ශ්‍රීලනිපයට 60යි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 60 වැනි සංවත්සරය අද අරලියගහ මන්දිරයට එකතු වූ පක්ෂ හිතවතුන්, මැති ඇමැතිවරුන් ඇතුළු ආරාධිත අමුත්තන්ගේ සහභාග 02 September 2011
ලොව උසම සක්මන් බුදුරුව වාරියපොළ වාරියපොළ ශ්‍රී සුමංගල පිරිවෙන් ගල් තලාවක් ඉදිරිපිට දිස්වෙන අඩි 92 ‘ උස ලොව උසම සක්මන් බුදු පිළිම වහන්සේගේ නෙළීමේ වැඩ සියයට අනුවක් අ 02 September 2011
ශ්‍රී ලංකා පිල අසීරු තත්වයක සංචාරක ඕස්්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් ත 02 September 2011
බොරු භීතිකාව දහයක් පොලිසියට දක්කයි ග්‍රීස් යක්ෂ භීතිය මැද්දේ පසුගිය 21 වැනිදා පුත්තලම පොලිසියේ කොස්තාපල් ඩබ්ලිව්.එම්. නවරත්න බණ්ඩා මහතා ඝාතනය කළැයි සැකපිට රහස් පොලිස 02 September 2011
පළාත් මන්ත්‍රී බැන්න හැටි පොලිසියේ අපරාධ පුවතක් පළ නොකරන්නැයි දකුණු පළාත් සභා මන්ත්‍රී අරුණ ගුණරත්න ලංකාදීප මාතර මාධ්‍යවේදී ක්‍රිෂාන් ජීවක ජයරුක්ට දුරක 02 September 2011
නිදොස් වීමට විසිවසරක් යයි බවුසර් තුනක පෙට්‍රල් තොග පොතේ නොලියා වංචා කිරීමේ අදහසින් කි‍්‍රයා කළැයි විසි වසරක් තිස්සේ ඇසුණු නඩුවක සැකකරු වන හිටපු ගබඩා පාලක ස 02 September 2011
ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම කඩුලූ 2 ට 34 යි සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තර 02 September 2011
ශ්‍රී ලංකාවට ලකුණු 379 ක ජයග්‍රාහී ඉලක්කයක් සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ ත 02 September 2011
බෝගම්බර සිරකරුගේ කප්පම් ජෝඩුව අල්ලයි බෝගම්බර බන්ධනාගාරයේ සිරකරුවකුගේ සැලැස්මක් අනුව කන්තලේ තඹලගමුවේ ග්‍රාමසේවා නිලධරයකුගෙන් රුපියල් තුන් ලක්ෂයක කප්පමක් කන්නට ගිය 02 September 2011
පළමු ටෙස්ට් තරගය - ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 105 කට සීමාවෙයි කෝඩුකාර පිට දඟ පන්දු යවන ක්‍රීඩක නේතන් ලයන් ගේ (34/5) විශිෂ්ට පන්දු යැවීම නිසා ඕස්ටේ්රලියාව සහ ශ්‍රී ලංකාව අතර ගාල්ල අන්තර්ජාතික කි 02 September 2011
පොදුරාජ්‍ය මණ්ඩලයීය කී‍්‍රඩා උළෙලට ශ්‍රී ලංකාව සූදානම් බි්රතාන්යයේ ”අයිලේ ඔෆ් මෑන්” දුපතේදී මෙ 7 වැනිදා ආරම්භ වන දෙවැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය යොවුන් (වයස 18න් පහළ) කී‍්‍රඩා උළෙලට සහභාගි ව 02 September 2011
ජාතික ආධුනික බොක්සිං තරගාවලිය - 2011 ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ ජාතික ආධුනික බොක්සිං තරගාවලියේ (2011) දක්ෂතම කී‍්‍රඩකයා ලෙස පොලිස් කී‍්‍රඩා සමාජයේ ධනංජ 02 September 2011
‘ග්‍රිස් යකා රිමාන්ඞ්’ බොරු භීතියක් පතුරවමින් ග්‍රිස් යකා අද එනවා’ යනුවෙන් ජංගම දුරකතනයකින් එස්.එම්.එස්. කෙටි පණිවුඩයක් යැවූ බව කියන ත්‍රිකුණාමලයේ පාල 02 September 2011
අලි ඇත්තු 5800ක් ශ්‍රී ලංකාවේ වනාන්තරවල අලි ඇත්තු 5879 දෙනෙක් සිටිති. ඉන් 1107 දෙනකු පැටවුන් බවත් 122 දෙනකු දළ ඇතුන් බවත් වනජීවි ඇමැති එස්.එම්. චන්ද්‍රසේන මහ 02 September 2011
රන්ටැඹේ රොන් මඩ ඉවතට නියඟයත් සමග සිඳී ගිය රන්ටැඹේ ජලාශයේ පතුලේ ඉතිරි වී තුබූ ජලය ද හිස් කැර බැම්මේ නඩත්තුව හා රොන් මඩ ඉවත් කිරීම අරඹා ඇත. මීට පෙර ම 02 September 2011
