස්ත්‍රික් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසීය.