රාජාංගනය යාය එකේ නිවෙසක උපන් දින සාදයකට ආ තුවක්කුකරුවකු උපන් දිනය සැමරූ 29 හැවිරිදි වැසියකුට වෙඩි තබා මරා පළා ගිය බව පොලිසිය කියයි. තුවක්කුකරු ජනක නම් පුද්ගලයකු සොයාගෙන පැමිණි බවත් මුලින්ම හමුවූ ගෙහිමියාගෙන් ඔහු ජනක දැයි අසා වෙඩි තබා ඇති බවත් පොලිසිය පවසයි. තඹුත්තේගම පොලිස් ස්ථානාධිපති උපාලි සෙනෙවිරත්න මහතා පරීකෂණ පවත්වයි.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුම මිතුරු කමක් තමයි (දී)
ඒක මාර කතාවක්නේ (දී)
මොකක්හරි මාරාන්තික කෝන්තරයක් තියෙන්න ඇති නේද? (නි)
රාජාංගනය නෙමෙයි, චිකාගෝ වගෙයි. (නි)
අයියෝ සල්ලි (දී)
අනේ මෙහෙමත් රටක්? (නි)