( සම්පත් විජේසිංහ ඔස්ට්‍රලියාවේ සිට ) - ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර ආසන්නයේ පිහිටි බ්‍රින්ස්වික් සිංහල භාෂා පාසලේ විසි එක් වැනි වර්ෂික විවිධ ප්‍රසංගය පසුගිය ඉරිදා පවැත්විණි.
වසර 22ක් පැරණි මෙම පසල මෙල්බර්න් නුවර පිහිටා ඇති පැරණිම සිංහල භාෂා පාසලයි. සිසුහු 198 දෙනෙක් උගනිති.
ශ්‍රී ලාංකීය පවුල් 250කට වඩා වැඩි පිරිසකගේ සහයෝගය මත ක්‍රියාත්මක වන මෙල්බර්න් නුවර ප්‍රධානතම සිංහල භාෂා පාසල මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකික ප්‍රෞඪත්වය ඕස්ට්‍රේලියව වැනි රටක දී විදහා පෑමට ගත් අතිසාර්ථක උත්සාහයට මගේ උණුසුම් සුබ පැතුම්! මෙම අවස්ථාව සාර්ථකව ක්‍රියාත්මක කිරීමට කැපවුණ දු දරුවන්,ගුරු මඩුල්ල ඇතුළු සියලුම ශ්‍රී ලාංකික පවුල්වල අයට ගොඩක් තුති. (නි)