කටුගෙයි හොරකමට කෙල්ලකුත් අල්ලයි කොළඹ කෞතුකාගාරයේ දැඩි ආරක්ෂාව මැද ප්‍රදර්ශනයට තබා තිබූ මිල කළ නොහැකි පුරාවස්තු සොරකමට සම්බන්ධ 16 හැවිරිදි තරුණියකද පිළියන්දලින් අ 21 August 2012
පැරැකුම් ගොවියෝ වතුර නැති දුක කියති. පොළොන්නරුව පාරාක්රම සමුද්‍රයේ බී. ඕ.පී. 317 ජනපද ගොවීහු තම කිරිවැදෙන ගොයමට වතුර ඉල්ලා අද වීදි බැස සිටියහ. ජලාශයේ පතුලේ ඉතිරිවූ වතුර ට 21 August 2012
කැකිරාව ඩිපෝව අරී දින අටකට පෙර වසා දැමූ කැකිරාව ලංගම ඩිපෝව අද විවෘත විය. ප්‍රවාහන නියෝජ්‍ය ඇමති රෝහන දිසානායක මහතා එහි ගොස් සේවකයන් සමග සාකච්ඡා කළේය. 21 August 2012
අලි පැටව් දෙන්නා වගා ළිදෙන් කැලයට. අවුරුදු තුනක් පමණ වයස අලි පැටවුන් දෙදෙනකු වවුනියාව බෝගස්වැව වගා ළිඳකට වැටී සිටියදී බේරාගෙන කැලයට මුදාහළ බව වනජීවි නිලධරයෝ කියති. බ 21 August 2012
ජේලර්ලා ගාඩ්ලා කුලියට කහිති පාතාලය සමග සබඳකම් පවත්වමින් සොරකම් සහ කොල්ලකෑම් වලට ආධාර සහ අනුබල දුන්නැයි සැකපිට අත්අඩංගුවේ සිටින මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි ඇත 21 August 2012
වයඹ යුනයිටඞ් ලකුණු 56 කින් නැගෙනහිර නාගාස් පරදවයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ දෙවැ 20 August 2012
කටුගෙයි බඩු පිළියන්දලින් අල්ලයි? කොළඹ කෞතුකාගාරයේ මීට මාස කිහිපයකට පෙර හොරකම් කළ බව කියන ඉපැරණි භාණ්ඩ කිහිපයක් බොල්ගොඩ ගඟට දැමීමට යද්දී සැකකරුවන් තිදෙනෙකු සමග අත්අ 20 August 2012
වයඹ පිලෙන් ලකුණු 191 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 13 වැනි තරගය ලෙස මහේල ජයවර්ධනගේ වයඹ යුනයිටඞ් පිල සහ ඇන්ජලෝ මැතිව්ස්ගේ නැග 20 August 2012
කදුරට වෝරියස් ලකුණු 42 කින් රුහුණ රෝයල් පරාජය කරයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 12 වැනි තරගය ලෙස මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී අද (20) පැවැති දිනයේ පළමු 20 August 2012
‘පේමන්ට් ගරාජෙට‘ දඩ කොළඹ කොම්පඤ්ඤවීදිය පදික වේදිකාවේ වාහන අලුත්වැඩියා කළ පුද්ගලයකුට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා රුපියල් 2000ක දඩ නියම 20 August 2012
සේවක සල්ලි කෝටි 122කට ‘චිට්‘ පෞද්ගලික හා රජයේ සංස්ථා ඇතුළු ව්‍යවස්ථාපිත ආයතන රැසක් රුපියල් කෝටි 122ක් කම්කරු දෙපාර්තමේන්තුවට ගෙවීම පැහැර හැර ඇත. සේවක අර්ථ සාධක අ 20 August 2012
අකුරැස්ස හිටපු සභාපති යළි රිමාන්ඩ් දා හතර හැවිරිදි දැරියක කෙළෙසී යැයි සැකපිට අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් (48) හා ඔහුගේ මස්සිනා වන ප්‍රිය 20 August 2012
නුගේගොඩ ගින්න නිවයි නුගේගොඩ මංසන්ධියේ ඉදිකැරෙන දොළොස් මහල් ගොඩනැගිල්ල වටේ එල්ලා ඇති ගොනී ගිනි ගැනිමෙන් පසු දෙහිවල ගල්කිස්ස නගරසභා ගිනි නිවන රථ පැමිණ ග 20 August 2012
වැල්ලවත්ත සැකකරුගේ පෙම්වතියන් ගැන සොයයි වැල්ලවත්ත ත්‍රිත්ව ඝාතනයේ සැකකරු වන ප්‍රසාන් කුමාරස්වාමිගේ විදේශ ගමන් බලපත්‍රය තහනම් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්රහර්ෂා 20 August 2012
ඩිල්රුවන්ගේ (21/3) පන්දු යැවීමෙන් කදුරට පිල ලකුණු 142 කට සීමාවෙයි ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 12 වැනි තරගය ලෙස සනත් ජයසූරිය මෙහෙයවන කදුරට වෝරියස් පිල සහ ලසිත් මාලිංග ම 20 August 2012
තව අසූ දෙකක් නාවික හමුදා අත්අඩංගුවේ ‘කාලින්දි‘ හා ‘ප්‍රසංසනී දුව‘ බෝට්ටු දෙකෙන් ඕස්ට්‍රේලියාවට හොරෙන් යන්නට ආ අසූ දෙදෙනෙක් ත්‍රිකුණාමල මුහුදේ දී නාවික හමුදාවෙන් අත් 20 August 2012
