වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තවමත් මේ වෙන දේවල් ගැන මිනිසුන්ට වැටහෙන්නේ නැහැ. (නි)
මේක කාගේ හරි වැඩක්. මිනිස්සු රවට්ටන්න කරන වැඩක් (ස)
අනේ! ගමටම කන්න දීපු කොස්ගහ. (නි)
පිස්සු තමයි (ස)
බුදු අම්මෝ! මේක මාහ විනාශයක ළකුණූ වෙන්න බැරිද? (නි)
දැන් පුලුවන් ලෙහෙසියෙන්ම ගහ කපාගන්න. (නි)
බොරු කතා (දී)
උල්කාපාත වර්ෂාවෙන් එකක් වැටෙන්න ඇති. (නි)
ඉබේ ගිනි ගන්න ඇති (දී)
ලෝක විනාසයේ පෙර නිමිති (දී)
පොලිසිය ඉන්නේ ඒව හොයන්න තමයි (දී)
ඡායාරූප පළකළාට ලංකාදීපයට ස්තූතියි! (නි)
උල්කාපාතයක් වැටෙන්න ඇති (දී)
අනේ ඔන්න මාව නම් ගාව ගන්න එපා (දී)
උල්කාවක් වැටුනට දන්නේ නැහැ (දී)
අන්න ඒ පාර දකුණේ ගිනි... (නි)
ඉබේ ගිනි ගත්ත නෙවෙයිනේ (දී)
පේන විදිහටනම් මිනිස් ක්‍රියාකාරකමක් නම් වෙන්න බැහැ. මොකක් හරි ස්වභාවික දේක බලපෑමක් වෙන්න පුළුවන්. බොහෝවිට උල්කාපාතයක ක්‍රියාකාරකමක් වෙන්න පුළුවන්. (නි)
සමහරවිට උල්කාවක් වෙන්නත් පුලුවන්. (නි)
දෙසැම්බර් 21 ෂුවර් වගේ. (නි)
කවුද කියන්නේ(දී)
මට නම් හිතෙන්නේ මේක රාවණා රජුගේ අග්නි සැරයක් නිසා වූ දෙයක් කියායි. (නි)
මේක දේව කෝපයක්ද? (නි)