අපි කවුරුත් එක මවකගෙ දරුවෝ සියලූ ජාතික ප්රජාවනට සමාන අයිතිවාසිකම් දිනාගැනීම සඳහා ඉදිරියට එන්නැයි මානව හිමිකම් සඳහා ක්රියාකාරිකයෝ අද දවල් ත්‍රිකුණාමල 23 August 2012
දැව ලොරියක් දැලේ තලවකැලේ සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ 10ක යුකැලිප්ටස් කඳන් තොගයක් අනවසරයෙන් රැගෙන ගිය ලොරියක් සැකකරුවන් දෙදෙනකුද සමග සැකපිට අත්අඩංගු 23 August 2012
ළමා රෝහලට ආධාර දෙන සුවසර සැප්තැම්බර් 23 ඩෙංගු රෝගය වැළඳී බොරැල්ලේ ළමා රෝහලේ ප්‍රතිකාර ලබන දරුවන්ගේ සුවසෙතට අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරීමට අරමුදලක් පිහිටැවීමේ අරමුණි 23 August 2012
”සැබෑ හොරුන් බේරන්න හදනවා” කොළඹ කෞතුකාගාරයේ භාණ්ඩ සොරකමට එහි ඇතුළින් සහාය ලැබී ඇතැයිද එහෙත් දැන් එය කොහේවත් යන කුඩුකාරයෙක්ගේ ගිණුමට බැර කර සැබෑ හොරුන් බේරීමේ 23 August 2012
වහළත් හිතත් දෙකම සැඩ සුළඟේ කටුමැටි ගසා ඉලුක් ද, රෙදි ද, ටකරන් හා ඉටි රෙදි කැලිවලින් හිසට වහලක් සාදාගත් මේ මවගේ පැල්පතේ එක් පැත්තක ටකරන් සුළි සුළඟකින් ගසාගෙන ගිය 23 August 2012
‘‘ මහජන දේපළ අනිසි භාවිතය වැරදියි” උතුරුමැද පළාත් සභාවේ දේපළ ඡන්ද වැඩට භාවිතා කිරීම ගැන විභාග කිරීමට උතුරු මැද පළාත් මහාධිකරණයට බලයක් නැතැයි මහාධිකරණ විනිසුරු සුනන් 23 August 2012
විමල් වීරවංශ සුව අතට ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් ඔහු ගුවනින් කොළඹ ජාතික රෝහලට ගෙන ඒමට නියමිත බව රෝහල් හ 23 August 2012
ගෑරුප්පුව දස වසරක්ම බඬේ වසර දහයක් පුරාවට බඩ තුළ සෙන්ටිමීටර හයක් දිග ප්ලාස්ටික් ගෑරුප්පුවක් තිබූ පුද්ගලයකු පිළිබඳ පුවතක් එංගලන්තයේ බාර්න්යේ මහ රෝහලින් වා 23 August 2012
පොලිසිය දරු දෙන්නා බේරා ගනී බගවන්තලාව හෙල්ටොප්ස් වත්තේ දොර වැසූ ගෙයක දින ගණනාවක් නිරාහාරව සිටි අක්ක නගෝ දෙදෙනකු සොයා ගත් බව බගවන්තලාව පොලිසිය කියයි. වැඩිමල් ද 23 August 2012
විමල් හදිසියේ ලෙඩ වේ ත්‍රිකුණාමලයේ ඡන්ද රැස්වීමට යන ගමන් හදිසියේ අසනීප වූ ඇමැති විමල් වීරවංශ මහතා කුරුණෑගල රෝහලට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි. 23 August 2012
වලස් පුංචාගේ පණ බේරේ. නියඟයත් සමග බීමට ජලය සොයා වවුනියාව පෙරියතම්පනේ ගමට ආ වලස් පැටවෙක් පාළු ළිඳකට වැටුනේය. වනජීවි නිලධරයෝද සෙට්ටිකුලම කලාප හතර පොලිසිය 23 August 2012
දක්ෂතම ක්‍රීඩකයා - සමීර / දක්ෂතම ක්‍රීඩිකාව - එරන්දි ශ්‍රී ලංකා ආධුනික බොක්සිං සංගමය සංවිධානය කළ 71 වැනි ‘ලේටන් කුසලාන’ බොක්සිං තරගාවලියේ (2012) දක්ෂතම ක්‍රීඩකයා ලෙස පොලිස් ක්‍රීඩා සමාජ 23 August 2012
දිනේෂ්කාන්තන් - ආසික් අවසන් තරගයට එති ශ්‍රී ලංකා ටෙනිස් සංගමය සංවිධානය කරන 97 වැනි ජාතික ටෙනිස් ශූරතාවලියේ පිරිමි කේවළ ඉසව්වේ අවසන් මහා තරගයට දිනේෂ්කාන්තන් තංගරාජ් සහ ඉන 23 August 2012
”රජයේ උත්සවෙන් සංධානෙට උඩ ගෙඩි” මැතිවරණය පැවැත්වෙන පළාත්හි රාජ්‍ය උත්සව දේශපාලනමය ස්වරුපයක් ගෙන ඇතැයි පෙනී යන බව ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි. අපේක්ෂක ජයග 23 August 2012
කුඩුකාරයෝ පළි ගනිති රත්මලානේ වෙළෙන්දකු නාඳුනන පිරිසක් විසින් අද අලුයම කපා කොටා මරා දමා ඔහුගේ බිරියටද බරපතළ තුවාල සිදුකර ඇතැයි කලුබෝවිල රෝහල් ආරංචි මාර 23 August 2012
