පැය විසිහතරකට වැඩි කාලයක් අවහිර කරගෙන සිටි අම්පාර කල්මුණේ පාරේ මාර්ග බාධක ඉවත්කිරීම කැරළි මර්ධන පොලීසිය මින් මද වේලාවකට පෙර ඇරැඹීය.
පාරෙන් ඉවත්නොවී විරෝධය පාමින් සිටි පිරිස් කඳුළු ගෑස් ගසා විසිරවීමට ද සිදුවිය. නින්දවුර් නගරයේ බාධක ඉවත්කරමින් පොලීසියේ 500 ට වැඩි පිරිසක් ඉදිරියට යති. පොලිස් විශේෂ කාර්ය බලකායට විරෝධය පාමින් ප්‍රදේශවාසීන් මේ උද්ඝෝෂණය ඇරැඹීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බන්දුල පෙරේරා කාටද කඩේ යන්නේ කියල අපි දැන් හොඳට දන්නවා.රතුපස්වල ජනතාව පාරට බැස්සේ තමුන් මෙතෙක් කලක් පාවිච්චි කල තමුන්ගේ වත්තේ තිබු වතුර අර කම්හල නිසා අපිරිසිදු උන නිසාය. දැන් එම කම්හල මාස 3 1/2 ක් පමණ කාලයක සිට නිෂ්පාදන කටයුතු නවතා ඇති නිසා එම ප්‍රදේශයේ ලිං ජලය ක්‍රමයෙන් පාවිච්චියට ගතහැකි තත්වයට පත් වෙමින් තිබෙන බව කවුරුත් පිළිගන්නා දෙයකි.රතුපස්වල ජනතාව පළමු දින දී පාරට බැස උද්ගෝෂණය කර මුළු ලෝකයේම ඇස් රතුපස්වල දෙසට යොමු කරගත්තා මිස ඉන් අනතුරුව මාර්ග අවහිර කරමින් කලබල කලේ නැති බව කවුරුත් දනිති.බන්දුල පෙරේරා වැනි අය කුමන ලෝකයකට යන්නට හදනවද කියා අපට සිතාගත නොහැක. (ස)
චානක ඔයාගෙ කතාව සම්පුර්ණ ඈත්ත.(දිල්)
ෂරියා නීතිය තමයි මෙහේට ගේන්න ඕන. (ස)
මම නම් හිතන්නේ මේක පිටිපස්සේ ආණ්ඩු විරෝධි බළල් අතක් තියෙනවා කියලයි. නැත්නම් පැය 24ක් වහන් ඉන්න ඕනැය? මේ වෙලාවේ බොහොම කල්පනාකාරී විය යුතුයි. (ස)
ඔය නැගෙනහිර පළාතේ කොහොමත් තියනවා අමුතු උෂණයක්. දැම්ම යටපත් කරලා දානවනම් හැමෝටම හොඳයි. (ස)
ධම්මික පෙරේරා සහ අබ්දුල් කියන දේ සමඟ මමත් එකඟයි. ප්‍රශ්නයක් තියෙනවා නම් සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගන්න උත්සාහ කළ යුතුයි. ශ්‍රී ලාංකික සිංහල ,දෙමල , මුස්ලිම් ,...හැම කෙනෙකුටම තියෙන එකම රට මේක විතරයි. අපි කාටවත් මේ රට දාලා වෙන යන්න තැනක් නැති බව කවුරුත් හිතට අරගෙන වැඩ කරන්න ඕනෑ. (නි)
මුස්ලිම් කියලා විශේෂයක් මොකද. කාටවත් ඕන ඕන හැටියට නාඩගම් නටන්න බැ. හැමෝටම එක නීතියක් ක්‍රියාත්මක වෙන්න ඕන. තරාතිරම නොබලා දඩුවන් දෙන්න ඕන. නැත්නම් මේවා නවත්වන්න බැ. (ස)
අරාබියෙන් අපිට පිනට සල්ලි ලැබෙන්නේ නැත. ඒ වෙනුවට අපේ ශ්‍රමිකයන් අප්‍රමාණ දුක් විඳිමින් ශ්‍රමය කැප කරති. කදුළු ගෑස් නෙමෙයි උණ්ඩ වලින් ගහන්න නැත්තන් අරාබියේ සෙල්ලම් පටන් ගනී. (ස)
මුස්ලිම් අය ඇත්තටම අපිට උදව් කරනවා නම් මේ වෙලාවේ තමයි උද්ඝෝෂණ නොකරම ඉන්න ඕනෑ වෙලාව. (නි)
මුස්ලිම් මිනිස්සුන්ව උසි ගන්වන එයාලගේ කල්ලියක් ඉන්නවා. මේ එයාලගේ වැඩ තමයි. මේකට බෙහෙත් දැම්මම දෙන්න ඕනේ. නැත්තන් නිය පොත්තෙන් කඩන්න තිබුන දේ පොරවෙන් කඩන තැනට වැඩ සිද්ධ කර ගන්නේ නැතුව. (ස)
මල්ලිලා හරි අයියලා හරි රටේ නිතිය කඩ වෙන වැඩ කලොත් දඩුවම් කල යුතුයි. (ස)
ගයාන් හරි. දැම්මම හොඳ බෙහෙතක් දෙන්න වේ. (ස)
මේ ප්‍රදේශවාසි කියලා කියන්නේ මුස්ලිම් අයද? අනික රාෆික් එන්න කියමු බලන්න ඔයාගේ බලධාරි දෙවියාට. මම ඕනෑ ඔට්ටුවක් අල්ලනවා (නි)
අනේ මම නම් දන්නේ නැහැ. මේක එම ප්‍රදේශයේ මිනිසුන්ගේ ප්‍රශ්නයක්. එම අයම විසඳා ගත්තාවේ. ආරක්ෂක අංශයට පහර දෙන්නත් ආරවුල් ඇති කර ගැනීමත් සුබදායක නොවේ. සාකච්ඡා කර විසඳා ගන්න. සිංහල, ද්‍රවිඩ, මුස්ලිම් බර්ගර් කිසිම කෙනෙත් පරදින්න කැමති නැහැ. මව් බිමේ එහෙම වෙන්නත් අවශ්‍ය නැහැ. මේ රට මුස්ලිම් රටක් කරන්න ගියත් සිංහල දෙමල මිනිස්සු දිවි හිමියෙන් සටන් කරනවා. ඇත්ත. දෙහිවල පැත්තේ සංවිධානාත්මක කල්ලි මේවට වගකිවයුතු වේවි. බලය සුක්ෂම ලෙස ලබා ගත්තත් පවත්වා ගැනීමට නොහැකි වේවි (නි)
මෙතන ජාතිවාදයක් නැහැ. මහා මාර්ගය අවහිර කරනවා නම් පොලිසිය හමුදාව බලය පාවිච්චි කරනවා. මෙතන අවම බලය තමා යොදවල තියෙන්නේ. විවාදයට ගැනුණු රතුපස්වල සිංහල අයට ජීවිතත් නැතිඋනා. (ස)
මරික්, ඔබේ අදහසට ගරුකරනවා (නි)
සමහර උදවිය මෙය ජාති කෝණයකින් නොබලා සමස්ත ප්‍රශ්නයක් විදියට බලන එක ගැන සතුටු වෙනවා. මේ වගේ දේවල් කවුරු කලත් වැරදී නම් වැරදියි. ඒකට ජාතියක් ඕනේ නෑ. අපි ඔක්කොමල ශ්‍රී ලාංකිකයෝ. රටේ නීතිය කාටත් පොදුයි. ඒක අතට ගන්න කිසිම ජාතියකට බෑ. (ස)
අනේ අම්මපා මේ බන්දුල පෙරේරා කියන්නේ ඩබල් ඇක්ෂන් ලයිට්බෝයි වගේ (නි)
කවුරු හරි කියනවා නම් අපි ජාතිවාදී කියල ඔව් අපි ජාතිවාදියෝ තමා අපිටත් රැකගන්න ජාතියක් තියෙනවනේ. උන් උන්ගේ ජාතියට ජාතිවාදී වෙනවා අපි අපේ ජාතිය ගැන කැක්කුමකින් කතා කරාම අපේ එවුන් අපිට ජාතිවාදියෝ කියනවා.කොයි කවුරුත් මතක තියා ගත්තොත් හොඳයි යුද්දෙ දි දිවි පිදුවේ සිංහල කොල්ලෝ විතරයි. (ස)
ලක්ෂාන්, මිනිසුන්ට ඔය විදිහට ගරහන්න එපා. ඔයගොල්ලෝ ජාතිවාදී අදහස් වලින් උම්මාද වෙලා ඉන්නේ (නි)
සිංහල මිනිසුන්නේ මේක හොදට හිතට ගන්න.මීට වසර ගණනාවකට කලින් ලංකාවේ ආණ්ඩු පිහිටවන්නේ සුළු ජාතීන්.ඔවුන්ගේ මන්ත්‍රී ධුර නැතිව ආණ්ඩුවක් පිහිටවන්න බැරි උනා.දැන් තමඊ සිංහලයන්ට ඕනේ විදියට ආණ්ඩුවක් තියෙන්නේ.ඉස්සර සුළු ජාතික පක්ෂ කියන විදියට ආණ්ඩුවලට නටන්න උනා.ඒක නිසා ආයමත් ඒ දේවල් උනොත් සිංහලය නැත්තටම නැතිවෙය්.මුලින්ම මේ රටට පනතක් ගේන්න ඕනේ කිසිම ජාතියක ,ආගමක නමකින් දේසපාලන පක්ෂ ලියාපදිංචි කිරීම තහනම් කරන්න ඕනේ .ඒ වගේම සිංහල නායකින් ආරක්ෂා කරගන්න ඕනේ.එල් .ටී .ටී එකත් මුලින්ම කලේ සිංහල නායකයන්ව මරපු ඒක.මුනුත් මුලින්ම කරන්න යන්නේ ඒ දෙයම තමය්.ඒ වගේම සිංහල ජාතියේ වරප්‍රසාද වැඩි කරගන්න ඕනේ.මොකද ඕනෙම රටක මහා ජාතියට වැඩි වරප්‍රසාද තියෙනව.ඒක සිංහලයන්ටත් පොදු දෙයක් කරගන්න ඕනේ.මේක සිංහල දේශපාලකයන් දැන්වත් හිතට ගත්තොත් හොදය්. (අ)
හැම දෙයකටම කාරණයක් ඇතිහැඩයි (නි)
ඉතින් වෙන මොන කතාද? (නි)
රාෆික්, ඔය මෝඩ ෂරියා නීතිය අපේ ලංකාවට ඕනා නෑ... ඔය හරක් නීතිය දූෂණය වුන ළමයාව මරන්න කියනවා පිරිමියාගේ හැගීම් ඇවිස්සුවා කියලා.. වගකීමෙන් කියන්නෙ අන්තර්ජාලය බලන්න. මේ වගේ ගොන් තීන්දු ඕනා තරම්. ගල් යුගයේ ම්ලේඡ්ඡයන්ට හොඳයි ඕවා. ඔයා වගේ අයට ඒ නීතිය නම් හොඳයි තමයි. (ස)
මේ ගොල්ලො හිතන් ඉන්නෙ ලංකාව අරාබිය කියලා. (ස)
පාරවල් අවහිර කරන එක සාධාරණ දෙයක් නෙවෙයි. (ස)
ලුම්බිණිලා වගේ අයගේ අදහස් සමාජයට බොහොම වටිනවා. (ස)
විදුර, ඔයා දෙවියන්ගේ පරීක්ෂාවට ලක්වෙයි. (ස)
එක් එක් ප්‍රදේශවල ජනයා වගේම ආරක්ෂක අංශයත් එක් එක් අවස්ථාවන් වල විවිධ ආකාරයට කටයුතු කරනවා. සමහරවිට කොළඹට නැත්නම් කෝට්ටෙට එක නීතියක් නින්දවූර් හෝ සම්මන්තුරේට තවත් නීතියක් ක්‍රියාත්මක කරන ක්‍රමයක් ලංකාවේ තිබෙනවා. එය නැහැයි කියා කියන්න බැහැ. විවිධ ජනකොටසට විවිධ ආකාරයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම නිසා වීදුරු ගෙවල්වල සිටගෙන ගල් ගසන්න බැරි තත්වයක අපිත් ඉන්නවා. අපි ජාතිවාදී කෝණයෙන් නැගෙනහිර බැලිය යුතු නැත. ආරක්ෂක අංශ හරිද මොවුන් හරිද කියා කීමට අපට නොහැකිය. නමුත් පාරවල් අවහිර කිරීම නැගෙනහිර පමණක් නොව කිසිදු ප්‍රදේශයක අනුමත කළහැකි දෙයක් නොවේ. අපි කිසිදු ජාති ආගම්බේද නොතකා සාධාරණයට සාධාරණයි අසාධාරණයට අසාධාරණයි කියා කියන්නට සැදී පැහැදී සිටිනවා නම් ලංකාවේ සියයට අනූවක්ම ප්‍රශ්නයන් අවසන් කළ හැකියි. (නි)
කඳුලු ගෑස් වලට වඩා හොඳ ප්‍රතිපල ගන්න තිබුණ සරීන් වායුව ගැහුවනම්(දිල්)
අපි සිංහල දෙමල මුස්ලිම් කව්රුත් ඉපදුනේ මේ රටෙනේ ඒ හැමෝමටම මේ රට අයිතියි ...... නිකන් හිත රිදෙන අදහස් දන්නා එපා . අපේ රට යුද්දෙන් බේරගන්න දෙමල මුස්ලිම් අයත් දායක වුනා යුද්ද කරනකොට එයාලත් රට වෙනුවෙන් දිවි දුන්න බව අමතක කරන්න එපා.කොහොම වුනත් පාර පැය 24ක් වහගෙන නිතිය අතට ගන්න අයට ජාති බේදයකින් තොරව නිතිය ක්‍රියාත්මක කල යුතුයි.(දිල්)
මෙතන සමහර අය මෝඩ විදියට අදහස් ලියලා තියනවා. ඔය අනු කියලා තියන විදියට සිංහල අය විතරක් නෙමෙයි යුද්ධයෙන් මැරුනෙ. මේක මොනවගේ ප්‍රශ්නක්ද කියලා කාටවත් දැනෙන්නෙ නැහැ. අදහස් නම් නියමයි (නි)
මෙච්චර වෙලාවක් වහල තියන්න දුන්නේ මොකටද?? නියපොතතෙන් කඩන්න තියෙන දේ පොරවෙන් කපන්න දෙන්න එපා. (ස)
රාෆික්, වැරදි කරල නැති මම බය නැහැ. මම පරීක්ෂා කලා ඔය දෙවියන්ව. පැත්ත පලාතක ආවේ නෑ. නිවාඩු ගිහින්ද මන්දා. (ස)
ජාතිවාදේ විවෘතව පටන් ගන්න ඉඩ දුන්නම උතුරේ, අනිත් පැතිවලත් කරන එක වළක්වන්න බැහැ. උතුරේ ඉන්නේ කළගුණ දන්නේ නැති මිනිස්සු කියලා පෙන්නුම් කළා යුද්දේ අවසන් වුණ දා ඉඳලම. මුළු රටේම ජාතිවාදේ තහනම් කරන්න බැරිද? උතුරට සිංහල මිනිස්සුන්ට එන්න බැහැ කියන්න ඉඩ දුන්නම මෙහෙම වෙන එක නවත්තන්න පුලුවන්ද? (නි)
