වලස්මුල්ල දකුණු කනුමුල්දෙණිය කහටැල්ලගෙඩ කොස් ගසක මුදුනේ සිකුරාදා රාත්‍රී 9ට පමණ හට ගත් ගින්නක් සමග ගැමියන ආරක්ෂක ස්ථාන කරා දිව ගිය බවත් ගින්නට හේතුව අහසින් වැටුණු යමක් විය හැකි බවත් ගැමියෝ කියති. අඩි 25ක් පමණ උස මේ ගසේ ගින්න මිනිස් ක්‍රියාකාරකමකින් වු දෙයක් නොවන බව ගැමියෝ පවසති.
1
“නැවෙන් කටට” දැන් හරහට
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුදුමයි (දී)
ලංකාවේ මිනිස්සුන්ටත් එක එක කාලෙට මොකක්මහරි තියෙනවා. (නි)
එන පොට නම් හොද නැති පාටයි. (නි)
උල්කාව වැරදි තැනකටනේ වැටිලා තියෙන්නේ. (නි)
ඉස්සර නම් උල්කා පොළවට වැටෙද්දී ගින්දර නිවිලා යනවා. (නි)
අපිටනම් වෙලාවක් නැහැ ඕව හොයන්න (දී)