දොස්තර පවුල මරන්න තව දොස්තරෙක් හදලා සෙවනගල රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි නිල නිවසේ ජල ටැංකියට වස දමා ඔහු ද ඔහුගේ දරු පවුල ද ක්‍රමයෙන් මරා දැමීමට තවත් වෛද්‍යවරයකුගේ සැ 05 February 2012
ලන්ඩනයට හරිම හීතලයි ලන්ඩනයට ඇතිවූ හිම කුණාටුවකින් හීත්රෝ ගුවන් තොටෙහි ගොඩබෑමට ආ යානාවලින් තුනෙන් එකක්ම අවලංගු කැරිණි. ලොව කාර්යබහුලම ගුවන් තොට සේ සැලක 05 February 2012
ලක් නිදහස් උළෙල ලන්ඩනයෙත් සමරයි ශ්‍රී ලංකා නිදහස් සැමරුවේ ප්‍රධාන උත්සවය ශ්‍රී ලංකා මහ කොමසාරිස් දොස්තර ක්‍රිස් නෝනිස්ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. සිංහල, දෙ 05 February 2012
චන්දිමාල් ලක්ෂ 50 කට අළෙවි වෙයි මෙම වසරේ (2012 ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා යොවුන් පිතිකරු දිනේෂ් චන්දිමාල් ඩෝලර 05 February 2012
මහේලට කෝටි 15 ක වටිනාකමක් මෙම වසරේ (2012) ඉන්දීය ප්‍රධාන ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා පිලේ නායක මහේල ජයවර්ධන ඇමෙරිකානු ඩෝල 05 February 2012
ගඩාපිගේ කමිසයට, මුදුවට කෝටි 22 ලන්සුවක් ලිබියාවේ හිටපු නායක මුහමර් ගඩාපි මරා දමන විට ඇඳ සිටි කමිසය හා මුද්ද වැඩි මිලකට අලෙවි කිරීම සඳහා ප්‍රසිද්ධ වෙන්දේසියේ තැබූ බව එහි වර 04 February 2012
වෑන් රිය ගසක හැපේ අනුරාධපුරයේ ගොස් ආපසු අලව්ව දක්වා එමින් තුබූ වෑන් රථයක් මහව බලල්ලලේ දී ගසක හැපීමෙන් කුඩා දැරියක මියගොස් හය දෙනකු තුවාල ලබා ඇතැයි මහ 04 February 2012
නිදහස ගරු ගාම්භිරව සැමරේ 1948ට වඩා කොටි ත්රස්තවාදීන් පරදා ලබා ගත් නිදහස අප භුක්ති විඳින්නේ යැයි මහින්ද රාජපක්ෂ ජනපති අනුරාධපුරයේ නිදහස් උළලේ දී අද (4) පැවැසී 04 February 2012
නිවහල් සිතුවිළි සිතනා සිතත් උදාරයි තිස් වසරකට පසු පැතුමින් හැඟුම්බර තල් පොල් දෙවැට ඇත සිහදද මුදුන්කර යළි බැඳි මිතුරුදම නොයවා දුරින්දුර නිදහස අරුත්බර කර 04 February 2012
රන්දීව්ට ශල්‍යකර්මයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ පිල අතර කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්‍රීඩාංගණයේදී අද (03) පැවැති සිවුවැනි නිල නොවන එක්දින ජාත්‍යන්තර ක් 03 February 2012
ලෙකෝ වංචාවට ව්‍යපාරික රිමාන්ඩ් ලංකා විදුලි බල (ලෙකෝ) සමාගමේ රුපියල් දහනව කෝටි දස ලක්ෂයකට වැඩි මුදලක් වංචා කළැයි සැකපිට නන්දන වික්‍රමසිංහ නම් ව්‍යාපාරිකයෙක් කොළඹ ක 03 February 2012
බලන් ලස්සන කැලණි සෑ රදුන්ගේ ඓතිහාසික කැලණි රජමහා විහාරයේ චෛත්‍ය රාජයා ෂඩ් වර්ණ විදුලි බුබුළු පන්දහසකින් අද ආලෝකවත් විය. අතුරුගිරිය ශ්‍රී සදහම් පදනමේ ගලිගමුවේ 03 February 2012
රනිල් අරියාදුව ගණන් නොගනී එක්සත් ජාතික පක්ෂ නායක හා විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා දකුණේ සංචාරක යෙදෙන ගමන් අද (3) බේරුවලට ද ගියේය. බේරුවල ප්‍රාදේශීය සභාවේ 03 February 2012
කුණුහරුප පින්තූර පොත විකුණා දඩ කයි අසභ්‍ය පින්තූර සහිත පොතක් විකිණී යැයි පිළියන්දල පොත් සාප්පු හිමිකරුවකු වන එල් බර්නාඩ් රංජිත්ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජ 03 February 2012
පොලිසියට ඇප දීම පසුව සලකා බලයි කොළඹ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ දී මාලිගාවත්තේ දෙදරු පියකුගේ මරණය සිදුවීම සම්බන්ධයෙන් දැනට රිමාන්ඩ් බාරයේ සිටින පොලිස් සැකකරුව 03 February 2012
බැඩ්මින්ටන් ක්‍රීඩක නිලූක නිතරගයෙන් දෙවැනි වටයට උගන්ඩා’හි කම්පාලා නගරයේදී දැන් පැවැත්වෙන ‘උගන්ඩා’ අන්තර්ජාතික බැඞ්මින්ටන් තරගාවලියට සහභාගිවී සිටින ශ්‍රී ලංකා කී‍්‍රඩක නිලූක ක 03 February 2012
