කල්හාර අනාගත රග්බි ක්‍රීඩක සම්මාන ලබයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත්රියේදී වසරේ නැගී එන රග 23 November 2012
සෙනාල් ඩයස් වසරේ රග්බි ක්‍රීඩක සම්මාන දිනයි ශ්‍රී ලංකා රග්බි සංගමයේ සංවිධානයෙන් බත්තරමුල්ල වෝටර් ඒජ් හිදී පැවැති ‘ඩයලොග්’ වාර්ෂික රග්බි සම්මාන රාත්රියේදී වසරේ රග්බි ක් 23 November 2012
පාසල් චාරිකාවෙන් අලි කලබලයක් බණ්ඩාරගම ජාතික පාසලෙන් නුවර එළියේ විනෝද චාරිකාවක ගිය ළමයින් 80 දෙනකු බ්‍රහස්පතින්දා රාත්‍රියේ යළි නොපැමිණීම නිසා කලබලයට පත්වූ මව්ප 23 November 2012
දෙල්කඳ ව්‍යාපාරිකයාත් පුතාත් සැකපිට .කොළඹ නැවි සමාගමක කළමනාකාරවරයකු වූ විජිත කොස්තා මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් දෙල්කඳ ව්‍යාපාරිකයකු හා ඔහුගේ පුතා සැකපිට අත්අඩංගුවට ගත 22 November 2012
කොදෙව් පිල කඩුලූ 2 ට 241 යි බංග්ලාදේශය සහ බටහිර ඉන්දීය කොදෙව් අතර කුල්නාහිදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවැනි දිනය වූ අද (22 වැනිදා) පස්වරුවේ ක් 22 November 2012
කන්තෝරු දුම්රියක් කුරුණෑගලින් කුරුණෑගල හා කොළඹ කොටුව අතර නව කාර්යාල දුම්රියක් සිකුරාදා (23) සිට ධාවන කරන බව දුම්රිය සේවය කියයි. කුරුණෑගලින් උදේ 6.25ට පිටත්වන මෙම දුම්ර 22 November 2012
මත්ස්‍ය ප්‍රතිකාරය නොමිළේ බළපිටිය මාදු ගඟේ මිරිදිය පොකුණක් පවත්වාගෙන යන තරුණයෙක් දේශිය හා විදේශීය සංචාරකයනට නොමිලේ මත්ස්‍ය චිකිත්සාව හඳුන්වා දෙයි. ශ්‍රී ල 22 November 2012
මිලානෝ ලංකාරාමයේ ධාතු ප්‍රදර්ශනය මිලානෝ ලංකාරාමයේ ධාතු වන්දනා පින්කමක් හා ප්‍රදර්ශනයක් සති අන්තයේ දී 24 -25 දිනයන්හි පැවැත්වීමට නියමිතය. 22 November 2012
රුහුණට තරු පහේ හෝටලයක් කාමර 78ක තරු පහේ හෝටලයක් වීරවල වැව ඉස්මත්තේ ඉදිකිරීමට යයි. අක්කර 10ක භූමි භාගයක ඉදිකෙරෙන මෙම පරිසර හිතාකාමී හෝටලයට කතානායක චමල් රාජපක් 22 November 2012
ජවිපෙ පළාත් මන්ත්‍රී නෙරපීම වළක්වයි ජනතා විමුක්ති පෙරමුණෙ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී වරුණ දීප්ත රාජපක්ෂ මහතා එම පක්ෂයෙන් නෙරපා හැරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය අ 22 November 2012
