ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ දෙවැනි දිනය වන අද (15 වැනිදා) ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම වෙනුවෙන් කඩුලූ 5 ක් දැවී ලකුණු 450 ක් ලබා ඉනිම අත්හිටුවිය. දිනයේ කී‍්‍රඩාව නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4ක් දැවී ලකුණු 87ක් ලබා සිටියේය.
මයික් හසී (නොදැවී 115) සහ මැතිව් වේඞ් (68) හයවැනි කඩුල්ල සඳහා ලකුණු 146 ක නොබිදුණු සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්ව සිටියහ. ශ්‍රී ලංකා පිලේ එකම සාර්ථක පන්දු යවන්නා වූ චානක වෙලගෙදර ලකුණු 130 කට කඩුලූ 3 ක් දවාගැනීමට සමත් විය.
ඕස්ටේ‍්‍රලියාව පළමු ඉනිම - ඕවර 131කදී කඩුලූ 5ක් දැවී ලකුණු 450යි
(මයික් හසී නොදැවී 115, පිලිප් හියුස් 86, මයිකල් ක්ලාක් 74, මැතිව් වේඞ් නොදැවී 68, ඬේවිඞ් වෝනර් 57, ෂේන් වොට්සන් 30, චානක වෙලගෙදර 130/3)
ශී‍්‍ර ලංකාව ‐ කඩුලූ 4 ක් දැවී 87
(තිලකරත්න දිල්ෂාන් නොදැවී 50)



1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශරී ශෝක් (දී)
ලංකාව දිනයි (දී)
අපේ සල්ලි (දී)
නියම සිංහයිනි පෙරටම යමු දැං...!(නු)
දෘෂ්‍යාභාදිත කණ්ඩායම යැව්වානම් හොදට සෙල්ලම් කරයි..!(නු)
අයියෝ සල්ලි (දී)
අමතක කරන්න එපා මේ ක්‍රිකට් හරිම අවිනිශ්චිතයි..!(නු)
අඩුම ගණනේ ජයපැරදුමෙන් තොර කරගත්තොත් ඇති. (අ)
අරංග රේෂා ඔයාලා ක්‍රිකට් ගැන දන්නවානම් ඔහොම කතා කියන්නේ නැහැ දැම්මම..!(නු)