( සංඛ විජේසූරිය ගාල්ලේ සිට ) - බ්‍රිතාන්‍යයේ චැනල් 4 නාළිකාවේ කැලම් මැක්රේ ප්‍රමුක කොටි හිතවාදීන්ට කඩේයන ඊනියා මාධ්‍ය වේදීන් විසින් ශ්‍රී ලංකාවට එරෙහිව ගෙනයන අසත්‍ය ප්‍රචාරයන්ට විරෝධය පළකිරීමේ උද්ඝෝෂණයක් රුහුණු මාධ්‍යවේදීන් විසින් ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිටදී පැවැත්වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd