රාජගිරිය දියවන්නා කී‍්‍රඩා සමාජය මගින් දෙවන වරට පවත්වනු ලබන සය සාමාජික දීප ව්‍යාප්ත සැහැල්ලූ පන්දු කි‍්‍රකට් තරගාවලිය එළැඹෙන 15 සහ 16 දෙදින තුල මොරගස්මුල්ල කී‍්‍රඩා පිටියේදී පැවැත්වේ. ශුරතාවය හිමිකරගන්නා කණ්ඩායමට මුදලින් රු. 50,000 ක් සමග කුසලානයක්ද අනුශූරතාවය හිමිකරගන්නා කණ්ඩායමට මුදලින් රු. 25,000 ක් සමග කුෂලානයක් පිරිනැමීමට නියමිතය. ඊට අමතරව හොඳම පිතිකරුවා, හොඳම පන්දු යවන්නා, අවසන් තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයාට ද මුදල් ත්‍යාග පිරිනැමේ. විමසීම් 0717001343
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd