අයි. පී. එල්. ක‍්‍රිකට් තරගාවලියේ මුම්බායි හිදී (6 වැනිදා) පැවැති තරගයේදී හර්බජාන් සිං මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් පිල විසින් මහේන්ද්‍ර සිං දෝනිගේ නායකත්වයෙන් යුත් චෙන්නායි සුපර් කිංග්ස් පිල කඩුලූ 2 කින් පරාජය කරන ලදි. අවසන් පන්දුවට හතරේ පහරක් ගැසු ඞ්වැන් ස්මිත් මුම්බායි ඉන්දියන්ස් පිල ජයග‍්‍රහනය වෙත රැුගෙන ගිය අතර තරගයේ වීරයා සම්මානය ද දිනාගත්තේය. ස්මිත් හයේ පහර දෙකක් සහ හතරේ පහර දෙකක් සමගින් නොදැවි ලකුණු 24 න් ලබා ගැනිමට සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 173 (මුරලි විජේ 41, , ඞ්වෙන් බ‍්‍රාවෝ 40, සුරේෂ් රයිනා 36, ලසිත් මාලිංග 25/3, රුද්‍ර ප‍්‍රතාප් සිංග් 28/3)මුමිබායි ඉන්දියන්ස් ඕවර 20 කදී කඩුලූ 8 ට 174 (සචින් තෙන්ඩුල්කාර් 74, රෝහිත් ෂර්මා 60, ඞ්වැන් ස්මිත් 24(නොදැවි*, ඞ්වෙන් බ‍්‍රාවෝ 39/2, රවින්ද්‍ර ජඩෙජා 12/2)
2025 දෙසැම්බර් මස 18
287
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
190
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
995
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මුම්බායි ඉන්දියන්ස්ට කඩුලු 2 ජයක්