දවසක් පාර වැසුවම කදුළු ගෑස් විතරද ???? රතුපස්වල විනාඩි දහයකට උණ්ඩ කියක් පත්තු කරාද ? ජිවිත කියක් නැතිවුනාද ? ඒ ජනතාව තවම ජිවත් වීමේ අයිතිය (වතුර ) නැතිව අසරණ වී ඉන්නවා. අයිතිවාසිකම් නැතිවී තියෙන්නේ කාටද ? සිංහල දීපයේ ජිවත් වන සිංහලයා අයිති සුළු ජාතියටද ? මේ ගැන කතා කලාම එය ජාතිවාදයද ? සිංහලයා කිසි දිනක ජාතිවාදී වී නැහැ. අන් හැම ජාතියකටම දයාවෙන් ගරුත්වයෙන් සැලකුවා. මේ රටේ වෙළෙදාම් කරන්න පමණක් නොවෙයි ජිවත් වන්නත් ඉන්න තැන් හදාගන්න අවසර දුන්නා. ඒ කිසිවක් මතක නැති වුන් ජාතිවාදය ගැන කතා කරනවා. සිංහලයනි නිදාගෙන හිටිය ඇති. දැන්වත් අවදි වියව් ! ඔය ලෙස සිටියොත් එය සිංහලයාගේ මර නින්දයි. (ස)
රාෆික්, කොටි මිනිස්සු මරන කොට ඔයලගෙ දෙවියන්ගෙ පරික්ෂාව කොහෙද තිබුනෙ. අපි හැමදාම අනිත් ජාතින්ට ගරු කරා. ඒකයි ඔයල අද ලංකාවෙ ඉන්නෙ. නැත්නම් ඔයාලට මෙහෙ පදිංචි වෙන්ඩ බෑනෙ. ඔයලගෙ අයම තම ජාතිවාදය අවුස්ස ගන්නෙ. (ස)
සුගත් කොල්ලෝ ඔයාට අමතක වුනාද බුද්ධි බලකායේ ලුතිනන් කර්නල් මුත්ලිෆ් මේජර් රසාක් , නාවික හමුදාවේ ඩෝරා එකක කපිතාන් හැට්යට හිටිය හුසේන් ඒ අය දිවි දුන්නේ මුළු රටම වෙනුවෙන්....මේජර් නිලාම්,ප්‍රධාන පොලිස් පරීක්ෂක නිලාබ්දින් (ත්‍රස්ත විමර්ශන අංශය) මේ අය ජිවතුන් අතර ඉන්නවා ඔවුන්ගේ ජිවිත අරාක්ෂාව වෙනුවෙන් ආණ්ඩුව එයාලාව රටින් පිට කළා . තව ගොඩාක් අය ඉන්නවා මට නම් මතක නැහැ.(ස)
මෙතන සමහර මුලධර්මවාදී ත්‍රස්තවාදී අදහස් දරන අයත් ඉන්නවා.එයාල තම අදහස් මුදුන් පත්කර ගැනීම සදහා යම් රහස් රාජ්‍ය විරෝධී වැඩ කරනවා. ඒ ඉතා සුළු පිරිසක්. බුද්ධි අංශය ඒ අය ගැන සීරුවෙන් ඉන්නේ. ඒවට විරුද්ධ අයයි මේ විරෝධතා කරන්නේ.නැවතත් අපිට වසර 30 අදුරු අතීතයට යන්න අවශ්‍ය නෑ. (ස)
සමාවන්න. මම දැක්කේ නැහැ. (ස)
නැගෙනහිර පළාතෙන් එන මෙවැනි දෙවල් දැන්ම මර්දනය කරන්න ඕනා! එම පළාතේ ජාතීන් තුනම සම අයිතිවාසිකම් යටතේ පදිංචි කළ යුතුය! තම්බි මහත්තයට බුලත් කොහුපිටියේ කඩයක් කරන්න අයිතියක් තියෙනවා වාගේම ඩිංගි මහත්තයට බුලත් කඩයක් කරදරයකින් තොරව කල්මුණේ දාන්න පුලුවන් විය යුතුය.තමාගේ නිජබිම පමණකැයි කියන සංකල්පය නැතිකලයුතුයි. මේ රටේ ඉපදී මැරෙන මිනිස්සු කවුරුත් කාටත් යටත් හෝ පහත් නැතයි කියන මතය ගොඩනෑගිය යුතුය!නැත්නම් මේවා ජාතිවාදයට උඩගෙඩි දෙන අයට ලොකු රුකුලක් වේ! (දිල්)
මේ නින්දවූර් තියෙන්නේ අරාබියේද මේ මෝඩ වීර කියන නමින් ඉන්න කුහකයගෙන් මන් අහන්නේ, එකක් හිතේ තියාගන්නවා මෝඩ වීර මේ රට විතරයි අපිට කියල තියෙන්නේ අරාබියේ තමුසේගේ අප්පා අම්ම ඉන්නවා ඇති එත් අපිට තියෙන්නේ මේ රට විතරයි තමුන්නාන්සේ මට තාම ලිපිනය දුන්නේ නැහැනේ (අ)
ගරු මහාචාර්ය නන්ද මැතිදුනි. ඔබතුමාගේ අදහස තේරුම් ගන්න තරම් මා උගත් නැති හෙයින් සමාවී පැහැදිලි කරදෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි. (නි)
අනේ වීර මහත්තයා කොටි ප්‍රශ්නය තිබෙද්දී ඔබ තුමා කොහෙද හිටියේ? නිකම් මෙතන ඇවිල්ලා වීරයෙක් වෙන්න හදනවා..අපි අපේ කට්ටිය ගැන හොඳට දන්නවා. හොඳට කටින් බතල හිටවන්න පුළුවන් කියලා..යුද්දේ කාලේ මේ සමහර අදහස් දාන කට්ටිය හිටියේ හැංගිලා.. (ස)
ඔව් අංජන, ඒත් බලසේනා ඒක කරපු වෙලාවේ තමුන්නාන්සේ කොහෙද හිටියේ. (ස)
ඉන්දික නිකන් මෝඩකම තිබුණාට බොරු අදහස් ඉදිරිපත් කරන්න එපා. (ස)
අපරාදේ මේ කට්ටිය ඔය පැත්තේ එල් ටි ටි ඊ ඉන්න කාලේ ඉන්න තිබ්බේ. එහෙනම් සද්දේ වහල ඉන්නවා අගේට. (ස)
රාෆික්.,ඔය දෙවියන්ගේ පරීක්ෂාවට සිරියාව, ලිබියාව., ඇෆ්ගනිස්ථානය වගේ රටවල් භාජනය වෙන්නේ නැද්ද ? (ස)
පොලිසියට මේ වැඩේ කරන්න තිබ්බේ මීට කලින්.ඒ පැත්තේ කට්ටිය හිතාගෙන ඉන්න ඇත්තේ අරාබියේ ඉන්නේ කියලා. මේ උද්ඝෝෂණය පිටුපස වෙන යටි අරමුණක් තියෙන්නම ඕන. (ස)
බන්දුල පෙරේරා ඔයා පිස්සෙක්ද ? (නදී)
රාෆික්, මාවත් ඔබ කියන දෙවියන් ලවා පරීක්ෂා කරගන්න බැරිද? (ස)
ඔව් චමත්, ඔබ කියන්නා සේ කොහොමත් මා උද්යෝගයෙන් කෑගැසුවත් මුස්ලිම් සමාජයේ හොඳ පුරවැසියන්ගේ සහයෝගය අපට ලැබී තිබෙන බව අප අමතක නොකල යුතුයි. හරි දේ සොයා බලන විට මේ සෑම හර්තාලයකටම හේතුව රටක පාලනයෙන් සිදුවන්නාවු අසාධාරණයන් බව ඉතා පැහැදිලියි. (ස)
ඕනෑම ප්‍රශ්නයක් සාකච්ඡා මාර්ගයෙන් විසඳගන්න පුළුවන්. මම මුස්ලිම් වරයෙක්, ඒ වගේම ශ්‍රී ලාංකිකයෙක්... අපිට කවදාවත් බෙදෙන්න ඕනේ නෑ. නමුත් අද සිංහල, මුස්ලිම් ආරවුල් ඇති කරන්න හුඟක් දෙනෙක් බලන් ඉන්නවා. අපි හැමෝම මේ අවස්ථාවේ කල්පනාකාරීව ක්‍රියා කරන්න ඕන. මොකද මේක අපි හැමෝගෙම මව්බිම හින්ද. (ස)
උගත් කියලා හරි කලාකාරයෝ කියලා පෙන්නන්න හරි ජාතියට විරුද්ධව, රට බෙදන්න උල්පන්දන් දෙන සිංහල කොටසක් රටේ ඉන්නවා. රටේ අවාසනාවට ඉපදුන ඒ අය උගතුන් නෙමෙයි. අපිට තියෙන්නේ ළමයින්ව හදාගන්නයි. ළමයි වෙනුවෙන් රට ආරක්ෂා කර ගන්න එකයි. රට බෙදලා දෙන්න කාටවත් ජන වරමක් දීලා නැහැ නේද? මේවා ගැන හිතන්න. විසදුම් ගැනත් හිතන්න. (නි)
විදුර කොයිකටත් ටිකක් පරිස්සමින් ඉන්න ජපානය නිතර භූමිකමිපා තියෙන රටක්.(නදී)
ශාන්, පිටරටවල සුළු ජාතීන්ට මෙහෙ වගේ නිදහස නැහැ. අපිව ගණන් ගන්නේ නැත්තේ ඒ රටවල් දමිළ අයගේ සල්ලි වලට යටවෙලා නිසාත් අපි පිටරට වලට ණය වෙලා සැණකෙළි පවත්වන නිසාත්ය. මේ පුංචි රට පාලනය කරගන්න බැහැ, මෙච්චර පාලකයෝ ඉඳලත්. අනික සිංහලයෝ අතරේ සමගියක් නැහැ (නි)
වීරංග ඔලුව අතගාලා බලනවා අං දෙකක් තියෙනවද කියලා.(නදී)
මධු අපි අද ජාති වාදී උනේ නැතිනම් අපේ අනාගත පරපුරට සිංහල රටක් නැති වෙයි.(නදී)
චමත් පිස්සුද? ඔයා ලංකාවේ ඉදල තියෙන්නේ බොහොම ටික කාලයක් වගෙයි. දෙමළ මිනිස්සු තරම්වත් මුස්ලිම් කට්ටිය යුද්දෙදි අපිට උදව් කලේ නැහැ. එයාල කලේ වාසි පිලට හොයිය කියා කියා හිටපු එක.(නදී)
මධු ඉන්දික බොරු නෙමෙයි කියන්නේ. ඒකට තමයි අපේකම කියන්නේ. මධුටත් තම්බියෙක්ගෙන් පහරක් ඕනේ වෙලා වගේ. (ස)
මේ ගොල්ලො කොටි බෝම්බ ගහන කොට කොහෙද හිටියේ.. (ස)
සිංහලයනි නිදාගෙන හිටියා ඇති.ඔය නැටිල්ල වෙන රටක නැටුවා නම් බලන්න තිබුන වදින හැටි. කඳුළු ගෑස් වලින් නවතින්නේ නැහැ. බුරුල දෙනවා වැඩි. (ස)
රාෆික්, මේ මේක ලංකාව මතක තියා ගන්න - ෂරියා නීතිය ඕනේ නම් එවා තියෙන රට වලට ගියා නම් හරිනේ... මුස්ලිම් රට වල තියෙන්නේ අන්තවාදය විතරයි. හැම රටකම මරා ගන්නවා. ඔය මහ ලොකුවට රට ගැන කතා කරන මුස්ලිම් අය, යුද්දෙදි කොටිත් එක්ක සටන් කරන්න ආවාද? කරපු එකම දේ තාමන්ගේ වර්ගයා බෝ කර කර, ව්‍යාපර ටික කරගත්ත එකනේ. ලංකාවේත් අඩු ගානේ මුස්ලිම් ජාතිය 30% කත් වුන දවසට මෙකේ අනිත් ජාතින්ට ඉන්න වෙන්නේ නැ. දැන් හවා වගේ ඉදලා, එතකොට වැඩ පටන්ගනී. පොඩ්ඩාක් හිතලා බලන්න අද මුස්ලිම් රට වල තියෙන අන්තවදයයි, මරා ගැනිල්ලයි. අපි අපේ රට ගැන, ජාතිය ආගම ගැන කතා කරොත් එක ජාතිවදය ලු, හැබැයි ඔය කවුරුත් කතා කරන්නේ නෑ, සිංහල රටේ අනේක් ජාතින්ට දිලා තියෙන අයිතිවසිකම්, අනෙක රටවල් සමඟ බලද්දි. මුස්ලිම් රටක අඩු ගානේ බුදු පිළිමයක් තියාගන්න පුලුවන්ද, කොච්චර තිබුනාත්, කොච්චර දුන්නාත් මදි, ලොකේ තමන්ගේ ජාතිය විතරයි ඉන්න ඕනේ කියලා හිතන අන්තවාදීන්...... (ස)
සාරංග දැන්නේ නැගිටිලා තියෙන්නේ..කොහෙද හිටියේ???? (ස)
තම්බි හිතාගෙන ඉන්නේ මේක අරාබිය කියලා. (ස)
සිංහල දෙමල මුස්ලිම් සෑම ආගමක් අදහන සියල්ලන් මෙම රටේ පුරවැසියන්. ඒ කියන්නේ ශ්‍රී ලාංකිකයන්. මේ හැම ආගමේම ඉන්නවා හොඳ නරක අය. ඒකේ වැරැද්ද ආගමේවත් ජාතියේවත් නොවේ .මේ පුවත්පතේ තිබෙන අපරාධ දිහා බැලුවම අපි හැමෝම කවුරුත් අපරාධ කරන අය. ඒ නිසා මේවාට ජාතිවාදය ආගම් බේද ගන්න එපා. මොවුන් උද්ඝෝෂණයක් කළා යමක් ඉල්ලා. අපේ අයත් කරනවා මෙන් අවහිර කිරීම නරක තමා. අපි හැමෝම උද්ඝෝෂණ කරන විට හොඳ නරක බලන් නෙමේ ඒවා කරන්නේ. කරුණාකර ජාති භේද ආගම් භේද වලින් වැලකි සිටින්න. ලංකාව එකම රටක් හැමොටම ජිවත් වන්නට. (ස)
ප්‍රශ්නයක් තියනවා නම් නියෝජිතයෝ කීප දෙනෙක් වග කිව යුතු අය සමඟ ප්‍රශ්නය ගැන කතා කරලා තීරණයකට එන්න. එහෙම බැරිනම් උසාවි යන්න. විකල්ප වලට යන එකෙන් වෙන්නේ මුළු රටම ආපස්සට ගමන් කිරීමට මඟ පාදා ගැනීමක්. හැම ජාතියකටම මේ කරුණු පොදුයි. (ස)
උගත් සිංහල ජනතාව මේ වගේ ජාතිවාදී අදහස් දාන්නේ නැහැ...මෙයාල ගැන හිතන කොටත් දුකයි... (ස)
අනේ දරුවනේ මනුෂත්වයේ නාමයෙන් දැන්වත් සමගියෙන් ඉන්න.දෙවියන්ගේ නාමයෙන් වැරදි මත පස්සේ යන්න එපා පිටරටක ජීවත් උනත් මගේ රටේ කලබල වෙනකොට හරිම කනගාටුයි. (ස)
මේ අයට ප්‍රශ්න තියෙන්න පුළුවන්. පැය 24 ක් පාර වහගෙන ඉන්නේ තියෙන මුරණ්ඩුකමට. මුස්ලිම් හින්දා කියනවා නෙමෙයි, කඳුළු ගෑස් ගහලා හරි එලවන්න ඕනෑ. අනිවාර්යයෙන්ම කවුරු හරි දේශපාලකයෙක් ඇති මිනිස්සු අවුස්සන්න (නි)
ෂරියා නීතියේ ආතල් එක කියන්නෙ, රිසානත් ජොලියේ ගියා අල්ලා ගාවට?? (ස)
වීරංග, කියන පුද්ගලයාගේ දෙබිඩි අදහස් බැලුවාහම සිංහලත් නොවන ද්‍රවිඩත් නොවන මුස්ලිමුත් නොවන ජාතියක් පුද්ගලයෙක් වගෙයි. (ස)
මෙහෙ වරුවක් පාර වහගෙන හිටියොත් වෙඩි තියනවා. (ස)
කෝ අර ඉම්රාන්? මොකද තම්බින්ගේ බල සිඳුනාද?මේක සිංහල රටක්.මේකේ තියෙන්නේ සිංහලයාගේ උරුමය.එස්.ටී.එෆ්.එකට ජයවේවා!!! දෙයියටත් උණ ගැනෙන්න කඳුළුගෑස් තවත් ගහන්න.වීර සිංහල අපේ බලය උන්ට පෙන්වන්න. (ස)
අපිට අපේ පාඩුවී ඉන්න දෙන්න. මේ රට ත්‍රිවිධ හමුදාව බේරාගත් රට අපි රකිමු. අපේ සිංහලකම කලගුණදත් ජාතියක් අපේ කොල්ලෝ මරුන තරම් ඔය එක ජාතියකවත් කොල්ලෝ මැරුන්නෑ ........... මුස්ලිම් දෙමල ඔක්කොමල අසරණ වෙලා ඉන්න වෙලාවේ අපේ රටේ සිංහල හමුදා කොල්ලෝ තමා ජාති ආගම භේද නැතිව තමන්ගේ ජිවිතේ පරදුවට තබල සරණාගත ජනතාව බේරා ගැනීමට හැකි වුනේ .......... (ස)
රාජේශ්, මේ සේරම අදහස් දාල තියෙන්නේ බුද්ධිමත් මිනිස්සු මිසක් උගත් මිනිස්සු නෙමෙයි. මොකද උගත්තු තීරණ ගන්නේ හදවතින්. හදවතට නොදැනෙන ගොඩක් දේවල් බුද්ධියට වැටහෙනවා. අපිට දුර පේනවා. බුදුන් දේශනා කලෙත් "දුර බලන්න, ළඟ නොබලන්න" කියලා. (ස)
ජාතිභේදව අදහස් දාන්න එපා. කව්රුත් ලංකාවේ පුරවැසියෝ. මතක තියාගන්න...කාටත් කතා කිරීමේ නිදහස තියෙනවා (නි)
මල්ලිලා ඔය නටන විදියට සිංහල උදවිය සෞදියේ නාඩගම් නැටුවොත් කොහොමට තියේවිද ? මල්ලිලා ඔයාලා දැන ගන්න ඕනේ මේ රටේ මහා ජාතිය සිංහල මිනිස්සු කියලා. මුස්ලිම්, දමිල කවුරුත් මේවා දැන ගැන කටයුතු කරනවා නම් ප්‍රශ්න වෙන්න නැහැ. හැබැයි එකිනෙකාට කවුරුත් රෙස්පෙක්ට් කරන්න ඕනේ.අපි සියල්ලෝම මිත්‍රයෝ. (ස)
මෙහෙම ගියොත් තව ටික දවසකින් දළදා මාලිගාවටත් මොනවා කරාවිද දන්නෙ නැහැ (නි)
රතතුපස්වල සිද්ධියේදි කවුරුවත් ඡාතිවාදය ඇද්දේ නැහැ හේතුව සිංහල නිසාද මන්දා මෙතනදි ඡාතිය පමණක් සිහිවුනේ පුරුවේ කර්මයකටද ? (නදී)
තම්බියෝ හොඳ නැත...නමුත් අරාබියෙන් උදව් ගන්න හොඳයි ...ඉන්දිකල වගේ අන් තියෙන අය ඉන්නවටත් ???? (ස)
කැලුම්,චතුල,ඇතුළු අනෙකුත් සහෝදර වරුන්ගෙන් මම සමාව ඉල්ලනවා. මම පිලිගන්නවා සදාචාරයේ නිම් වළලු පුළුල් කරමින් කඩේ යාම වැරදිය කියා. දැන් මොහොතකට පෙර මගේ බිරිද සහ දරුවෝ මට ඔබලා මෙන් සත්‍ය වටහා දුන්නා. මම මෙතෙක් කල් දේශපාලකයන්ගේ රැවටිලි සුරංගනා කතාවලට මත් වී සිටි නිසා මගෙන් වැරදි ගොඩාක් සිදු වුනා. රතුපස්වල පාසල් දරුවෝ මරා දැමීම සාධාරණීය කළා. මින් ඉදිරියට මම ඒ දේශපාලන මිරිගුවට හසු වන්නේ නැහැ. ඔබලා නිසා මම මිත්‍යාවෙන් සත්‍ය ප්‍රත්‍යක්ෂ කලෙමි. යථාර්තය තේරුම් ගතිමි. අන්ධකාරයෙන් ආලෝකය අවලෝකනය කලෙමි. රතුපස්වල මැරුණු දරුවාගේ ලේ තැවරුණු සුදු කමිසයේ පින්තුරය මගේ බිරිද පෙන්නු පසු අද නම් මගේ වියලී තිබු නෙත් කදුලින් තෙත් වුනි. මට සමාවන්න.(නදී)
අනේ මට පිස්සු වගේ මේවා අහනකෙට දැන්නම්.(නදී)
කැලුම්,චතුල,ඇතුළු අනෙකුත් සහෝදර වරුන්ගෙන් මම සමාව ඉල්ලනවා.මම පිලිගන්නවා සදාචාරයේ නිම් වළලු පුළුල් කරමින් කඩේ යාම වැරදිය කියා.දැන් මොහොතකට පෙර මගේ බිරිද සහ දරුවෝ මට ඔබලා මෙන් සත්‍ය වටහා දුන්න.මම මෙතෙක් කල් දේශපාලකයන්ගේ රැවටිලි සුරංගනා කතාවලට මත වී සිටි නිසා මගෙන් වැරදි ගොඩාක් සිදු වුනා.රතුපස්වල පාසල් දරුවෝ මරා දැමීම සාධාරණීය කළා.මින් ඉදිරියට මම ඒ මිරිගුවට හසු වන්නේ නැහැ.ඔබලා නිසා මම මිත්‍යාවෙන් සත්‍ය ප්‍රත්‍යක්ෂ කලෙමි.යථාර්තය තේරුම් ගතිමි.අන්ධකාරයෙන් ආලෝකය අවලෝකනය කලෙමි.රතුපස්වල මැරුණු දරුවාගේ ලේ තැවරුණු සුදු කමිසයේ පින්තුරය මගේ බිරිද පෙන්නු පසු අද නම් මගේ වියලී තිබු නෙත් කදුලින් තෙත් වුනි.මට සමාවන්න!!! (ස)
දෙන්න තියෙන්නේ රිදෙන්න .හිතාගෙන ඉන්නේ මේක අරාබිය කියලා.ෂරිය නීතිය ගෙනාවොත් ඕකුන් කොහොම නටයි ද? (ස)
ඕක ඊයෙම කරන්ඩ තිබුනනේ, ඉන්දික හා වීර කියන කියන්න තියෙන්නේ මෝඩකමට බෙහෙත් නැහැ කියලා විතරයි. (ස)
ගුණේ, සාරංග, අනු ඔබලාගේ කතා සහතික ඇත්ත. (ස)
හරි මෝඩ රැලක්.
මේ අයත් වැඩිය නටාගෙන ආවොත් වෙන්නේ කලින් අර අයට වෙච්ච වැඩේම තමයි.කවමදාවත් අපේ රට අරාබිකරයක් වෙන්න ඉඩ තියන්නේ නෑ. (ස)
එදාඅ අපේ සිංහල බෞද්දයන් මේ රට බේරාගත්තේ නැත්නම් අද කාටවත් ඇවිත් රඟපාන්න රටක් ඉතුරු වෙන් නැහැ..මේක සිංහල බෞද්ද රට..මේ රටේ කොතනින් හාරුවත් මතුවන්නේ සිංහල බෞද්ද උරුමය..මේක අදත් හෙටත් සිංහල බෞද්ද අපේ..උඹල හැමෝටම අපි නිසි තැන දීල තියෙනවා..මේකේ කොච්චර බලු වැඩ කරත් අපි උඹලට පාඩුවේ උඹලගේ ආගම අදහගෙන ඉන්න තැන දීල තියෙනවා..හැබැයි මතක තියාගනිල්ලා උඹලට නිසි තැන දුන්න කියල සම තැන ගන්න හදන්න එපා..එක ලැබෙන්නෙත් නෑ..අයෙත් කියන්නේ මේක සිංහල බෞද්දය ලේ වගුරාවල එදා ඉඳල අමාරුවෙන් බේරගත්ත ස්රිලන්කද්වීපය...එක නැති වෙන්න නැති කරන්න බෞද්ද උරුමයනැති කරන්න උඹලට ඉඩ දෙන්නැහැ..සිංහල බෞද්දයන්ට කියල තියෙන්නේ මේ රට විතරයි..මේ රට බෙරෙගත්ටේ බොහොම අමාරුවෙන්..එකයි උඹල මේ රට නැති කරන්න හදනකොට අපේ ලේ රත්වෙන්නේ..(අ)
මෙහෙම එක එක ජාතියට වෛර කරන හින්ද තමයි අනිත් රටවල් අපේ රට ගණන් ගන්නේ නැත්තේ . අවුරුදු 30 අමතක උනාද?? අනිත් අය වගේ නෙවෙයි අපි. (ස)
ජාති වාදය, ආගම් වාදය කියන්නේ පරමාණු බෝම්බයටත් වඩා දරුණු ආයුධයක්.එනිසා කොයි කවුරු වුනත් එයින් මිදෙන්නේ නම් ලෝකයේ පැවැත්ම එතනයි .ක්‍රිස්තු බක්තිකයන් හා බෞද්ධයින් පොඩි පොඩි ප්‍රශ්න ඇති වුනත් සමගියෙන් ජීවත් වෙනවා.ක්‍රිස්තු බක්තිකයන් ප්‍රමාණයෙන් මුස්ලිම් වරුන්ටත් වඩා අඩුයි.ඇයි ඔයාලට විතරක් බෞද්ධයෝ ප්‍රශ්නයක් වන්නේ.එකම දෙවියන්ව අදහන ක්‍රිස්තු බක්තිකයන්ටත් ඔයාල ගහනවා නේ. අපි දන්නා කාලේ හිටියේ සියා, සුන්නි කියල මුස්ලිම් වරු දෙකොටසයි. අද පනහකටත් වැඩියි.මේ වනවිට රටවල් කිහිපයක ඔහු නොවුන් ඇන කොටා ගන්නවා. මේ කොටස් අද වනවිට අපේ රටටත් ඇතුල් වෙලා ,ඇත්ත එයයි.එදා අස්රෆ් උන්නැහේ මුස්ලිම් කොන්ග්‍රසය හදනකොටම දුරදක්නා නුවණැති උගත් මුස්ලිම් වරු බොහෝ දෙනෙක් එයට විරුද්ධ වුනා.අදටත් එලෙස මධ්‍යස්තව හිතන උගත් මුස්ලිම් වරු හුගක් ඉන්නවා .මේ ඔහුන් ඉදිරියට පැමිණිය යුතු කාලයයි. එසේ නොවන්න ජාති ආගම් බේදයකින් තොරව ලාංකීය සැමට නැවත අදුරු යුගයක් අතලඟයි. (ස) අදුඉ.
හෙළුවෙන් නටන හෙලුවන්ගේ රටද මේක. මෙතන තම්බි කියන්නේ කාටද ? (නදී)
තම්බින්ට ඕන ඕන විදිහට නටන්න දෙන්න නරකයි. (ස)
මුළු ලෝකයම දැන් අපට දොස් කියන වෙලාවේ,,අපේ ජනාධිපතිතුමාට උදව්වට ඉන්නේ තම්බියෝ..වීර තමුන් මතක තියා ගන්නවා..සාධාරණයක් ඉල්ලන ජනතාවට...තමුන් ගොන් අදහස් දාන්න එපා.. (ස)
මේ ඔක්කොම ජාති බේදයක් නැතිව මිනිස්සුන්ගේ මෝඩ කම්.දැන් ආරක්ෂක අංශවලට විරුද්ධයි. අපේ අය දිවි හිමියෙන් එයාලට නිදහසේ ඉන්න රට බේරලා දෙනකොට හොඳයි.ප්‍රශ්නයක් තියේ නම් ලොකු තැන්වලට දන්වල හරි විසඳගන්න.මේ ඔබේ පමණක් නොව ජාති බේදයෙන් තොර අපේ රටයි.ලොව නිධානයයි. ඒකයි ඔය කවුරුත් රිංගන්න බලන්නේ. (ස)
මේ සල්ලි ...කාටද? කඳුළු ගෑස් ගේන්නේ අපට ආදරේ කරන රටවලින් බව දන්නවද.?අපි විනාස කරන්නේ අපේම සම්පත්බව දන්නවද.? හික්මීමක් හැදියාවක් නැති දේස පාලුවන්ගේ පදේට නටන්න එපා. (අ)
ෆිලේර්, ඔබට සිංහලය හොද නැත. නමුත් සිංහල රටේ ජීවත් වෙන්න ලැජ්ජාවක් නම් අරාබියට යන්න (නි)
අවසනාවක තරම කිව්වොත් අපේ රටේ මොන ප්‍රශ්නය දිහා බලන්නෙත් එක්කෝ සිංහල, දෙමළ නැත්නම් මුස්ලිම්ද කියන ඇසින් හෝ එසේ නැත්නම් මොන ආගමේද කියන ඇසින්. හැබැයි වෙනත් රටවල ප්‍රශ්න දිහා බලන්නේ තමන් තරම් නිවැරදි කෙනෙක් තවත් නැහැ කියලා. මෙහෙමත් රටක්! (නි)
වැඩිය කෑගහන්න එපා. දෙවියෝ කෝපවෙයි (නි)
ෆෛළෙර්, ඕනෑම මුස්ලිම් කෙනෙකුට රටේ ඕනෑම තැනක ඕන දෙයක් කරන්න පුළුවන්. ඒත්, නැගෙනහිර පැත්තට පොඩ්ඩක් ගිහිල්ල බලන්න ඒගොල්ලෝ හැසිරෙන විදිය. නිදාගෙන ඉන්න සිංහයන්ව කොනිත්තන්නේ කව්ද කියල බලන්න. (ස)
මොන ජාතියේ කෙනෙකුට බැහැ වෙනත් රටකට ගිහින් ප්‍රශ්න ඇති කර වන්න. මුස්ලිම් කියල එයාට වෙනත් රටකට ගිහින් ප්‍රශ්න ඇති කරන්න බැහැ. මෝඩ අදහස්. මේක ලංකාව හැමෝම හොඳින් ඉන්න බලන්න. (ස)
ලැබෙන්න ඕනෑ අයට ඒවා ලැබෙයි (නි)
මේ කවුරුවත් දැන ගන්න ඕනෑ. මේක අපේ රට. අපි කවුරුත් ඉපදුන මැරෙන රට. අනික මේ හැම ජාතියක්ම අපිට අවශ්‍යයයි. කවුරුවත් කාටවත් පරාද වෙන්නේ නැහැ. මොකද අපි හැමෝම සමයි. ඒ වුණත් මේ ප්‍රශ්නේ යට අපිට පෙනෙන්නේ නැති දෙයක් තියෙනවා වෙන්න පුලුවන්. ඒ ගැන ඉදිරියට අපිට බලාගන්න පුලුවන්. කවුරු කවුරුත් නීතිය අයට ගන්න නරකයි. එහෙම නේද?... ප්‍රශ්න ඇති කරගන්න ලේසියි. නමුත් විසදාගන්න අමාරුයි කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා නේ. සමහරුන්ගේ අවශ්‍යතාවයන් වලට මේ රටේ ප්‍රශ්න තියෙන්න ඕනෑ. ඒවා විසදුනොත් සමහර අයට ඒක ලොකු ප්‍රශ්නයක්. ඒකට අපිට අපේ සිංහල දෙමළ මුස්ලිම් බර්ගර් ජනතාව තව දුරටත් රැවටෙන්න ඕනෑද?.... (නි)
අමතක කරන්න එපා මේවා තමයි ගින්නට පිදුරු දැමීම්. (නි)
කැලුම්,මට සමාවන්න!මම රෙදි නැතිවම කඩේ ගිය තමා. නමුත් ඒ වරද මම දැන් නිවරදි කර ගත්තා. මම පිලිගන්නවා ආත්මලාභය වෙනුවෙන් කල එම ප්‍රකාශ වැරදිය කියා. මම එසේ කලේ දේශපාලකයන්ගේ දේශප්‍රේමී වහසි බස් වලට,සුරංගනා කතාවලට රැවටුන නිසයි. රතුපස්වල සිදු වීමෙන් පසු සමහරු මගෙන් ප්‍රස්න කලා මගේ හදවත ගලක්ද කියා. ඔව් මට දැන් තේරෙනවා ඒ අවස්ථාවේ මම හැසුරුණු හැටි වැරදිය කියා. දැන් මට කියන්න පුළුවනි මගේ හදවත දැන් නම් මලක් වගේ මෘදුයි, මටසිලුටුයි කියා. මෙතෙක් කල් මගේ තුල සැගවී සිටි ආත්මාර්ථකාමී දේශපාලන යක්ෂයා පිටව ගොස් අන්‍යන් පිලිබදව සානුකම්පිතව සිතන දෙවියන් ප්‍රවිෂ්ට වී ඇත. මාගෙන් සිදුවුණා වැරදි වලට කරුණාකර සමාවන්න.(නදී)
තමන්ට ආසාධාරණයක් වෙලා තියෙනව නම් ඒවා සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතයි. කදුළු ගෑස් ගසා අවම බලය පාවිච්චි කර විසුරුවා හැරිය එක හොඳයි.සෞදි අරාබියේ නම් කෙලින්ම වෙඩි තියල මරල දානවා. (ස)
කැලුම්,මට සමාවන්න. මම රෙදි නැතිවම කඩේ ගිය තමා. නමුත් ඒ වරද මම දැන් නිවරැදි කර ගත්තා. මම පිලිගන්නවා ආත්ම ලාභය වෙනුවෙන් කල එමප් රකාශ වැරදිය කියා. මම එසේ කලේ දේශපාලකයන්ගේ දේශප්‍රේමී වහසි බස් වලට,සුරංගනා කතාවලට රැවටුන නිසයි. රතුපස්වල සිදු වීමෙන් පසු සමහරු මගෙන් ප්‍රස්න කලා මගේ හදවත ගලක්ද කියා. ඔව් මට දැන් ත්රෙනවා ඒ අවස්ථාවේ මම හැසුරුණු හැටි වැරදිය කියා. දැන් මට කියන්න පුළුවනි මගේ හදවත දැන් නම් මලක් වගේ මෘදුයි,මට සිලුටුයි කියා. මෙතෙක් කල් මගේ තුල සැගවී සිටි ආත්මාර්ථකාමී දේශපාලන යක්ෂය පිටව ගොස් අන්‍යන් පිලිබදව සානුකම්පිතව සිතන දෙවියන් ප්‍රවිෂ්ට වී ඇත.මාගෙන් සිදුවුණා වැරදි වලට කරුණාකර සමාවන්න!!
අනේ බන්දුල මහත්තයෝ ඔයා රගපානවද නැත් නම් ඔබ ගේ හැටියක්ද ? (නදී)
නින්දවුර් කලත් රතුපස්වල වැලිවෙරියේ කලත් දෙකම එකයි..ආගම් ජාති බේද නැහැ..දෙන්න අඩු කැඩෙන්න...මේක මහා නරක ආදර්ශයක්..ගමට හොරු පැන්නත්, අලියා ගැහුවත්, වතුර ටිකටත්, වාහනේක හැපුනත් මහා පාරයි මගී ජනතාවයි පලි.මේ විදියට ඉඩ දුන්නොත් තව ටික දවසක් යනකොට ගෙදර ගැනි මිනිහ ගහගත්තත් මුන් පවුල් පිටින් ඇවිත් පාරේ පදිංචි වෙයි. ප්‍රශ්නේ විසදන්න කියලා.. (ස)
විරංග, මට ඕනේ දේ නුඹ ලියල තියෙනවා පුතා .අපි මුස්ලිම්ලට ගරු කරනවා. හැබැයි දඟලන්න විතරක් හදන්න එපා. දඟලලා බෙල්ල මුලින් වෙන්කර ගන්නත් එපා. (ස)
ශ්‍රී ලංකාව කියන්නේ සිංහල බෞද්ධ රටක්.අනික් අය සුළු ජාතින්.දෙමල, මුස්ලිම් කියලා ලොකුව පෙන්නන්න හොඳ නැහැ. හැමෝටම ගරු කල යුතුයි. (ස)
මොන ජන වර්ගයාද උද්ඝෝෂණය කරන්නේ කියන එක වැදගත් නැ. පාරවල් වහගෙන සාමාන්‍ය ජන ජීවිතයට බාධා වන අන්දමින් කරන උද්ඝෝෂණය පැය 24 ක් බලා සිටීමත් වැරදිය. කවුරු කලත් මේවා නැවත් විය යුතුය. (ස)
කොනිත්තන්න පුරුදු කරේ ඕගොල්ලන්. දැන් කන්න තියෙන්නේ.ඔය ගොල්ලන් හැමදේම ඉල්ලන් කනවා. .මේ රටේ ඉන්න හොඳ බෞද්ධ අයගෙන් ඉගෙන ගන්න. අන්‍ය ආගම් වලට ඇගිලි ගහන්නේ කවුද කියලා. දැන්වත් හැදෙන්න කාලය හරි. (ස)
