ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විශේෂ රැස්වීමක් සෙනසුරාදා (15) පැවැත්වීමට නියමිතය. සංගමයේ සියලු ශාඛා ඊට සහභාගී වන බව ලේකම් සංජය ගමගේ මහතා කියයි. අගවිනිසුරු ආචාර්ය ශිරානි බණ්ඩාරනායක මහත්මිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කතානායකට බාර දුන් දෝෂාභියෝග තීන්දුවෙන් පසුව අධිකරණ ක්ෂේත්‍රයේ මතුවූ, අධිකරණයට හා නීතී වෘත්තියට අදාළ කරුණු කාරනා ගැන තීරණාත්මක තීන්දු මේ රැස්වීමේදී ගැණෙන බව ඔහු කියයි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොද තීරණයක්ගන්න (දී)
පකිස්ථානය ගන්න උදාහරණයකට. ජය වේවා! (නි)
වැදගත් තීරණ වලින් ජනතාවත් දැනුවත් කරලා නීතිය සාමය වෙනුවෙන් නැගීසිටින්න. (නි)
වැදගත් තීන්දුවක් ගත්තොත් හොදයි (දී)
හොද තීරණයක් ගන්න (දී)
බලමුකෝ එකත් (දී)