ක්‍රිස් නෝනිස් මහා කමිසුරු මැක්වුඞ්ස් සමුහ ව්‍යාපාරයේ සභාපති ආචාර්ය ක්‍රිස් නෝනිස් මහා බි්රතාන්යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස් ලෙස වැඩ බාරගත්තේය. විනිස 02 September 2011
සුනාමිය බිළි දෙකක් ගනී ගොයම් කොළ මඩින යන්ත්‍රයකට අසුවී වැලිකන්ද මහවැලි ගොවි ජනපදයේ දෙවැනි පුද්ගලයා ද මරුමුවට පත්විය. හිසේ බැඳ සිටි රෙදි කැබැල්ල යන්ත්‍ර 02 September 2011
ඕස්ටේ්රලියාව ලකුණු 283 ක් ඉදිරියෙන් සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තරගයේ ද 01 September 2011
හොරෙන් විදුලිය අරන් දේපළත් උගසට තියයි හොරන් විදුලිය ගත් 84 දෙනකුට වවුනියා මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මුරුගේසු චිත්තම්පලම් මහතා රුපියල් එක්කෝටි දාහත් ලක්ෂයක දඩ නියම 01 September 2011
පළාත් මන්ත්‍රි චණ්ඩියා වෙයි තමා සම්බන්ධ ප්‍රවෘත්තියක් පුවත්පතේ පළ කළහොත් අසුවන තැනකදී පහර දී මරා දමන බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මන්ත්‍ර 01 September 2011
ඕස්ටේ්රලියාව දෙවැනි ඉනිම කඩුලූ 3 ට ලකුණු 100 යි සංචාරක ඕස්ටේ්රලියානු පිල සහ ශ්‍රී ලංකා පිල අතර ගාල්ල අන්තර්ජාතික කි‍්‍රකට් කී‍්‍රඩාංගණයේදී දැන් පැවැත්වෙන පළමු වැනි ටෙස්ට් තර 01 September 2011
තැපැල් ඡන්දය 29-30 කොළඹ මහා නගර සභා ඇතුළු පළාත් පාලන ආසන 23 ඡන්දයේ තැපැල් ඡන්ද සළකුණු කිරීම ලබන 29-30 දිනයන් හි පැවැත්වීමට යයි. 01 September 2011
රෝහලේ නමත් කයි බොරැල්ල මංසන්දියේ දී සමෘද්ධි කළමනාකාරිනියකගේ පවුම් දෙකක රන්මාලයක් කඩාගෙන පලායමින් සිටි සැකකරුවන් දෙදෙනකු අල්ලා පොලිසියට බාරදීම 01 September 2011
මැහුමක ප්‍රශ්නයක් සාමාන්‍ය දරු ප්‍රසූතියකින් පසුව ගුද මාර්ගයේ අවහිරයක් නිසා යළි සැත්කමක් සඳහා මවක අනුරාධපුර රෝහලට ඇතුළත් ඇත. අනුරාධපුර රෝහලේ නියෝජ 01 September 2011
හොරුන්ට කැමරාව තෑගි කරයි ශ්‍රී ලංකා - ඕස්ෙටි්රලියා ක්‍රිකට් තරගය නැරැඹීමට ආ ඕස්ෙටි්රලියා ජාතිකයකුගේ කැමරාව සොරකම් කළ තරුණයන් දෙදෙනාට එම කැමරාව පරිත 01 September 2011
දඹුලූ ගොවීනට ප්ලාස්ටික් අරහං දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය අද පාළුවට ගියේය. ප්ලාස්ටික් ඇසුරුම්වලින් එළවළු හා පළතුරු ප්‍රවාහනය කිරීම අනිවාර්ය කිරීමට විරෝධය පාමින 01 September 2011
සඳුන් හොරුන් අල්ලන්න දෙවියන් යදී වැලිගෙපොළ රංවල තැන්නහෙනේ සුදු සඳුන් ගස් හොරෙන් කැපීම නතර කරන්නැයි ඉල්ලමින් ගිහි පැවිදි පිරිස් බුළුවෙල බෝධිරාජාරාමයට පැමිණ පැය හත 01 September 2011
ලන්ඩන් කටුගෙයි ලංකා වෙස් මුහුණු ශ්‍රී ලංකාවේත් සොයා ගැනීමට නොහැකි බව කියන දුර්ලභ වෙස් මුහුණු ඇතුළත් මේජර් පවල් කොටන් පෞද්ගලික කටුගෙය ලන්ඩනයේදී ශ්‍රී ලංක 01 September 2011
ලක් කතක තව වාර්තාවක් තියයි ජනාධිපති නීතිඥ ශාන්ති ඊවා වනසුන්දර මහත්මිය ශ්‍රී ලංකාවේ 26 වැනි නීතිපති හා පළමු වැනි නීතිපතිනිය ලෙස මහින්ද රාජපක්ෂ ජනපති ඉදිරියේ දී 01 September 2011
‘‘ Goy pay ‘‘ හරහා තවත් වංචාවක් රජයේ ඩිජිටල් ආයතනය මගින් හඳුන්වා දී ඇති රථවාහන වැරදි සඳහා එම ස්ථානයේදීම අන්තර්ජාලය හරහා දඩ ගෙවීමේ goy pay ක්‍රමවේදය( link) සැබදිය ව්‍යාජ අයුරින් අයුරින් සකස්කර මෙරට පුද්ගලයන්ට එවා මුදල් බැර කර ගැ.. 28 May 2026