අනුරාධපුර කලුගල් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් පන් ලක්ෂයක අල්ලසක් ගත්තැයි රිමාන්බාරයේ සිටි නියෝජ්‍ය කොමසාරිස් දිස්නා වසන්ති මැණිකේ හා තක්සේරුකරුවන් වන එච් ජී පී සරත් කුමාර, චන්ද්‍රසිරි සිල්වා සහ පී එම් ජයරත්න කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රශ්මි සිංගප්පුලි මහතා විසින් 20 වැනිදා දක්වා යළි රිමාන් කරනු ලැබූහ. ඔහුගේ ගෙවිය යුතු අදායම් බදු මුදල අඩුවෙන් පෙන්වීම සඳහා රුපියල් දස ලක්ෂයක් පෙන්වා පන් ලක්ෂයක් ගත්තැයි අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
1
ලිංගික අතවර බොරු චෝදනා පාලනයට වත්මන් නීතිය අපොහොසත් ද?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කුස්සියේ ප්‍රශ්න එහෙනම් ලොකු ලොකු කාන්තාවන්ටත් දැනිලා තියෙනවා. (නි)
ප්‍රේමකුමාර, පිරිමිත් යන්නේ හිරේ ඕනෑතරම්. (නි)
මම කියුවනේ දෙන්න නැහැ එලියට (දී)
අඩන්නේ ඇයි සුදු මැණිකේ.... (නි)
ලැජ්ජා නැතිකම ලක්ෂ 5කටත් වඩා ලොකුයි කියනවනේ. (නි)
ප්‍රේමකුමරගේ කතාව නියමයි..!(නු)
අල්ලස් ගත්තේ නැහැ මල්ලී. අල්ලස් දුන්නා. (නි)
ප්‍රථම වතාවටයි ගැහැණු අල්ලස් ගන්න බවක් ඇහුවේ. (නි)
ඇන්ජිලා මාලු කෑවා නම් දුක විදවාපන් බළලෝ කිවුවලු. (නි)
ඒක හොදයි (දී)
කාන්තාවක් මෙවැනි දේකට පෙළඹීමක් වන්නේ ඉතා කලාතුරකින්. (නි)
අයියෝ සල්ලි
ඕකට තමයි කියන්නේ කලු ගලේ ඔලුව ගහගන්නවා කියලා. (නි)
අනේ මන්දා දැන් ගල් කේස් හැමතැනම. ගල් සම්බන්ධ සිදුවීමකට කාන්තාවක් හිරේ ගිය පළමු වතාව මෙය වෙන්නත් පුලුවන්. (නි)
ඉතා හොදයි. (නි)