මන්නාරම උසාවිය අදත් නෑ මන්නාරම මහේස්ත්‍රාත් උසාවියේ වැඩ අද පටන් ගැනීමට නියමිත තිබූ නමුත් විවෘත වුයේ නැත. එහි නීතිඥ සංගමය කියනුයේ පසුගිය දා උසාවියට ගල් මුල 20 August 2012
‘ඕනෑ නැති ආමන්ත්රණ එපා‘ උතුමානණි, ස්වාමීනි, හාමුදුරුවනේ වැනි වදන් වලින් ගිහි ප්‍රභූන් ආමන්ත්‍රණය කරමින් කොන්ද නමාගෙන ඔවුනට ගරු සරු දැක්වීමේ දේශාපාලන ක්ර 20 August 2012
වන්නියේ වැව් 75 සිඳෙයි වන්නියේ ලොකු කුඩා වැව් 75කට වැඩි ගණනක් සිඳී යෑමෙන් ළිං ද සිඳී පවුල් 6000ක් ජල හිඟියකට මුහුණ පා සිටිතියි වවුනියා අපදා කළමනාකරණ මධ්‍යස්ථා 20 August 2012
මහවැලි මෝයෙන් කරදිය ගඟ ඉහළට දැඩි නියඟයත් සමග මුහුදු ජලය වෙරුගල් ආරු මෝයකට ඔස්සේ කිලෝමීටර් හතරක් පමණ දුරට මහවැලි ගඟට මුසු වී ඇතැයි වේරුගල් ප්‍රාදේශීය ලේකම් පී. ධ 20 August 2012
ත්‍රිමලේ හෙදියෝ වර්ජනයේ තම නිල ඇඳුමේ ඒප්රනයට සමාන ඒප්රනයක් සුළු සේවක නිල ඇඳුමේත් ඇතැයි කියමින් රජයේ හෙද නිලධරයන්ගේ සංගමයේ හා රාජ්‍ය සේවා එක්සත් හෙද සංග 20 August 2012
නන්දන විජේරත්න අපුර නව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි දයානන්ද මහතා විශ්‍රාම යෑමෙන් හිස්වූ උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති පදවියට පත්කැරුණු නන්දන විජේරත්න මහතා අනුරාධපුරයේ දී අද 20 August 2012
ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් පිල නේපාලය පරාජය කරයි ඕස්ටේ්රලියාවේදී දැන් පැවැත්වෙන වයස 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ නවවැනි ස්ථානය සදහා පැවැත්වෙන තරගාවලියේ අද (20) පැවැති ත 20 August 2012
දිඹුලාගල ආදි වාසියෝ විදි බසිති ආදිවාසී නායක වන්නියලැ ඇත්තන් දඹුලාගල දළුකානේ ආදිවැසී පවුල් වෙනුවෙන් දළුකාන ආදිවාසී නායක හන්දාගේ අමරසිංහ ඇත්තන්ට දුන් ස්වයං රැකි 20 August 2012
ධාවන පථයේ අලූත්වැඩියාවට සුගතදාස කී‍්‍රඩාංගණය වසයි රුපියල් මිලියන 113ක වියදමින් අළුතෙන් ඇතිරූ කෘතිම ධාවන පථයේ අළුත්වැඩියා කටයුතු සඳහා සුගතදාස ක්‍රීඩාංගණය තාවකාලිකව වසා දැමීමට තීරණය 20 August 2012
නොමනා හැසිරීම ගැන පරීක්ෂණ කි‍්‍රකට් ආයතනයෙන් විනය කමිටුවට ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය පරිශ්‍රයේදී පසුගියදා සිදුවූ නොමනා කි‍්‍රයාව සම්බන්ධයෙන් වහාම පරීක්ෂණයක් පවත්වා වාර්තාවක් බාර දෙන 20 August 2012
කොටගලත් බඹර ප්‍රහාරයක් කොටගල මවුන්ට් වර්නන් වත්තේ සිදුවූ බඹර ප්‍රහාරයකින් 20 දෙනෙකු කොටගල රෝහලට ඇතුළු කරනු ලැබ 10 දෙනෙකු බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබා පි 20 August 2012
කතරගම පැත්තේ බත් කඩේක හට්ටියේ කබරයෙක් කතරගම නුදුරු හෝටලයක බත් උයා තිබූ සාස්පානක කබරයකු බැස සිටි බව දුටු පිරිසක් බත් නොකා කඩයෙන් එළියට දිවූහ. හෝටලයේ සිටි කිහිපදෙනෙකු කබරය 19 August 2012
හැව්ලොක්ස් වසර 30 කට පසු ලීග් රග්බි ශූරතාව දිනයි හැව්ලොක්ස් ක්‍රීඩා සමාජය අන්තර් සමාජ පළමු කොටසේ ලීග් රග්බි තරගාවලියේ ශූරතාව වසර 30 කට පසු දිනා ගැනීමට සමත් විය. කන්ද උඩරට ලයන්ස් පිල 19 August 2012
ඌව පිලට කඩුලූ 4 ක ජයක් ශ්‍රී ලංකා ප්‍රධානතම ක්‍රිකට් තරගාවලියේ (එස්.එල්.පී.එල්.) 11 වැනි තරගය ලෙස ජෙහාන් මුබාරක්ගේ උතුර රුද්රාස් පිල සහ තිළිණ කණ්ඩම්බිගේ 19 August 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026