එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකා නියෝජ්‍ය නිත්‍ය නියෝජිත මේජර් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ සාම හමුදා නිරීක්ෂණය වැළැක්වීමට තමාට බලයක් නැතැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් කියයි. බෑන් කී මූන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් පළ කළ වාර්තාවේ යුද අපරාධ සම්බන්ධයෙන් ශවේන්ද්‍ර සිල්වාගේ නම ද සඳහන් කැර තිබිණි. සාම සාධක මෙහෙයුම් උපදේශක සභාවේ සාමාජිකයකු ලෙස ශවේන්ද්‍ර සිල්වා ලබන 4 වැනිදා දක්වා ලෙබනනයේ නීරීක්ෂණ චාරිකාවක යෙදී සිටී.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මමත් පිලි ගන්නවා එකතාව (දී)
ලංකාව වෙනුවෙන් කතා කරන්න (දී)
මම මොකුත් නොකියමි
ශවේන්ද්‍ර යනු දැයේ විරුවෙකි. (නි)
අනේ මන්දා
වැඩ බලන්න බලයත් තියෙනවද එතකොට? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
දැන් නම් ටිකක් විතර තේරිලා වගෙයි. (නි)
බල්ලෝ බිරුවයි කියලා හද පායන්නේ නැතුව තියේවියෑ? (නි)
උතුම් විරුවනේ, ඔබට තුණූරුවන්ගේ ආශිර්වාදය පතමි. (නි)
අමිල මොනවා දැනගෙනද කෑගහන්නේ? (නි)
මේ සිද්ද වෙන දේවල් මට තේරෙන්නේ නැහැ (දී)
අපිට වැඩක් නැහැ (දී)
කටෙන් බතල සිටු වීම (දී)
රට වටකර වැට බැන්දත් කට වටකර වට බදින්න බැහැ (දී)