රුපියල් දෙකෝටියක් පමණ වටිනා බ්‍රවුන් සුගර් හෙරෝයින් කිලෝ දෙක් තලෙයිමන්නාරම කුඩිරිප්පුවේ දී අත්අඩංගුවට ගත් බව මන්නාරම පොලිසිය කියයි. දකුණු ඉන්දියාවේ සිට රැගෙන ආ බවට සැකකෙරෙන පුද්ගලයෙක් ද අත්අඩංගුට ගනු ලැබ සිටියි.
1
මෙට්රො බස් සේවාව සහ ප්රවාහන ප්රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුඩු නම් හම්බවෙනවා.. කුඩු මුදලාලිලා නිදැල්ලෙ..!(නු)
අයියෝ සල්ලී ............(නු)
දත් මැදගන්න මටත් කුඩු ටිකක් දෙන්න. (නි)
අලුත් බිස්නස් එකක් (දී)
කැළණියෙන් නවත්වයි (දී)
ආපහු තමිල්ණාඩුවටම යවන්න. (නි)
පාලිත හරි. හැමදාම කුඩු අල්ලනවා විතරයි. කාටද මේවා ගේන්නේ? කොහාටද මේවා යන්නේ? කවුද මේවා පිටිපස්සේ ඉන්නේ? (නි)
අනේ මටත් කුඩු ටිකක් ඕනෑ. (නි)
දෙරට සමග ඇති කරගත් වෙළද ගිවිසුමට මේ භාණ්ඩයේත් යම් සම්බන්ධයක් තිබේද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
මේ දේවල් හරහාත් ඔවුන්ගේ එකම බලාපොරොත්තුව වන්නේ අපේ රටට හානියක් කිරීම පමණකි. අපේ මිනිසුන් මුදලට අපේ රට පාවා දෙන්නෙ ඇයි ? (නි)
ටක් ගාල යුවරජට කියන්න (දී)