ත්‍රිකුණාමලය කන්නියා ප්‍රදේශයේ කැපූ වළකින් දුමක් මතුවීම සම්බන්ධයෙන් භියක් ඇතිකැරගත යුතු නැතැයි භූ විද්‍යා හා පතල් කැණීම් කාර්යාංශයේ සභාපති ආචාර්ය එන්.පී.විජයානන්ද මහතා පවසයි. මෙය උණුවතුර ලිං ආශ්‍රිත ක්‍රියාකාරීත්වයක් හෝ කොළරොඩු දිරාපත් වීමෙන් සිදුවූවක් විය හැකි බවත් කිසිසේත්ම ගිනිකදු ක්‍රියාකාරීත්වයක් නොවන බවත් හෙතෙම වැඩිදුරටත් කියයි. අගහරුවාදා දහවල් මේ පිළිබද සම්පූර්ණ වාර්තාවක් ලැබෙන බව ද ඉන් පසු ස්ථිරවශයෙන්ම එහි උද්ගත වී ඇති තත්ත්වය පිලිබද කිව හැකි බව ද හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට අඩු ගිනි කන්දක් තමයි.ඒකත් ආවොත් ගොඩේ ගොඩ
අගහරුවාදා දහවල් උද්ගතවි ඇති තත්තවය පිලිබදව ස්ථිර වශයෙන්ම දැනගන්නට පුලුවන් බව කියා තිබෙනවා.දැන් අප රට තුලත් සිදුවන්නේ අස්වාභාවික සිදුවිම්.
නාව්ක කදවුරක් වැනි තැනක මෙවැනි දුමක් පිට නොවීම සතුටට කරුණක් නේද???
දුම ඇවිත් දැන් දවස් කීයක්ද? දැන් හොයන්න ගිහින් වැඩක් තියේවියෑ
උණුවතුර ලිංවල සම්බන්ධයක් සමහර විට ඇති.
ඔය විද්‍යාඥයෝ මෙනව කියුවත් මාගෙ දැනුම හැටියට නම් මෙය ගිනිකදු ක්‍රියාකාරීත්වයක පෙරනිමිත්තකි
දුමක් ආවෙ පොළව යට ලිපක් පත්තු කරළද දන්නේ නෑ