මැද රට සුව රැකියා පගාවට? මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යංශයේ රෝහල් සේවක රැකියාවක් රුපියල් ලක්ෂ එක හමරකට විකුණතියි කියන සංවිධානාත්මක කණ්ඩායමක් ගැන සොයා බලන බව 22 November 2012
ඕස්ටේ්රලියාව (482/5) ප්‍රබල තත්ත්වයක ඕස්ටේ්රලියාව සහ දකුණු අප්‍රිකාව අතර ඇඩිලේඞ් ඕවල් ක්‍රීඩාංගණයේදී අද (22 වැනිදා) ආරම්භ වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ පළමු දින 22 November 2012
ශාන්ත පීතර විදුහල තෙවැනි අවසන් පූර්ව තරගයටත් එයි බම්බලපිටිය ශාන්ත පීතර විදුහල් ක්‍රීඩකයෝ වයස 15 න් පහළ ක්‍රිකට් තරගාවලියේ III වැනි කොටසේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීය. ශාන්ත පීත 22 November 2012
ගොවීන්ටත් වැලි ටිපරයෙන් අපලයි පොහොර පැටැවූ ට්‍රැක්ටරයක ගිය ගොවීන් තිදෙනකු වැලිපැටැවූ ටිපර් රියකට යටවී බරපතල තුවාල ලැබූ බව දඹුල්ල පොලිසිය කියයි. 22 November 2012
වැලි ටිපරය සිසුවාට මරු කැඳවයි නාවලපිටිය අනුරුද්ධ මහා විදුහලේ අට වසරේ සිසුවෙක් නාවලපිටිය නගරයේ කහ ඉරක්මතින් පාර මාරුවෙද්දී වැලි ලොරියක හැපී මහනුවර රෝහලට රැගෙන ය 22 November 2012
ගාලූ රෝහල් අධ්‍යක්ෂකට මරණ තර්ජන අධ්‍යක්ෂක ධූරයෙන් වහාම ඉල්ලා අස්වන ලෙස බල කරමින් නාඳුනන පුද්ගලයකු දුරකථනයෙන් මරණීය තර්ජන කළැයි කරාපිටිය රෝහල් අධ්යක්ෂ වෛද්‍ය 22 November 2012
නැතැයි කී පුෂ්පරාග රේගුව එළියට ගනී චීනයේ සිට ආ බළංගොඩ මැණික් ව්‍යාපාරිකයකු ළඟ රුපියල් අට ලක්ෂයක පුෂ්පරාග හා පද්මරාග මැණික් (රෝස මැණික්) ගල අටක් තිබී අත්අඩංගුවට ගත් බව 22 November 2012
මීගලෑව පාසලකටත් ආසාදනය මීගලෑව ප්‍රාථමික විදුහලේ සිසුන් අසූ දෙනකු පමණ ඇඟ කැසීම පලූ දැමීම හා ක්ලාන්තය වැනි රෝගලක්ෂණ ඇතිව මීගලෑව රෝහලට ඇතුළු කළැයි රෝහල් අධ 22 November 2012
හමුදාවේ නමින් ගංජා අදී ආරක්ෂක හමුදාවේ ද ඇමැතිවරයෙකුගේ ලේකම්වරයකුගේ ද නම විකුණා කහකුරුල්ලන් පැලැස්සේ සිට ගංජා තොගයක් ගෙන ඒමට තැත් කළැයි කියන පස් දෙනෙක් සැ 22 November 2012
උප ඇමැති කාදර්ට මරණීය තර්ජන පරිසර නියෝජ්‍ය ඇමති ඒ ආර් එම් අබ්දුල් කාදර් මහතාට හා ඔහුගේ දියණියන් තිදෙනාට මර්ණ තර්ජන එල්ල කළ බව කියන පුද්ගලයාගේ දුරකතන අංක කොල්ලු 22 November 2012
මළත් ස්වාමියා හැර නොයයි මෙයට පෙර මියගිය තම හාම්පුතාගේ සොහොන මත නිදන බල්ලා පිළිබඳව යුරෝපා මාධ්‍ය ඡායාරූපත් සමග නැවත වතාවක් විසිතර පළ කරයි. 2006 වර්ෂයේදී අර්ජන 22 November 2012
