කොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක හා හුණුපිටිය ගංගාරාම විහාරාධිපති ගල්බොඩ ඤාණිස්සර නාහිමියන්ගේ 69 වැනි උපන්දිනයට සුභ පැතීමට උඩුගම බුද්ධරක්ඛිත අස්ගිරි මහා නාහිමි ඇතුළු මහා සංඝ රත්නය ද, මහින්ද රාජපක්ෂ ජනපති, විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දේශපාලනඥයෝ ද, තායිලන්තය, ජපානය රටවලින් බෞද්ධ නියෝජිතයෝද, දිවයිනේ නොයෙක් පළාත්වලින් මහජනයා ද පැමිණියහ. ශතාධික මහා සංඝරත්නය වෙනුවෙන් සාංඝික දානයක් පිරි නැමිණි. කිරි අම්මාවරු 69 දෙනෙකුට දානයක්ද, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ අවසන් වසර සිසුනට ශිෂ්‍යත්ව ද, ඔක්කම්පිටියේ අඩු ආදායම්ලාභී පිරිසකට වියළි ආහාර ද්‍රව්‍ය හා මුදල් ද පිරිනැමිණි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගල්බොඩ නා හිමිට සුභ උපන් දිනයක් සහ නීරෝගී සුවයෙන් දිගු කලක් වැජඹේවා! (නි)
සුභ උපන් දිනයක්! ඔබවහන්සේ චිරාත් කාලයක් වැජඹේවා! (නි)
රුහුණු පුරවර මාතර උපන් ඔබවහන්සේ රට ඡාතිය ආගමට කරන ලද සේවයට රුහුණු පුත්‍රයන්ගේ සුභ පැතුම්! ඔබවහන්සේට සුභ උපන් දිනයක් වේවා! (නි)
සුභ උපන් දිනයක් වේවා! (නි)
සුභ උපන් දිනයක් වේවා (දී)
නිරෝගී සුවයෙන් දිගු කලක් වැජඹේවා! (නි)
ඔබවහන්සේට සැමදා නීරෝගී සුව ලැබේවා! (නි)
දිගාසිරි පතමු..!(නු)
රටට ආගමට ඡාතියට කරන ලද සේවයට රුහුණු දු පුතුන්ගේ ප්‍රණාමය! (නි)
සුභ උපන්දිනයක් වේවා (දී)
ඔබවහන්සේට දීර්ඝායුෂ ලැබේවා! (නි)
සුභ උපන් දිනයක් වේවා! (නි)
ඔබට දිගාසිරි (දී)