කොළඹ කොටුවේ රාත්‍රී මෝටර් රේස් තරඟය අවස්ථාවේ බීමතින් පැමිණ පොලිසියේ රාජකාරිවලට බව කියන ඇමති ආරක්ෂන අංශයේ දෙදෙනකු ඇප මත මුදා හරින්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කළේය. ධමික සඳරුවන් සහ වසන්ත පෙරේරා යන සැකකරුවන්ට රුපියල් 50,000ක ශරීර ඇප දෙන බැගින් නියම කළේය.
1
කිඹුලාඇළ ගුණාට යනඑන මං නැතිකළ පොලිස් ප්රහාරය
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක අපි කලානම් තවම හිරේ (දී)
හොද වැඩේ. තව මදි දඩය... (නි)
මේ දෙන්නට රාජ ඌෂ්ණයක්වත් ගහලද? (නි)
මතට තිත... (නි)
දෙනවා නම් දෙන්න ඕනෑ මතක හිටින දඩුවමක්, අනෙක් අයටත් ආදර්ශයක් වෙන විදියට. (නි)
ඇමතිතුමන්ලාගේ හයිය අරන් වෙන්න ඇති. (නි)
නැවත බොන එකක් නැහැ (දී)
මදැයි ඔයින් ගියා. (නි)
සිල්වාට වැරදිලාවද්ද? (නි)