තිලකරත්න ඩිල්ෂාන්ගේ ප‍්‍රහාරාත්මක ඉනිම නිසා ලකුණු 181 ක් තරම් විශාල ඉලක්කයක් හබාගිය රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් කීඩකයෝ බැංගලොර් හිදී (6 වැනිදා) පැවති අයි. පී. එල්. තරගයේදී ඩෙකෑන් චාජර්ස් පිල කඩුලූ 5 කින් පරාජය කරන ලදී. ඩිවිලියස් හයේ පහර තුනක් සහ හතරේ පහර පහක් සමගින් ලකුණු 47 (නොදැවි) ලබා ගනිමින් තරගයේ වීරයා සම්මානය දිනාගත්තේය. තරගයේ ජය ඕවර 18.5 කදී සපුරා ගැනිමට බැංගලොර් කීඩකයෝ සමත් විය. ඩෙකෑන් චාජර්ස් ඕවර 20 කදී කඩුලූ 2 ට 181 (ඩෙවිඞ් හසි 73, කැමරන් වයිට් 45)රෝයල් චැලෙන්ජර්ස් බැංගලොර් ඕවර් 18.5 කදී කඩුලූ 5 ට 185 (තිලකරත්න ඩිල්ෂාන් 71, ඩිවිලියස් 47, කි‍්‍රස් ගෙල් 26, ඒ ම්ෂ්රා 28/2)
1
ආර්ථිකය හදන්න විපක්ෂයේ අයකුට අමාත්‍ය ධුරයක්

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd