කතරගම නගරයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලෙවි හලක අද අලුයම ඇති වූ ගින්නකින් අසල තවත් කඩ කිහිපයකට හානි වූ බව කතරගම පොලිසිය කියයි.
කතරගම ප්‍රාදේශීය සභා සතු ගිනි නිවන රථය පැමිණි නමුත් ජලය ගෙන ඒමට බවුසරයක් නොතිබීම වෙනත් රථයකින් ජලය ගෙන එන විට ගිනි නිවන රථයේ දෝෂ නිසා ගින්න නිවා ගැනීම ප්‍රමාද වූ බවත් අවට වැසියන් පොලිසියේ සහායෙන් බාල්දි වලින් ජලය දමා ගිනින පැතිරීම වළක්වා ගත් බවත් දැන ගන්නට ඇත. කඩයට වූ අලාභය රුපියල් කෝටි 3ක් ඉක්මවන බව එහි හිමිකරු පොලිසියට කියා ඇත.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි සිදුවීම් වුණු පළමු අවස්ථාව මෙය නොවෙයි. අඩුම තරමින් මසකට සතියකට වරක්වත් මේවා පරික්ෂා කළ යුතුයි. තවද ප්‍රයෝගික පුහුණුවීම් පැවැත්විය යුතුයි. නගරයේ වෙසෙන මහජනතාවගේද සහයෝගය ගතයුතුයි. (නි)
අලියා හිටියට හෙණ්ඩුව නැහැ. ඉන්න අලියත් ලෙඩින්. (නි)
අනේ අපේ රට? (නි)
අයියෝ සල්ලි (දී)
ඒක පරණ යකඩ වලටවත් විකුණලා කීයක් හරි හොයාගන්න. (නි)
ඔය ගිනිනිවන රථය තියෙන්නේ මනාප පෝස්ටර් අලවන්න විතරද? (නි)
එහෙම නම් වැඩකරන්නේ, ගිනි නිවන හමුදාවකින් ඇති වැඩේ මොකක්ද? (නි)
කොහේ එන්නද ගස්වල හප්ප හප්පා එපැයි එන්න (දී)
මේක දාන්න තිබුණේ දෙයියෝ සාක්කි වලට. (නි)
කෝටි 3ක්? ආදායම් බදු කීයක් ගෙවන්න ඇද්ද? (නි)
පමා වැඩි ඔබ.. පමා වැඩි ඔබ.. (දී)
හැමතැනම ගිනි. මොකක්ද දන්නෙ නැහැ හේතුව. (නි)