කොළඹ සිට මත්තල යන්න පැය දෙකහමාරයි මාතර ගොඩගම සිට හම්බන්තොට මත්තල දක්වා ඉදිකරන දක්ෂිණ අධිවේගී මාර්ගයේ මැනීම් කටයුතු අරඹා ඇත. ආරම්භයේදී මංතීරු හතරකින් යුත් කිලෝම 15 July 2013
දුරකතන කුළුනු බැටරි සියයක් හොරා ගනී අම්පාර දිස්ත්‍රික්කයේ රුපියල් 4500000 ජංගම දුරකතන කුළුනු බැටරි සියයක් සොරා ගෙන ඇති බව පොලිසිය කියයි. ඉගිනියාගල සම්මන්තුරේ කල්මු 15 July 2013
විභාග අස්සේ ඡන්දෙට ගුරු සංගම් විරෝධය මෙවර උසස් පෙළ විභාගය අගෝස්තු 05 වැනිදා ආරම්භ වී 31 වැනිදා දක්වා පැවැත්වෙන බවත්, ශිෂ්‍යත්ව විභාගය අගෝස්තු 25 වැනිදා පැවැත්වීමට නියමිත 15 July 2013
ඇඹිලිපිටියෙත් ඉඩම් හිගයක් ඇඹිලිපිටිය නගරයේ රජයේ කාර්යාල හෝ ආයතන පිහිටුවීම සදහා ඉඩම් නොමැතිවීම ගැටලූවකැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය 15 July 2013
හවුන්ස්ලෝ ජනහඬ ක්‍රිකට් තරගාවලිය හවුන්ස්ලෝ ජනහඬ පදනම සංවිධානය කළ තුන් කොන් ක්‍රිකට් තරඟාවලිය පසුගියදා ඉතාමත් සාර්ථක අන්දමින් පවත්වුබව නිවේදනය කර ඇත. ලන්ඩන් නු 15 July 2013
සංජීව බණ්ඩාරට කිසිම සරසවියකට ඇතුළු වෙන්න බෑ අන්තර් විශ්ව විද්‍යාලය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු සංජීව බණ්ඩාර ඇප මත මුදා හළ කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා ඔහු ශ් 15 July 2013
මගෙ දරුවන්ට වඳින්න හිතෙනවා දරුවන් මෙන්ම දෙමාපියන් ද ආදර්ශමත් විය යුතු බවත්, ඇතැම් දේශපාලනඥයන් ගුරුවරුන් දණගස්වන යුගයක ගුරුවරුන් දරුවන්ගේ පිට පැලෙන්න පහර 15 July 2013
දුමින්ද සිල්වාට එතෙර ගොස් බෙහෙත් ගන්න අවසර අගෝස්තු තුන සිට 20 වැනිදා දක්වා එතෙර ප්‍රතිකාර ලැබීමට කොළඹ මහාධිකරණය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට අද අවසර දුන්නේය. 15 July 2013
වලව සුපර් ක්‍රොස් තරගාවලියේදී ගයාන් - අශාන් පෙරමුණ ගනිති උඩවලව, සෙවනගල යුද හමුදා ධාවන පථයේදී පසුගියදා පැවති ‘වලව සුපර් ක්‍රොස්’ මෝටර් රථ සහ යතුරු පැදි තරගාවලියේ යතුරුපැදි අංශයෙන් විශ 15 July 2013
පෙරහුරු තරගයෙන් ශී‍්‍ර ලංකා ‘ඒ’ පිලට ජය ශ්ර්රී ලංකා ක්‍රිකට් ඒකාබද්ධ කණ්ඩායම සහ ශ්ර්රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර ආර්. පේ‍්‍රමදාස කී‍්‍රඩාංගනයේදී ඊයේ (14 15 July 2013
පොලිස් සංදේශය මොණරාගල වැදි කුඹුර පාරේදි ත්‍රී රෝද රථයක් පෙරලී 23 හැවිරිදි තරුණයෙක් මියගියේය. 15 July 2013
දකුණේ කුලී වාහන උතුරේදී උගස් තියලා කුලී වාහන රැගෙන ව්‍යාජ ලේඛණ සාදා යාපනයේ දී උගස් කළ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. යාපනයේ පදිංචි 23 හැවිරිදි මෙම පුද්ග 15 July 2013
ඉද්දමලින් බුදුන් පුදති හිනිදුම ශ්‍රී සාශනෝදයාරාම විහාරස්ථානයේ වාර්ෂික ඉද්ද මල් පූජාව දහවැනි වරටත් පැවැත්විණි. හිනිදුම මහාබෝධි වත්ත අසලින් ද හිනිදුම පො 15 July 2013
වෙස්ලි ක්‍රීඩකයෝ ත්‍රිත්ව පරදා ජනාධිපති කුසලාන දිනති අන්තර් පාසල් වයස 20 න් පහළ පිළිමඵන් පිටු දැකීමේ රග්බි තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ‘ජනාධිපති’ කුසලාන දිනා ගැනීමට කොළඹ වෙස්ලි ව 14 July 2013
එංගලන්තය ලකුණු 14 කින් ඕස්ටේ්රලියාව පරාජය කරයි එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර ‘අළු බඳුන’ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ නොටිංහැම් නුවර ටේරන්ට්බි්‍රජ් කී‍්‍රඩාං 14 July 2013
