(අංජුල මහික වීරරත්න)
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාව හා චීනය අතර තීරු බදු නොවන වෙළඳාමේදී මතුවන තාක්ෂණික බාධා අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ප්‍රමිතිය ආයතනය සහ චීනයේ ප්‍රමිතිකරණ පරිපාලනය සමඟ අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීමට යෝජනා වී තිබේ.
අදාල කෙටුම්පත් අවබෝධතා ගිවිසුම සඳහා නීතිපතිගේ අවසරය සහ විදේශ කටයුතු අමාත්‍යංශයේ එකඟතාවය ලැබී ඇතැයි රජය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට කුණු පෝර උනත් ගෙන්නන්න පුළුවන් නේද ?එහෙ ප්රමිතියයි මෙහෙ ප්රමිතියයි එකයිනේ ?