ඩුබ්ලිකේට් බන්දුල පෙරේරාගේ මාර අදහස්නේ තියෙන්නේ..මටත් ඇඩුනා ඒක බලලා....කැලුම් මහත්තය කියන රතුපස්වල වැලිවේරිය ගැන නෙමෙයි වගේ මම කියන්නේ..මොකද මම දන්නා සිදුවීමෙදි නම් ප්‍රධාන පාරවල් විතරක් නෙමෙයි ඒවා මග හරින්න පුළුවන් අතුරු පාරවලුත් සංවිධානත්මකව වහල මහපාර මැද හට් ගහගෙන හිටපු කට්ටියකට එරෙහිව හමුදාව බලය පාවිච්චි කලේ..රතුපස්වල මිනිස්සු සාධාරණය කරන්න හදනවා නම් මේ මිනිස්සුත් මේ කරන ක්‍රියාවත් සාධාරණයි..ආරක්ෂක අංශ එතැනදී අසාධාරණ නම් මෙතනදීත් බලය පාවිච්චි කිරීම අසාධාරණයි.. ..... (ස)
ටෙනිසන් ඒකට හේතුවක් තියෙනවා. ඔයා දර්ශන වාදය ඒ විට ඔබට එය තේරුම් ගන්ට පුලුවන්. (ස)
ශික්,ඊයේ නින්දවූර් පැත්ත දැක්කේ හරියටම සිරියාවේ ටවුමක් වගේ.කොටි ඉන්න කාලේ ගුල් වල හිටිය අය දැන් ඔවුන්ව බේරාගත් එස්.ටි.එෆ්. එකට සළකන හැටි.මුස්ලිම් රටවල් අපිට උදව් දෙන්නේ නිකන් නෙමෙයි.පිනටත් නෙමෙයි.නීතිය අතට ගන්න සැඟවුන ත්‍රස්තයන්ට ඉඩ දෙන්න එපා. (නි)
මේ වගේ උද්ඝෝෂණ හැමදාම තියෙන දෙයක්...ජාති භේද නැතිව කාටවත් අනතුරක් කරන්නැතිව කදුළු ගෑස් වලින් ඉවර කරපු එක නුවණට හුරු කරුණක්. රතුපස්වල මීට වඩා දේවල් සිදු උනා.... (ස)
ලංකාවෙ අනිත් පැති වලත් තම්බි බහුතරේ උන දවසට ඔයිට වඩා දේවල් කරයි. (ස)
සාකච්ඡා මගින් විසඳුමක් දෙන්න දවස් දෙකක් උත්සාහ කළා. ඒවා පිළිගන්නේ නැත්තේ මේ පිටිපස වෙනත් වුවමනාවක් තියෙන නිසා වෙන්න ඇති. (නි)
සියලුම සහෝදරයන්ගෙන් ඉල්ලා සිටිනවා, අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ.දැන් අපි සූදානම් වෙමු අපිට ගරහන රටවල් වලට මුහුණ දෙන්න.බය නැතුව.ඔය තුලින් දේශපාලන වාසි ගන්න අය බොහොම ඉන්නවා.අපි දිරියෙන් ඉන්න ඕනෑ දැන් ලෝකෙට මුහුණ දෙන්න... (නි)
ගිය තැන විනාසයි ? (අ)
අනේ දිසානායක, ඔයා ගවුමක්ද ඇදගෙන ඉන්නෙ. කොටි ගහන කොට තමුසෙ හිටියේ කොහෙද?? ඔය උජාරුවට කතා කරන අය අපි දැකල තියනවා. අපි කවුරුත් එකී එදා මුස්ලිම්, දෙමල, බර්ගර් කියල එකමුතුවෙන් හිටියා. දැන් නිකම් සිංහල ලේ කියලා දඟලන ඕන තරම් අපි දැකල තියනවා. (ස)
නිකන් මෝඩ අදහස් දාන්න එපා.. (නි)
නඩරාජා මහත්තයාගෙ අදහසට ගරුකරනවා වගේම ෆෛළෙර් කියන ජාතිවාදයට උඩගෙඩි දෙන කෙනෙක් කියලා හැඟෙනවා.එයා ජාතිවාදයට උඩගෙඩි දෙනවා.ඒ මහත්තයා දැනගන්න ඕන අරාබි සල්ලි අපි ගේන්නෙ අරාබින්ගෙ දහසක් නීති වලට යට වෙලා අපේ දහඩිය මහන්සිය රෑ දවල් නොබලා වගුරලා.පාර වහගෙන මුස්ලිම් අය ලොකු කම් පෙන්වන්න යන්නෙ කාටද ඔවුන්ගෙම අයට කියලා අමතක වෙලා. (ස)
සුගත්, ඔබ හොඳ අදහසක් ඉදිරිපත් කරලා තිබෙනවා,ජන ජීවිතයට බාධා වෙන අයුරින් යම් පිරිසක් හැසිරෙනවා නම් ඒවාට කාටවත් ඉඩ දෙන්න හොඳ නැහැ (නි).
මේගොල්ලෝ නටනවා වැඩී කොහොමත් (ස)
මෙතන මුස්ලිම්ද සිංහලද දෙමළද කියලා වැඩක් නැහැ. ජන ජිවිතයට බාධා වෙනවා නම් බලය යොදා එවැනි උද්ගෝෂණ විසුරුවා හැරිය යුතුයි. මේක සිංහල මිනිස්සු මේ විදියට උද්ගෝෂණය කළත් අදාලයි. විශේෂ සැළකිලි නැහැ (නි)
තම්බිලා කියන්නේ මල්ලිලා අයියලා හොදයි නම් නේද?රටට සාමය ඇතිවෙන අයුරින් අදහස් පළකරන්න (නි)
ඔය නැටිල්ල වෙන රටක නැටුවා නම් බලන්න තිබුන වදින හැටි. කඳුළු ගෑස් වලින් නවතින්නේ නැහැ. බුරුල දෙනවා වැඩි. (ස)
මාර්ක් මහතාණෙනි,රගපානව නොවේ, මම දැන් නිවැරදි මිනිසෙක් බවට පත් වුණා. දැන් නම් බඩු මිළ වැඩියි,විදුලි බිල වැඩියි කියා පාරට බැස විරෝධතා දක්වන අයගේ දුක ,කදුල ,සුසුම මටත් පෙනෙනවා,දැනෙනවා.එදා අපිත් දුක් විදින ජනයාට එරෙහිව පිටකොටුවේ විදුලි බිල තවත් වැඩි කරන්න කියා විරෝධතා වලට සහභාගී වුවා.ඇත්තටම ඒවාට සහභාගී වුණේ කිසිම දැනීමකින් නොවේ.මින් මතුවට නම් ඒවාට සහභාගී වෙන්නේ නැහැ.සත්‍ය වැටහුනා. (නි)
මාර්ක් මහතාණෙනි,රගපානව නොවේ මම දැන් නිවැරදි මිනිසෙක් බවට පත් වුනා. දැන් නම් බඩු මිල වැඩිය,විදුලි බිල වැඩිය,කියා පාරට බැස විරෝධතා දක්වන අයගේ දුක ,කදුල ,සුසුම,මටත් පෙනෙනවා,දැනෙනවා.එදා අපිත් දුක් විදින ජනයට එරෙහිව පිට කොටුවේ විදුලි බිල තවත් වැඩි කරන්න කියා විරෝධතා වලට සහභාගී වුවා.ඇත්තටම ඒවාට සහභාගී වුනේ කිසිම හැරීමකින් නොවේ.දවසට රුපියල් 1000 ක් ලැබුන නිසයි.මින් මතුවට නම් ඒවාට සහභාගී වෙන්නේ නැහැ.සත්‍ය වැටහුනා.(දිල්)
වීර මම ඔබ සමගි මෙය අපේ සිංහල රට මුස්ලිම් අයට ඕන විදියට නටන්න දෙන්න හොද නෙත "සිංහලයිනි අවදිවෙයව්" අපේ මව්බිමට ජයවේව මම තායිලන්තයේ සිට ලියන්නේ (අ)