රත්මලාන ගොළුමඩමේ දෙමහල් නිවෙසක පහත මාලයේ මිය ගිය තිස් එක් හැවිරිදි මව පාසල් ගුරුවරියක බවත්, ඇය ළඟ නිදා සිටි වසර එක හමාරක් හා මාස තුනක් වයසැති දරුවන් දෙදෙනා ද මරුමුවට පත්ව සිටි බවත් පොලීසිය කියයි. ව්‍යාපාරිකයකු බව කියන සැමියා යාබද කාමරයේ නිදා සිටියේ ය. විදුලි කාන්දුවකින් මරණ තුන සිදුවූයේ දැයි පොලීසිය සැක කරයි. සිදුවීම වාර්තා කිරීමට එහි ගිය මාධ්‍යවේදීන්ට බාධා කරමින් අසාමාන්‍ය ලෙස හැසිරුණු කාන්තාවක් ද සිටියේය
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් රටේ වෙන කිසිම දෙයක් විශ්වාස කරන්න බෑ (ස)
දිලීක ඔය වගේ මෝඩ කතා එකපාර කියන්න එපා. (ස)
පරිස්සමට පාවිච්චි කරන්න ඕන දෙයක් තමයි විදුලිය (දී)
කි දාහක් මැරෙනවද දවසකට (දී)
මෙතන මොකක් හරි රහසක් තියෙනවා (ස)
දිලික, නන්දන, හැම දේකටම රහසක් තිබෙනවා තමා පුතා. ලංකාවේ රහසක් නැති වැඩක් තිබෙනවාද? නමුත් ඒ මවටත් දරුවන්ටත් අපගේ කණගාටුව. (නි)
අයියෝ සල්ලි
අයියෝ සල්ලි
පවු අසරණ මිනිස්සු (දී)
ඇවිල්ලා තියෙන ගින්දර හොදටම ඇති අපිට නම්. (නි)
අපරික්ෂා කාරී වැඩ (දී)
නොදෑන අපහාස කරන්න එපා..!! ඒ තාත්තා වෙනම නිදා ගත්තෙ උදේම වෑඩට යන නිසා පොඩි අය ඇහෑරෙයි කියලා. මම ඒ පවුල හොදට දන්නවා. මට මේ කමෙන්ට්ස් දැකලා මෙච්චර දුකනම්, දැන් කතා කරගන්නවත් බෑරුව ඉන්න ඒ තාත්තා දැක්කානම්.!! හැමෝම එක මිම්මෙන් මනින්න එපා..!! දන්නෙ නැත්නම්, අඩුගානෙ අපහාස නොකර ඉන්න..!! (ස)
බලමු බලමු මොකද්ද ඇත්තටම වෙලා තියෙන්නේ කියලා (ස)
මේවා නැවත සිද්ද නොවේවා (දී)
මිනිහා මොකද වෙන කාමරයක නිදාගත්තේ. අනික පැට්‍රෙල් දැම්මා වගේ එකපාරම ඇවිලෙන්න පුලුවන්ද ???......... මෙතන මොකක්හරි පරහක් තියෙනවා.......(ස)
අනේ හරිම දුක හිතෙන සිදුවීමක් . තිදෙනාටම නිවන් සුව ලැබේවා (ස)
දිලීක, මොකක්හරි අවුලක් ඇතිද නැතිද කියන එක ඉක්මණටම පොලිසියෙන් හොයාගනියි. හැබැයි පොඩ්ඩක් හිතලා කතා කරන්න. මමත් පොඩි දෙන්නෙක් ඉන්න තාත්තා කෙනෙක්, මට හරි මගෙ වයිෆ්ට හරි උණක් හෙම්බිරිස්සාවක් හැදෙනකොට කොහොමත් වෙන තැනක නිදා ගන්නෙ, මොකද පොඩි අයට ලෙඩ වුණොත් කියලා. ඒක හින්දා පොලිසියෙන් හොයනකල් අපි චෝදනා කරන එක වැරදියි. (නි)