මොරටු දියනියක් ඉතාලිය මෝහනය කරයි යුරෝපයේ වීසිරි සිටීන නවක ගායකයන් සංගිත ලෝකයට හදුන්වා දීම සදහා ජර්මනියේ පැවැත්වෙන ‘ද වොයිස්‘ සංගිත වැඩසටහන සදහා ඉතාලියේ රෝම නුවර ප 22 November 2012
වීඩියෝව මැරයා අල්ලා දෙයි පසුගිය සතියක නැගෙනහිර ලන්ඩනයේ පදික වේදිකාවේ ගමන් කරමින් සිටි අවුරුදු 16ක තරුණියක පසුපසින් ආ තරුණයෙක් ඇයට පහරදීමෙන් පසු සිහිසුන්ව බ 22 November 2012
අමතක කරලමු පැරණි කතා දීපාවලී උත්සවය වෙනුවෙන් මේ වසරේදීද ලන්ඩන් නුවර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේදී උත්සවයක් පැවැත්විණි. මහ බ්‍රිතාන්‍යයේ ජීවත්ව 22 November 2012
ආරක්ෂක ලේකම්ට කෝටි 25ක වන්දි සන්ඩේ ලීඩර් පත්‍රයේ හිටපු කර්තෘ ෆ්රෙඩ්රිකා ජෑන්ස් හා සන්ඩේ ලීඩර් පත්‍රය ආරක්ෂක ලේකම් ඝෝඨාභය රාජපක්ෂ මහතාට අපහාස කිරීමේ වරදට රුපි 22 November 2012
කෝටි එක හමාරක රට සල්ලි පස්සෙන් එළියට රුපියල් එක්කෝටි පනස් ලක්ෂයක් පමණ වටිනා රට සල්ලි තොගයක් සිරුරේ සඟවාගෙන සිංගප්පූරුව බලා යාමට තැත් කළ ඉන්දියා ජාතික රෙදි වෙළෙන්දන් ති 22 November 2012
ඇද්දෙ ඌරාට : වැදුනෙ සමෘද්ධි නියාමකට අම්පාර සියඹලාණ්ඩුව කළුගොල්ලයායේ වගා ඉඩමකට ඇද තිබූ අනවසර විදුලි කම්බියක් පෑගීමෙන් සමෘද්ධි නියාමක වරයෙක් මරුමුවට පත් වූ බව සියඹලාන 22 November 2012
භාරත ඝාතන සැකකරුවනට ඇප ඉල්ලයි භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර මහතා ඇතුළු සිව් දෙනෙකු කොළොන්නාවේදී ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවනට ඇප ඉල්ලා විත්තිකරුවන්ගේ නීතීඥයෝ 22 November 2012
නුගේගොඩ ලයිසියම් විදුහල 15න් පහළ කි‍්‍රකට් ශූරතාව දිනා ගනී 2012 ජාත්‍යන්තර පාසල් 15න් පහළ කි‍්‍රකට් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට නුගේගොඩ ලයිසියම් විදුහල් කී‍්‍රඩකයෝ සමත් වූහ. අවසන් මහා තරගයේදී 22 November 2012
පීසී/ග්රාමාරක්ෂක හොඳ වැඩක් කරති මහමග වැටී තිබූ 8755ක මුදල් පසුම්බියක් අයිතිකරු සොයා බාර දුන් ගාල්ල වාරාය පොලීසියේ කොස්තාපල් කේ කේ ජීවන් මහතාගේ අවංක හා ආදර්ශවත් ක්‍රි 22 November 2012
අම්පාරේ කොහුබත් කර්මාන්ත ශාලාවක ගින්නක් අම්පාර නවගම්පුර කර්මාන්තපුරයේ කොහු බත් කර්මාන්ත ශාලාවක ඇති වූ ගින්නකින් එය සම්පූර්ණයෙන්ම විනාශ වී ඇතැයි පොලිසිය කියයි... 14 July 2026