එක්සත් ජනතා නිදහස් සංන්ධානයේ බලය හිමි පෑලියගොඩ නගර සභාවේ 2014 අය වැය වැඩි ඡන්ද තුනකින් අද පරාජයට පත් විය.
නගර සභාවේ සභාපති නිමල් ආනන්ද පෙරේරා මහතාගේ ප්‍රධානත්වයෙන් නගර සභා ප්‍රධාන ශාලාවේදී අය වැය විවාදයට ගැනිණී.
සභාපති විසින් ඉදිරිපත් කැරුණූ වාර්තාවේ ඡන්දය ප්‍රකාශ කිරීමේදී ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරු තිදෙනකු හා විපක්ෂයේ මන්ත්‍රීවරු තිදෙනකු අය වැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදි දෙයට වැරදියැයි කිවූ රජයේ මන්ත්‍රීලා 3න් දෙනාට මගේ ප්‍රණාමය! (නි)
මොවුන් හැම තැනින්ම පරදින්න ඕනෑ කියන එකයි මගේ ප්‍රාර්ථනාව. (නි)
දැක්ක නේද මේ අයගේ හැටි. වැඩිහරියක් ඔහොම තමි. විස්වාස කරන්න බැහැ උඩින් හොද මුණ පෙන්නගෙන යටින් ගේම දෙනවා. (අ)
අනිත් හැම තැනකම මේ දේ වෙන්න ඕනා කියලා ප්‍රාර්තනා කරනවා.(නදී)
ජය වේවා බෙවන් මන්ත්‍රිතුමනි ඔබගේ විපක්සය තවත් ශක්තිමත්වෙවා (අ)
වැරදි දෙයට වැරදියැයි කිවූ රජයේ මන්ත්‍රීලා 3න් දෙනාට මගේ ප්‍රණාමය! (ස)
සල්ලි පිල්ලි ගහල බොරු අයවැය හදන හැම '' ප්‍රා''සබාවක්ම පරදින්න ඕන .මොකද අඩුම තරමින් තනතුර රැක ගන්න හරි ඊලග වසරේ වත් හරියට වැඩක් කරයි .(ස)