කොළඹ රාජකීය ගොල්ෆ් පිටියේදී පැවති ගොල්ෆ් ‘පින් ප‍්‍රනාන්දු’ ගෝන් පී‍්‍ර ගොල්ෆ් තරගාවලියේ දෙසැම්බර් මාසයේ ශූරතාවය දිනාගැනීමට එම්. ආරුමුගම් සමත් විය. තීරණාත්මක අවසන් වටයේදී පහර 66 කින් තරගය නිමකළ ආරුමුගම් එම දස්කමත් සමගින් දෙසැම්ර් මාසයේ තරගය ජයගත්තේය. ආරුමුගම් සමග තියුණු තරගය නිරත වූ විජිත බණ්ඩාර සහ එන්. රංග සමසේ දෙවන ස්ථාන හිමිකර ගත්හ. මෙම තරගාවලියේ ප‍්‍රතිඵල අන්තර්ජාතික ගොල්ෆ් සංගමයට යැවෙන අතර ලෝකයේ ආධුනික ගොල්ෆ් කී‍්‍රඩකයන් ශ්‍රේණිගත කිරීම සඳහා එය ඇතුළත් වනු ඇත. පින් ප‍්‍රනාන්දු ගෝන් පී‍්‍ර තරගාවලියේ ඉහළින්ම සිටින ගොල්ෆ් කී‍්‍රඩකයන් 10 1. එම්ි. ආරුමුගම් (72+70+75+66) 283 2. විජිත බණ්ඩාර (70+72+70+72) 284 2. එන්. රංග (69+74+68+73) 284 4. සිසිර කුමාර (70+79+72+70) 291 5. බී.ඒ රෝහණ (75+71+71+75) 292 6. එම්.එච්. චලිත පුෂ්පික (72+72+76+76) 296 7. එම්. අමරපත්ම (76+78+72+72) 298 8. ආර්. සුරේශාන් (74+77+74+77) 302 9. එම්.යූ. චානක පෙරේරා (82+76+74+71) 303 10. දනූෂ පෙරේරා (81+75+77+72) 305
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්‍රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුපිරි තරගකරුවෙක්. (නි)