පිනෑන්ස් නොගෙවු බව කියන ත්‍රී රෝද රථයක් පිළියන්දල බට කැත්තරදී පැහැරගත් පිරිසක් එම රියේ ගමන් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පිරිස අතර රියේ හිමිකරුද වෙතියි පොලීසිය කියයි.
පිනෑන්ස් නොගෙවු බව කියන ත්‍රී රෝද රථයක් පිළියන්දල බට කැත්තරදී පැහැරගත් පිරිසක් එම රියේ ගමන් ගනිද්දී අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
එම පිරිස අතර රියේ හිමිකරුද වෙතියි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ ඇල්ටෝ එකත් පැහැර ගනීද දෙයියනේ ? (ස)
බණ්ඩාර, ෆිනෑන්ස් දාලද වාහනේ ගත්තේ? අද කාලේ එහෙම නැතුව විල්බැරෝවක් ගන්නත් අමාරු හින්දයි ඇහුවේ. කෝකටත් කැලිවලට ගලවලා හංගලා තියා ගන්න. ලාල් - නුවර නම් හොඳටම බයවෙලා ආරියසේනගේ ප්‍රතිචාරය දැකලා. පදවන්න දන්නේ නැති නිසා අයිතිකාරයත් එක්කම පැහැරගෙන යයිද කියලා. තිරික්කලේ ඇදගෙන යන්න වුණොත් වෙන කවුරුහරි නැද්ද? (නි)
බඩුත් හාමුදුරුවන්ගේ නඩුත් හාමුදුරුවන්ගේ. දේසේ හැටියට තමයි වාසේ. (ස)
මගේ තියෙන්නේ විල්බැරෝව් එකක්...ඒක ගන්නේ නැති වෙයි නේද... (ස)
තිරික්කලේ යන මට නම් ඔය ප්‍රශ්න නැහැ ආයුබෝවන්. (ස)
එතකොට ත්‍රිරෝද රිය පැහැරගෙන තියෙන්නේ අයිතිකාරයත් සමග වෙන්න ඕනෑ. සමහරවිට පැහැරගෙන යන අයට ඒක පදවන්න නොදන්නවා නිසා අයිතිකාරයටම කියලා ඒ වැඩේ කරගන්න ඇති. (නි)