දනුනගේ මවට නඩු හිටපු හමුදාපති සරත් පොන්සේකාගේ බෑනා වන දනුන තිලකරත්නගේ මව අසෝකා තිලකරත්නට එරෙහි විනිමය වංචා නඩුව විභාග කිරීමට කොළඹ මහාධිකරණ විනිස 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ ක්‍රීඩකයෝ තරගාවලිය සම කරති ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 03 February 2012
තායි කෙල්ල කොකේන් එක්ක අල්ලයි චොක්ලට් ගුලි ඇතුළේ රුපියල් දෙකෝටියක කොකේන් රැගෙන තායිලන්තයේ බැංකොක් නුවර සිට කටුනායක ඔස්සේ පේරු බලා යාමට ආ සුරූපි තායි තරුණියක (22) ස 03 February 2012
පුහුණු එක්දින තරගයට වර්ෂාව හරස් වෙයි සංචාරක ශ්‍රී ලංකා පිල සහ ඕස්ටේ්රලියානු අගමැතිනියගේ පිල අතර අද (3) කැනබරාහිදී පැවැත්වීමට තිබු පුහුණු එක්දින ක්‍රිකට් තරගය වර්ෂාව 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමට ලකුණු 205 ක ඉලක්කයක් ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 03 February 2012
දිනේවා ලක් මවුනි ගරු සෙනසුරාදා උදාවන හැට හතර වැනි නිදහස් දිනයට සැරසෙන දඹුලූ දරුවෝ පිරිසක් විදේශිකයන් කිහිපදෙනකුට ද, ජාතික කොඩි පිරිනැමූහ. මේ දරුවෝ හමුද 03 February 2012
ඩෙංගු බෝ කළ දුම්රිය ඉංජිනේරුවාට දඩ රත්මලාන දුම්රිය යන්ත්‍රික වැඩ බිමේ ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ හළ එහි ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු එස්.එම්. අබේවික්‍රමට ගල්කිස්ස අතිර 03 February 2012
පුළුකුණාව පුදබිම සුරකින්න යයි අම්පාර මහඔය මාර්ගයේ පියංගල අසල පුළුකුණාව හෙවත් වෙහෙරගල පුදම මඩකලපුවේ කොක්අඩිචෝල පොලිස් ප්‍රදේශය පිහිටියේය. තිස් වසරක කොටි ත්ර 03 February 2012
කාසල්රි කෑල්ලක් වනසයි කාසල් රි ජලාය අසල නෝර්වුඞ් මස්කකෙළිය නිව්වැලි කොටසේ අක්කර දෙකක් පමණ බ්‍රහස්පතින්දා රාතී‍්‍ර ගින්නකින් වැනැසී ගියේය. යුද හමුදාව, 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම පන්දු යැවීම තෝරාගනී ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ’ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ක්‍රිකට් තරගාවලියේ කොළඹ ආර්. පේ‍්‍රමදාස ක්ර 03 February 2012
දිනේෂ් චන්දිමාල්ට මුල්ලේරියාවෙන් හරසර ශ්‍රී ලංකා ක්‍රිකට් පිලේ දකුණු අප්‍රිකාවේදී ටෙස්ට් වරම් දිනාගත් ක්‍රිකට් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් පිළිගැනීමේ උත්සවයක් ඔහු ප 03 February 2012
සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාවට අයැදුම්පත් කැඳවයි අත්පන්දු කී‍්‍රඩාව දිවයින පුරා ප්‍රචලිත කිරීමේ අරමුණින් මෙම වසරේදී (2012) පැවැත්වෙන සමස්ත ලංකා පාසල් අත්පන්දු තරගමාලාව සඳහා පාසල්වල 03 February 2012
ජාතික ක්‍රිකට් කණ්ඩායමට එන්න මට හැකියාව තියෙනවා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් පිලේ පිතිකරු ලැයිස්තුවේ ස්ථානයක් ලබා ගැනීමට තමන්ට හැකියාව ඇති බව ශ්‍රී ලංකා ‘ඒ’ පිලේ අංක හතර ස්ථානයේ ක 03 February 2012
ශ්‍රී ලංකා ‘ඒ’ පිලට අද තරගය තීරණාත්මකයි ශ්‍රී ලංකා ‘ඒ’ පිල සහ එංගලන්ත ‘ඒ‘ (ලයන්ස්) පිල අතර තරග පහකින් සමන්විත නිල නොවන එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියේ සිවුවැනි තරගය 03 February 2012
ශ්‍රී පාද පිවිසුම් මාර්ග පවිත්‍ර කරයි ශ්‍රී පාද පූජා භූමියේ නල්ලතන්නිය සහ රත්නපුර ප්‍රවේශ ආශ්රිත එක් දින ශ්‍රමදාන වැඩසටහන අද (19) සාර්ථකව ආරම්භ විය... 19 February 2026