ඇමෙරිකාවේ ටෙක්සාස්හි හුස්ටන් නගරයට කඩා වැටෙන ගිණි ජාලාවකට හා සමාන අත්භුත ආලෝකයක් ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ජාතික ගුවන් හා අජඨාකශා ගගන අයතනය (නාසා) ආයතනයේ වීඩියෝ කැමරාවන්ගේ සටහන් වී ඇත. ඵම ගින්න පැයට කිලෝමිටර් 800ක පමණ වේගයකින් ගමන් ගත්තේය. මේ අතර චිනයේ සංචාරයක යෙදෙනු වීදෙශිකයින් පිරිසකට ඵරට පසුගියදා ඉහල අහසේ පාවෙන ආලෝක ධාරා කිහිපක් දැකගැනිමට හැකි වීය.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක විනාශය වෙනකම් බලා ඉන්න මෝඩ පිරිසක් (ස)
සුප්රීම් සැට් එකේ ගහලා යවපු කොඩියේ සිංහයා දැකලා දැන් ඒලියන්ස්ලා කලබල වෙලයි ඉන්නේ. (නි)
හරි. දැන් මොකද කියන්නේ (දී)
මොකක්ද මේකේ තියෙන අද්භූත බව? (නි)
මම නම් හිතන්නේ හැම දේම උල්කාපාත වලට සම කරන්න හොද නෑ...මොකද මේ විශ්වයෙ අපේ මානයන්ට හසු නොවන දේ කොච්චර කම් තියෙන්ත පුළුවන්ද. (ස)
මාර ලැජ්ජිව (ස)
මේක ඉතාමත් රසවත් ලිපියක්. (නි)
දැන් දැන් මිනිසුන් හුගකත් බයවෙලා වගෙයි. (නි)
ඔය වගේ ඒවා ලෝකෙ කොහෙ හරි වැටෙනවා.. ඒ උනාට අපට ලැම්බොගිනි අමතක වෙන්නෙ නැහැ..!(නු)
තවම පිලි ගන්න ලැහැස්හි නැහැ (දී)
මොකද්ද හැබෑට මේ (දී)
අර කවුද මහත්මයෙක් කිවනේ ඔය එළි පේන එක මානසික රෝගයක් කියලා. එතකොට දැන් මුළු ලෝකයටම අර කිව්වා වගේ රෝගය බෝ වෙලාද?
පළවෙනි වීඩියෝ දෙක බලලා නම් නිගමනයකට එන්න මට හරි අපහසුයි. (නි)
අද්භූත එළි එන්නෙ නැතුව තියේවියෑ, දේව නීතිය උල්ලංඝනය කරමින් දේව නීතියට පිටුපාලා වැඩකරද්දී. තව ඉස්සරහට තව හො හොද දේවල් දකින්න ලැබෙයි. එතකොටත් අද්භූත කියන්න තමයි වෙන්නේ. (නි)
ඇමරිකන් මගඩියක් වෙන්නත් පුලුවන්. උඩින් අනම්මනම් එනවා කියලා අපිට උඩ බලන් ඉන්න කියලා තව කොහේ හරි රටක සම්පතක් කොල්ල කන්න පටන් ගනියි. (නි)
ඔය 3න් වන ව්ඩියෝ එකේ තියෙන විදියම මම දැක්ක දෙසැම්බර් 13දා පාන්දර 12.40 පමණ මම රිය පදවගෙන එනකොට
බොරු නොකියා ඉන්න අනේ. (අ)
ඒක අපි යවපු චන්ද්‍රිදාව (අ)
මෙම සිදුවීම් නොපෙණෙන බලවේග වල ක්‍රියාවක් වෙන්නත් පුලුවන්. (නි)
මේ 3 වන වීඩියෝ එක විශාල උල්කාපාතයක් වායු ගෝලයේ ගැටී දැවී යන අන්දම. මෙවැනි ඒවා ලංකාවේ පවා අප දැක තිබෙනවා. (නු)
සමහරවිට ඉරානෙන් වෙන්නත් පුලුවන් කොයිකටත් ඇමරිකාව පරිස්සමෙන්.!(නු)
පෙට්‍රල් ගනන් වෑඩි වෙයි වගෙ....(දී)
මෙවැනි සිදුවීම් මීට පෙර පවා සිදුවූවත් මිනිසුන් ඒ ගැන අවදානය යොමු නොකළ බැවින්,දැන් දැන් මේවා අත්භූත යැයි කියති. ලෝක විනාශය සිදුවේ නම් මා එය අගයකොට සළකමි. (නි)
පළමුවන වීඩියෝ දෙකේ නම් කැමරාවල දෝෂයක් නිසා සිදුවන දෙයක්.. නමුත් තෙවැනි එක නම් උල්කාපාතයක් වැටෙනවා(නු)
දැන්වත් සොයා බලන්න (දී)
මේවා මොනවා වුණත් අපිට මේවා උපේක්ෂාවෙන් බැහැර කරන්න වෙනවා. (නි)
ගිනි ජාලාවල් තිනේනේ අපේ රටේ..!(නු)
එහෙට වැඩිය ලංකාවේ තෙල් මිළ අඩු නිසා තෙල් ටිකක් ගහගන්න බහින්න ඇති. (නි)
කැමරාව හරවන හරවන පැත්තට කොහොමද ඒකත් යන්නේ? (නි)
