රෝමයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලයේදි ජානාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 68 වැනි ජන්ම දින සැමරිනි.
රෝම බෞද්ධ විහාරාධිපති මොල්ලිගොඩ ධිරානන්ද ධර්මාශෝක විහාරාධිපති දඹදෙනියේ ධම්මාරාම හිමියන් ඈතුළු සියයකට අධික පිරිසක් මේ සදහා එක් වුහ.
සශ්‍රිකත්වයේ හා වාසනාවේ සංකේතය වන ඔලිව් පෑලෑයක් තානාපති බෙනට් කුරේ මහතා විසින් රෝපණය කැරිණි. ඔහු කියා සිටියේ වසර තිහක යුද්ධ නිම කරමින් රට සංවර්ධනයක් කරා ගෙනයන පොදු රාජ්ය මණ්ඩල සෑසිවාරයෙන් ලොකයේම අවධානය රටට ගෙනා ජනාධිපතිටත් සියලු රට වැසියනටත් සුභ පැතීය.
මෙම කාර්ය සිදුකළ දින හෑත්තෑවකට අදික පිරිසක් තානාපති කාර්යාල ගැටළු විසදා ගෑනිමට රෝමයට පැමිණ සිටි අතර ඔවුන් සියලු දෙනාගේ අවශ්‍යතාවයන් ඉටුකර දිමට තානාපති කාර්යාල නිළධාරිහු කටයුතු කළහ.
ඉදිරිපස කවුළුවල සේවය කල නිලධාරින් දිවා ආහාරය පවා නොගෙන පෑමිණ සිටි අයගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් පෙනි සිටි බව කිහිපදෙනෙක් එසෑණට පැවසුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රානි අක්කා පේන්න නැත්තේ 'චෝගම්' ගිහිල්ල වත්ද? අතින් වියදම් කරගෙන මෙයා මේ දේවල් කරනවා. (ස)
මෙහිදී සාමාන්‍ය ආකාරයට වඩා වෙනස් ක්‍රමයට සිතීමට ඇහැකි අදාස් වලට උවද හිදක් ලබා දිය යුතුය (අ)
මට සමාවෙන්න මෙහෙම කිව්වට. අවමඟුල් උත්සවයකට ආව වගෙයි. එක නෝනා කෙනෙක් කඳුලුත් සලනවා. ඔය ගොල්ලෝ පොදුරද සමුළුව ගැන ප්‍රචාරයක් වත් දුන්නද යුරෝපා රටවල. අපි නම් කිසිම නිව්ස් එකක් දැක්කේ නැහැ. (ස)
ඈත්තටම හොදදෙයක් මගෙන් සුබ පෑතුම් (අ)
කවුද මේ මෝඩ වැඩේ කරමු කිව්වේ? කුලියට ඉන්න අනුන්ගේ ඉඩමක පැලයක් හිටවල ඇති වැඩේ මොකක්ද? යන දවසක් පැලෙත් උගුල්ලගෙන යන්න. අනිවාර්යයෙන්ම අනුන්ගේ වැඩ වලට ලකුණු සහ ෆොටෝ දාගන්න දක්ෂ ලන්ඩන් වලින් ගිය කෙනා වෙන්න ඕන ලනුව දෙන්න ඇත්තේ. එයා බොරු කරලා, බොරු කියලා, කන්න බොන්න සහ තව ඒවත් එහෙම දීලනේ හැමදේම කර ගන්නේ. (අ)
හොඳ දේ සැමදින අගයමු. අපේ ජනපතිතුමාට චිරං ජයතු! (නි)
අපිට ආරාධනා නැතුව යන්න බැහැනේ,හැබැයි දැනගන්න ලැබුණා (නි)
අතිගරු ජනාධිපතිතුමාට චිරන් ජයතු මංගලම්! ශ්‍රී ලාංකික ජනතාවට හොද සේවයක් කිරීමට නව තානාපතිතුමාට ශක්තිය දිරිය ලැබේවා කියා ප්‍රාර්ථනා කරමු! (නි)
අනෙක් වැඩ කෙසේවෙතත් වැඩ වලට ආ මිනිසුන්ගේ කටයුතු වලට ප්‍රමුඛත්වයක් දියයුතුයි. (නි)
මානෙල්, කට පරිස්සම් කරගන්න. ඔයාට අකමැති නම් නිකන් ඉන්න. මෙතුමාගේ ජන්ම දිනය සමරන්නේ නැතුව කාගේ සමරන්නද? ඉතාලියේ පමණක් නොවේ මුළු ලෝකයම සමරන්න වටිනා නායකයෙක් (නි)
ලෝකය පිලිබඳ කරුණු කාරනා දැනගෙන කතා කරන්න. (අ)
තතානාපති කාර්යාලය පවත්වාගෙන යන්නේ තවම කුලියට කියලා කියනවා නේද? (නි)
කෝ රාණි මහත්මිය පෙනෙන්න නැහැනේ (නි)
ෂෙරීෆ් ට මමත් එකඟයි මගේ රටට ජයවේවා! (අ)
හොඳ දෙයක් (අ)
මේ එක මුණකවත් සිරියාවක්,හිනාවක්,ලේ කදුලක් පෙනෙන්නට නැහැ.මුසල පාටක් පෙනෙන්නේ. (අ)
මේ පින්තුරේ හොදය් 2014 කැලැන්ඩර් එකට නේද. (අ)
දෙවෙනි පේලියේ ඉන්නේ තානාපති කාර්යාලයේ අය වැඩක් කරගන්න ගියාමත් මේ හට්ටි මුනුමතමා දමන්නේ (අ)
ජනාධිපති තුමාගේ උපන් දිනය සමරනවා කියල ලොව නන් දෙස පවත්වන උත්සව පින්කම් වලින් සමහරු උත්සාහ කරන්නේ තමන්ට ලකුණු දාගන්නයි. ජනාධිපති තුමාට හා රටට මේ දිනවල කරන්න පුළුවන් ලොකුම යුතු කම තමයි එංගලන්තේ මහා කොමසාරිස් නෝනිස් මහතා මෙන් මෙන් කොටින්ට පක්ෂ මාධ්‍ය හොරුන්ගේ ගුහා වලට රිංගලා උන්ගේ ප්‍රශ්න වලට නිසි පිළිතුරු දීලා ලෝකයට සඟවලා තියෙන ඇත්ත එළිදරව් කරන එක. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයක් කාලීන වශයෙන් දිය යුතු ප්‍රමුඛතාවද එයයි.(ස)
මේ ක්‍රියාව අගේකරනවා නමුත් තානාපති කාර්යාලය පවත්වාගෙන යන්නේ කුලී පදනමකින් ගත් ගොඩනැගිල්ලකයි.තමාගේම කියලා තියෙන ගොඩනැගිලි පරිෂරයක රෝපණය කලානම් වසර ගණනාවක් තියේවි.(ස)
ඔන්න කොලොන්නාව කල දෙන් රෝමයත් කන්න හදනවා මහජනයාගේ මුදල් වෙන වෙදකට යෙදේවානම් මීට වඩා යහපත් .ළඟදීම රෝමයත් කාල ඉවරකරයි (අ)