පැල්මඩුල්ලටත් මහා සෙනඟ කපිලවස්තුපුර සර්වඥ ධාතු ප්‍රදර්ශනය පැල්මඩුල්ලේ රජමහා විහාරයේ දී ඇරැඹීමත් සමග ධාතූන් වැඳපුදා ගැනීමට ආ පිරිස කිලෝමීටර් හතරක් පහක් 22 August 2012
සරසවි වහා අරින්නැයි රනිල් වීදි බසී ඉසෙඩ් ස්කෝර් ලකුණු ගැටළුව ඇතුළු අධ්‍යාපන ක්ෂේත්රයේ පවතින ගැටළු විසඳන ලෙසත් වසා දැමුණු විශ්ව විද්‍යාල විවෘත කරන ලෙසත් රජයට බල කර ස 22 August 2012
යකඩත් නෑ ලක්ෂ 96ත් නෑ වතුපිටිවල වැසූ කම්හලක යකඩ හා ඇලුමීනියම් දෙන බව පවසා රජයේ දේශපාලනාඥයකු තමාගෙන් රුපියල් ලක්ෂ96ක් ගත් බවත් යකඩත් මුදලුත් දෙකම නොලැබුණ 22 August 2012
සප්ත ස්වරයේ අසිරිය මවන ‘වියපත් බඹරා’ හන්තානට පායන සඳ ලස්සනයිද කියන්න මා නොදකින ඒ පුරහඳ ඔබට හැකිය බලන්න. අමරසිරි පීරිස් ගායන ශිල්පී අමරසිරි පීරිස්ගේ හැඟුම්බර 22 August 2012
විසි කරන කඩදාසි වාලච්චේනට ඉල්ලයි ඉවතලන කඩදාසි පෞද්ගලික ව්‍යාපාරිකයන් ටොන් 8000ක් රට යවනු ලබන නමුත් වාලච්චේන කඩදාසි කම්හලට ලැබෙනුයේ ටොන් සියයක් පමණක් බව රාජ්‍ය සම්පත 22 August 2012
"බඩේ අමාරුකාරයාට වැසිකිළි දොර වහලා" අධ්‍යාපන අර්බුදයට පිළිතුරු නොසොයා විශ්වවිද්‍යාල වසා දැමීමට ආණ්ඩුව තීරණය කිරීම හරියට බඬේ අමාරුව හැදුණු කෙනකුට වැසිකිළි දොර වැසීම 22 August 2012
මැගසින් කැරැල්ලේ 58ක් රිමාන්ඞ් කොළඹ මැගසින් බන්ධනාගාරයේදී පසුගිය ජනවාරි 25 වැනිදා ඇති වූ කැරැල්ල සම්බන්ධයෙන් සැකපිට පනස් අට දෙනෙක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ටිකි 22 August 2012
අ’පුර මුල් පුරපති සමුගනී අනුරාධපුර මහ නගර සභාවේ හිටපු නගරාධිපතිවරයකු වූ බී.කේ.එල්. ඩයස් මහතා අභාවප්‍රාප්ත විය. ඩයස් මහතා එජාප රජයේ හිටපු ඇමැතිවරයකු වූ කේ.ඞී. 22 August 2012
ලෙඩ කෑම පොත් සාප්පුවෙන් විල්ගමුව හඳුන්ගමුව විදුහලේ පහේ ශිෂ්‍යයත්ව පන්ති සිසුන්ගේ සමුළුවට ආහාර සපයා ඇත්තේ පොත් සාප්පුවකින් බව සොයාගෙන ඇත. ආහාර සැපැයූම්කර 22 August 2012
”යළි කණුවල උස නොබලනු” ජාතික ස්වර්ණාභරණ අධිකාරිය කතරගම පිහිටි තම ඉඩම මැණික් ගැරීම සඳහා පවරාගත් නමුත් තමාට කිසිම ප්‍රතිලාභයක් නොවීයයි කියමින් කොළඹ කොම් 22 August 2012
රනිල්ට එරෙහි වාරණය යළි දික්වේ. එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය 2012 ජුලියේදී අනුමත කළ පක්ෂ ව්‍යවස්ථා තීන්දු හා සංශෝධන ක්‍රියාත්මක කිරීමට ලබන පස් වැනිදා ත 22 August 2012
මහර කඩු නඩුව විභාගයට නීතිඥ චමිලා කුමාරි කුලසේකර මහත්මියට අනතුරක් කිරීම සඳහා තම කාරයේ ඩිකියේ කඩුවක් රැගෙන ආ බව කියන නීතිඥ ප්‍රියන්ත ජයවර්ධනට එරෙහි නඩුව 22 August 2012
නරක තැනකට බ්ලේඞ් ප්‍රහාරයක් වැන්දඹු කතකට (56) මහ රෑ අතවර කරන්නට ගිය වැන්දඹු හා විශ්‍රාමික ලංගම කොන්දොස්තර කෙනකුගේ (65) ජනනේන්ද්‍රිය බ්ලේඞ් තලයකින් කපා සුළු තුවාල ක 22 August 2012
ඡන්දෙටත් කලින් ප්‍රතිඵලයක් නැගෙනහිර පළාත් ඡන්දයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් තරග කරන එල්.පී. රූපිකා චාන්දනී මහත්මියගේ නිවස ඉදිරිපිට නතර කැර තිබූ වාහනයට 22 August 2012
හම්බන්තොට වෛද්‍යවරු වැඩ වරති හෙදවරුන් දෙදෙනකු ආචාරශීලි නොවෙතියි කියමින් හම්බන්තොට රෝහලේ වෛද්‍යවරු අද වැඩ වරා සිටිති. ඔවුන් දෙදෙනා ඉවත් කරන තුරු වර්ජනය කැරගෙන 22 August 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026