හමුදා සරසවියට ඉස්තරම් පරික්ෂණාගාරයක් කොතලාවල ආරක්ෂක විශ්වවිඳ්යාලයට ඉහළ මට්ටමේ පරීක්ෂණාගාරයක් ඉදිකර දීම සදහා ආරක්ෂක අමාත්ත්යාශය පකිස්ථානයේ කරච්චි විශ්වවිඳ්යා 14 July 2013
ශාන්ත බෙනඩික් විදුහලට 148 යි ක්‍රි. ව. 1865 ආරම්භ වූ කොළඹ ශාන්ත බෙනඩික් විදුහල බොහෝ දෙනා දන්නේ කොටහේන ශාන්ත බෙනඩික් විදුහල ලෙසිනි. පසුගිය 12 දා ශාන්ත බෙනඩි 14 July 2013
පිස්සු බේත් පෙති/සුන්නත් උපකරණ හොරෙන් ගෙනල්ලා මානසික රෝගීන් සඳහා දෙනු ලබන බෙහෙත් පෙති හයදහසක් සහ මුස්ලිම් ළමුන් සුන්නත් කිරීම සඳහා භාවිතා කරන උපකරණ දහසක් නීති විරෝධී ලෙස ර 14 July 2013
රජයේත් විපක්ෂයෙත් වැඩ ගැත්තනට පමණයි ‘රජයත් විපක්ෂයත් එකතු වී අද ගමනක් යන බව පේනවා තම පක්ෂවලට කිට්ටු වී කටයුතු කරන අයට පමණයි, මේ දෙගොල්ලන්ගේම සැළැකිල්ල.ගැත්තනට පමණක් 14 July 2013
බ්‍රිතාන්‍ය පුරාවිද්‍යාඥයෝ කූරගලට එති බලංගොඩ කූරගල පුරාවිද්‍යා රක්ෂිතයේ කැණිම් වලින් සොයා ගත් ඉපැරණි මානව නටඹුන් ගැන අධ්‍යයනයක් සදහා බ්‍රිතාන්‍ය පුරාවිද්‍යා කණ්ඩ 14 July 2013
ඉයන් බොතම් උතුරේ සිට දකුණට පයින් එයි ඉන්දියා සාගර ආපදා සහන පුණ්‍යායතනයට අරමුදල් සෙවීමේ අරමුණින් එංගලන්තයේ හිටපු ක්‍රිකට් නායක හා ක්‍රිකට් විස්තර චිචාරක ඉයන 14 July 2013
රංගිරි දඹුල්ලේ උපසම්පදා උළෙල ශ්‍රී ලංකා මෙහෙණි සසුනේ 14 වැනි උපදම්පදා උළෙල අද (14) රංගිරි දඹුලු සංඝ සභාවේ සීමා මාලකයේදී පැවැත්විණි. තුන් මාසයක න 14 July 2013
මන්ත්‍රීගේ දැව හා යකඩ පන්නා අසු වෙයි කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී අකිල විරාජ් කාරියවසම් මහතාගේ කුලියාපිටියේ ඉදිකෙරෙන නිවසේ ප්‍රධාන බාස් ආර්.ඩබ්ලිව්.ඒ ප්‍රියන්ත 14 July 2013
පාසල් 200 කට අතහිත ‘සියක් සිප්සල්‘ ව්‍යාපෘතිය යටතේ කොළඹ සිට මොණරාගල දක්වා වූ දුෂ්කර පාසැල් 200 ක් තෝරාගෙන සංවර්ධනය කරන බව ජර්මනි 14 July 2013
ලංකාවේ අයත් ඉදලා ඔස්ට්‍රේලියාවේ ක්‍රිස්මස් දුපතට නාවික සැතපුම් අසුහතක් උතුරින් බෝට්ටුවක් ගිළි එහි සිටි ළදරුවකු මියගොස් අට දෙනකු ආගිය අතක් 14 July 2013
ලක්ෂ 25 ඔරලෝසුව අයිස්පෙට්ටියේ කොටහේනේ ධනවත් ව්‍යාපාරිකයකුගේ රුපියල් ලක්ෂ 25 ක් වටිනා අත්ඔරලෝසුව දෙමටගොඩ ගෙදරකදී සොරකම් කළැයි කියන කතක සැකපිට අත්අඩංගුවට ග 14 July 2013
වටවල පාරේ කොටසක් ගිලා බසී කොළඹ හැටන් මාර්ගයේ වටවල කුයිල් වත්ත පාරේ මීටර් පහක් දුරට ගිලා බැස ඇතැයි පොලීසිය කියයි. පසුගිය මාස තුනක් පුරා උඩරටට වැසි පැවති 14 July 2013
දුම් බොන්නා රාළහාමීට ගහයි අවිස්සාවේල්ලේ හෝටලයකදී දුම් වැටියක් බොමින් සිටි අයකුගේ පහර කෑමට ලක් වීමෙන් හංවැල්ල පොලීසියේ කොස්තාපල්වරයෙක් තුවාල ලබා රො 14 July 2013
සෞදි ජංගම සේවා දිනය වෙනස් වේ සෞදි අරාබියේ නැගෙනහිර කලාපයේ තානාපති ජංගම සේවාව මෙතෙක් පැවති සැම මසකම පළමුවැනි සතියේ සිකුරාදා වෙනුවට මින් ඉදිරියට&nbs 14 July 2013
ගජමන් නෝනා ලන්ඩන් යයි ලන්ඩන් නුවර අලුතින් පිහිටුවාගෙන ඇති ලන්ඩන් නුවර කවි සමාජයේ සමාරම්භක එකමුතුවක් මෙම මස 30 වැනි දින සවස 6 සිට ශ්‍රී ලංකා මහකොමසාරිස් 14 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026