මධ්‍යම පළාතේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 13 වැනි දා පැවැති ඉතිහාසය පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 13ක් ඒ ආකාරයෙන්ම අද දුන් කෘෂිකර්මය ප්‍රශ්න පත්‍රයේ ද ඇතැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ආරංචි කියයි.
මධ්‍යම පළාතේ අපොස සාමාන්‍ය පෙළ සිසුන් සඳහා 13 වැනි දා පැවැති ඉතිහාසය පෙරහුරු ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න 13ක් ඒ ආකාරයෙන්ම අද දුන් කෘෂිකර්මය ප්‍රශ්න පත්‍රයේ ද ඇතැයි මධ්‍යම පළාත් අධ්‍යාපන ආරංචි කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි හිතුව ඔය ටික වෙයි කියල ඇයි අධ්‍යාපනයේ ඉන්නෙම ටියුෂන් මාස්ටර්ලා නේද?තාම විභාග ප්‍රශ්න හරියට පත්තරයක් හදා ගන්න බැරි අධ්‍යාපන දෙපාර්තමේන්තුව කොහොමද රටේම අධ්‍යාපනය නගා සිටුවන්නේ!ඉදිරි අනාගත දරුවන්ට ටියුෂන් පන්තියේ සහ පෞද්ගලික පාසල් වල පිහිට විතරයි. වගකිව යුත්තා පිස්සු නටනවා.(නදී)
එක විශයකට ඉගෙන ගත්තම විෂයන් දෙකක් සමත් විය හැකිය.ෂෝක් නේද ? (ස)
ඔන්න අපේ ගෞරවනීය ඇමති තුමා හෙට අනිද්දා මාධ්‍ය ඉස්සහරට ඇවිත් මහා ලොකු කතන්දරයක් කියයි .මේකේ සම්පුර්ණ වගකීම. මේක අච්චු ගහපු අය පිට පටවයි. ප්‍රස්නේ එතනිම්ම ඉවරයි.(නදී)