( දර්ශන ගුණරත්න ගන්තලාවේ සිට ) - මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන්ගේ ජන්ම දිනය හා පදවි ප්‍රාප්තියට සමගාමීව නැගෙනහිර පළාත් සභාපතිනි ආරියවතී ගලප්පත්ති මහත්මියගේ ඉල්ලීම පරිදී ගන්තලාව ප්‍රථමික විද්‍යාලයට නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල්ගල තැබීම සිදුවිය.
වෙන්කළ මුදල රු ලක්ෂ 50කි. ගලප්පත්ති මැතිනිය සහ නැගෙනහිර පළාත් අධ්‍යාපන ලේකම් එන්. ඒ. ඒ පුෂ්පකුමාර මහතාද පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා හොඳ වැඩ, අනාගත ආයෝජන, නිබදවම ජය වේවා. (ස)