ශ‍්‍රී ලංකාව සහ ඕස්ටේ‍්‍රලියාව අතර තරග තුනකින් සමන්විත ‘වෝන් - මුරලිදරන්’ කුසලාන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ හොබාර්ට්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ශ්‍රී ලංකා පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලූ 2 ක් දැවී ලකුණු 65 ක් ලබා සිටියේය. ශ්‍රී ලංකා පිල ජයග‍්‍රහණය සඳහා ලකුණු 393 ක ඉලක්කය සම්පූර්ණ කළ යුතු අතර කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 328 ක් පසු පසින් සිටියි. ඕස්ටේ‍්‍රලියා පිල පළමු ඉනිම ඕවර 131 කදී කඩුලූ 5 ට 450 සහ දෙවැනි ඉනිම ඕවර 73.5 කදී සියලූ දෙනා දැවී 278 (එඞ් කවන් 56, ඬේවිඞ් වෝනර් 68, පිලිප් හියුස් 16, මයිකල් ක්ලාක් 57, මයික් හසී 31, චානක වෙලගෙදර 89/3, රංගන හේරත් 96/5) ශ්‍රී ලංකා පිල පළමු ඉනිම ඕවර 109.3 කදී සියලූ දෙනා දැවී 336 සහ දෙවැනි ඉනිම ඕවර 37 කදී කඩුලූ 2 ට 65 (දිමුත් කරුණාරත්න 30, කුමාර් සංගක්කාර නොදැවී 18)
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ ඉතින් දිනා ගන්න බැරි උනානේ (දී)
ලෝක කුසලානයෙන් පස්සේ මට නම් ක්‍රිකට් අජීර්ණයි. (නි)
ඔන්න මහේල, නම රැකගන්න අවස්ථාවක්. (නි)
ජයවේවා, බැරි නැහැ අපිට (දී)
අපට ඉතින් පුළුවන් පතන එක විතරයි. ගහන එක නොගහන එක එයාලගේ වැඩක්. (ස)
අපි ප්‍රාර්ථනා කරමු දිනන්න කියලා. (නි)
ලංකා පිලට ජයවේවා (දී)
ඔව් ....අපි දිනනවා (ස)
අනුර කියපු දේම තමයි මටත් කියන්න තියෙන්නේ. (නි)
කවුරු කොහොම කිවුවත් මගේ මවුබිම ශ්‍රී ලංකාව දිනන්න කියලා මම පතනවා. (නි)
තස්මේනියාවටත් වැස්සොත් හොඳයි. නේද මහේල (ස)
ගහන්න පුළුවන් අපි දිනනවා (ස)