මේවා 21.12.12 ට පෙර සිදුවන දේවල්..!(නු)
21 වෙනිදට ෂූවර් තමයි. (නි)
15වැනිදා රාත්‍රියෙත් මොනවද ගිනි ජාතියක් කොළඹ පැත්තේ පාවුණා. (නි)
දැන් නාසා එකටත් ඇස්.ඇරෙයි (දී)
ලෙනාඩ්, උල්කාපාත වර්ෂාව දවසේ මමත් දැක්කා ඔය වගේ ඒවා ගොඩක් වැටෙනවා. (නි)
අපේ රටේ තියෙන එළි ගැන කියන්න කවුරුවත්ම නැහැ. (නි)
ඇමරිකාවත් තෙල් මිළයි, බඩු මිළයි ඉහළ දමන්න ක්‍රමයක් අපෙන් ඉගෙනගෙන වගෙයි. (නි)
උදයගේ නිගමනය හරියට හරි. ඒක සම්පූර්ණ බොරුවක්. මමත් දැකලා තියෙනවා 03 විඩියෝවේ වගේ උල්කා පුපුරා වැටෙන හැටි. මේකත් එම විදිහමයි. (නි)
මුළු ලෝකයේම ඉන්නා බොහෝ පාලකයන් බලලෝභී ආත්මාර්ථකාමී පාලකයන්ය. එයයි දේශපාලන ඉතිහාසය පුරා වෙලා තියන්නේ. අද එය ලෝකයටම පොදු ධර්මතාවයක් වෙලා... (නි)
නැහැ... නැහැ ... කියා කියා හිටපු අයගේ ඇස් ඇරෙයි දැන් (දී)
කොහොමහරි හැම එළියක්ම අපිට පෙන්නලා ලොක්කෝ සැප විදිනවා. (නි)
කවුද මේවට අද්භූත එළි කියන්නේ? මේවා උල්කාපාතනේ. ඉස්සර මිනිස්සු මේවට කිව්වේ දේවතා එළි කියලා. (නි)
දේව නීතිය උල්ලංඝනය? මොකක්ද ඒ අලුත් නීතිය? (නි)
අන්න දැන් හොයන්න ගනී (දී)
අනේ මන්දා ඕවා ඇත්තද ????(ස)
දැන් මොකද කියන්නේ (දී)
මොනවා හරි වෙනවා 21 වෙනිදාට (දී)
දේව නීතිය උල්ලංඝනය? මොකක්ද ඒ අලුත් නීතිය? (දී)
21 වෙනිදාට බඩුම තමයි (ස)
ස්වභාව ධර්මයේ නීති මිනිසුන් විසින් හදන නීති මෙන් නොවේ. ඒවා සියල්ලන්ටම පොදුය. (නි)
ඇමරිකාවත් තෙල් මිළයි, බඩු මිළයි ඉහළ දමන්න ක්‍රමයක් අපෙන් ඉගෙනගෙන වගෙයි. (දී)
දේව නීතිය උල්ලංඝනය ??????????? මොකක්ද ඔය දේව නීතිය කියන්නේ ??? කව්ද හැදුවේ ඕව ???????? අපි දන්නේ නැහැනේ දන්නෙව නම් කවුරු හරි කියන්නේකෝ??????? (ස)
නසා වලින් අසා ඇවිත් (දී)
" අද්භූත ආලෝකයක් " කියන එක නොමග යවන සුළු යෙදුමක්. නාසා විතරක් නොවෙයි, අවකාශය නිරීක්ෂණය කරන කැමරා පද්ධති තිබෙන හැම තැනකම මෙවැනි දර්ශන දිනපතාම සටහන් වෙනවා. පාන්දර වෙල් එළියකට ගියාම පියවි ඇසෙනුත් වායුගෝලයේ ගැටී ගිනිගෙන දැවෙන උල්කාපාත දැකගන්න පුළුවන්. මෙවැනි පුවත් මේ දිනවල විශේෂත්වයක් දී පලකිරීම අමු කැලෑ ගිනිතැබීමක්. (දී)
අපේ වගේ ඉර, ග්‍රහලෝක කොච්චර තියෙනවද යුනිවර්ස් එකේ? ඉතින් අපේ ලෝකේ විදියට සසදලා හැමදෙයක්ම බලන්න එපා. අපි නොදන්නා දේවල් සහ පිට සක්වල ජීවීන් ඉන්න පුළුවන්. අපේ රටේ තියෙන දේවල් දිහා බලන්න. උමගවල්, රාවන ගේ දඬුමොනරය වගේ දේවල් හරිම වැදගත්. මේවා ඉබේ ලැබුණා කියලා මම පුද්ගලිකව විශ්වාස කරන්නෙ නැහැ. අනික් වැදගත් කාරණය තමා ලෝකේ දියුණු ශිෂ්ටාචාර (මායාවරු, ඊජීප්තුව) වැනි රටවල තිබිලා තියෙන දේවල් අපේ රටට ගොඩක් සමානයි. මේවා ඉබේ සිදවුණා කියලා හිතන්න බැහැ. මේවා අතර උල්කාපාත වගේ දේවලුත් තියෙන්න පුළුවන්. (නි)
වැඩක් නැහැ 21 මොකුත් උනේ නැහැ (දී)
නසා එකවත් කියයිද දන්නේ නැහැ පිටසක්වල කතාව ඇත්ත කියල (දී)
අපි කියන්නේ ඒක තමයි පිට සක්වල ඇත්ත කියලා (දී)
මේවා අහුවෙන්නේ නාසා එකේ කැමරාවලට විතරද? (නි)