පැමිණිල්ලක් කිරීමට පැමිණි කැලණිය සංහාරමුල්ලේ විනීතා එදිරිසිංහ මහත්මියට බැණ පහරදුන්නැයි කැලණිය ප්‍රාදේශීය සභාපති ප්‍රසන්න රණවීර හා කාර්මික නිලධාරී පේෂක රංගනාත් රුපියල් 7500 බැගින් මුදල් ඇප හා රුපියල් ලක්ෂය බැගින් ශරීර ඇප මත මුදා හරින ලෙස මහර මහේස්ත්‍රාත් සහන් මාපා බණ්ඩාර මහතා නියෝග කළේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ බර්නි අල්විස් මහත්මිය කරුණු දක්වමින් පැවසුවේ එම කාන්තාවට සභාපතිට අසභ්‍ය වචනයෙන් බැණ වැදුණු බවයි.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න එක්කෙනෙකුට නම් පොඩි චාන්ස් එකක් ආවා. (නි)
වරදට සුදුසු දඩුවම දුන්නද (දී)
වරදට දඩුවමක් තියෙනවා (දී)
නිතිය 100% රකින ප්‍රදේශය කැලණිය (දී)
අයියෝ සල්ලි
තිලක්, විපරම් කරලා බලන්නකෝ. දැන් ඉන්න සභාපතිලා හුගදෙනෙක් හැසිරෙන්නේ ඔහොම තමයි. (නි)
මේක ආශ්චර්‍යවත් කුමන්ත්‍රණයක් (ස)
අනේ හොදයි
මදැයි කළා
ඇත්තටම පහරදුන්නා කියලා කොහොමද කියන්නේ? ඔප්පු වුණාද? (නි)
අනේ අරයගෙ දගකාර මල්ලිනේ මේ. (නි)
ශා...නියම වීරයෙක්නේ.ආසාවේ බෑ (ස)
සමහරුන්ට මේකට මොනවාහරි ලියන එකත් දැන් විනෝදයක් වෙලා. හරියට කියවලා බලලා තේරුම් අරන් ලිවුවොත් නේද හොද? (නි)
අනේ කාලෙකින් ඇහුවේ නැහැ අසභ්‍ය වදනක්. මටත් කියලා දෙන්නකෝ. (නි)
ඔන්න අපේ රටේ නීතිය. අසභ්‍ය වචනයෙන් බැන්න කියල පහර දීම සාධාරණය කරන්න පුලුවන්ද? ඕක සාමාන්‍යය මිනිසෙක් කරානම් රිමාන්ඩ්.(ස)
නැවත මෙවැනි දේ කරන්න එපා (දී)
නිතිය අකුරටම වෙනවා නොවැ (දී)
අසභ්‍ය වචන කිව්වේ කවුද කියලා පැහැදිලි නෑ (ස)
කාන්තාවන්ට ගහන්න එපා (දී)