කුරුවිට ගව ඝාතකාඝාරය ජනවාරි පළමු වැනි දා සිට වසා දමන බව ප්‍රාදේශීය සභා මන්ත්‍රී එස් රත්නසිරි මහතා කියයි.
2014 සිට කුරුවිට ගවයන්ගේ දිවි රැකීමට එහි මැණික් ව්‍යාපාරිකයෝ පිරිසක් ඉදිරිපත් වී සිටිති.
කුටුවිට ප්‍රාදේශීය සභාවේ වාර්ෂික මස්කඩ ටෙන්ඩර් රුපියල් හත්ලක්ෂ හැට එක්දහසක ලන්සුවකට ලබා ගැනීමෙන් ඔවුහු මේ පියවර තැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ පිටිගල,ජාතියට කිරි දෙන කිරි අම්මා ගැන කතා කළත් ජාතියටම බිත්තර දෙක 'බිත්තර අම්මා' වන කුකුළෝ ගැන කතා නොකරන්නේ මන්ද? (නි)
පවු හරක් ටික (නි)
ගව ඝාතකාගාවලට ගවයන් ලබාදෙන්නේ බෞද්ධයන් මොකද ගවයන් වැඩියෙන් ඉන්නේ සිංහලයන් ලග ඉතිං සිංහලයන්ට පුළුවන් ලේසියෙනම් ගවයන් මරණයෙන් බේරාගැනීමට නමුත් අපි වරැද්ද අනුන් පිටට පටවන්නෙමු සිතාබලන්න(නදී)
බොහොම හොඳ දෙයක්. පින් සිද්ධ වෙනවා මේකට සම්මාදම් වූ අයට. ප්‍රශ්නේ තියෙන්නේ මේ සතුන්ට අභය දානය ලැබෙන්නේ 2014 විතරද ? මොකද 2015 නැවතත් මේ ටෙන්ඩර් එක එළියට එනවා නේද ? (නි)
මොහොමඩ් , නිකන් කටමැත දොඩවන්න එපා. රත්නපුරේ ඉන්නේ මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන් විතරද? මුදල් දුහුවිල්ලට සමාන කිරීම ඔබේ ආගමේ හැටියට පවක් නේද? (නි)
මේ මහ පින්කමට අතහිත දුන් ව්‍යාපාරික ඔබසැමගේ ව්‍යාපාර දියුණු වේවා! (නි)
දැන් හරක් මස් කන අයට පුළුවන් රටින් ගෙනා හරක් මස් කන්න. ගෙදර හදන සතා වුණත් මරාගෙන කන්න බැරියැ අවශ්‍යම නම්. මස් නැහැ කියලා කවුරුත් චෝදනා කරන්න ඉස්සර මා මේ කිව්වේ. (නි)
දැන් සමහර මස් වැද්දන්ට කුකුලන් සහ මාලුන් ගැන අසීමිත දුකක් ඇති වෙයි. ඇත්ත. ඒ සතුනුත් ඝාතනය කිරීම පවු. නමුත් මස් වැද්දන්ට ඒ සතුන් ගැන දුක හිතෙන එකනේ වැඩේ (නි)
මේක මානව හිමිකම් උල්ලංගනය කිරීමක් කියලා තමයි මට නම් කියන්න තියෙන්නේ (නි)
ගව ඝාතනය පවක් කියල තහනම් කලාට කමක් නැහැ. ඒ වගේම හැමදාම පවුල් පිටින් ඝාතනය වන අපේ සහෝදරයන්වත් බේරගන්න ක්‍රමයක් හොයමු. හරකාට දක්වන කරුණාව මිනිසාට දැක්වීම වැදගත් නේද? මේ තරම් මිනී මැරුම් සිදුවෙනවා ඝාතකයන් නිදැල්ලේ ඉන්නවා කවුරුත් කතා කරනේ නැහැ. හරක් ප්‍රශ්න දාගන්න කලින් මිනිසාගේ ජීවත් වීමේ අයිතිය තහවුරු කර.මු ඒ වෙනුවෙනුත් සටන් කරමු. මට නම් 110% විශ්වාසයි කුකුල් මස් හා මාළු වලට කවුරුත් එරෙහි වන්නේ නැහැ මොකද මුස්ලිම් අය විතරක්ම නෙමේනේ කන්නේ ඒ නිසා. (ස)
මෙන්න වැඩ. අවුරුද්දක් නෙමෙයි දවසක් හරි සතෙකුට ජීවත් වෙන්න ලැබෙන එක භාග්‍යයක්. සැමට බුදු සරණයි! සාදු සාදු සාදු !!! (ස)
හරක් විතරක් මරණයට පත් නොකළහම ඇද්ද? ඇයි එළුවෝ මරන එක නවත්වන්න ඕනෑ නැද්ද? ඇයි කුකුළෝ? හැම සතාටම ජීවත්වීමේ අයිතියක් නැද්ද ? (නි)
ගොඩාක් හොද වැඩක්. ගොඩක් පින් සිදු වෙනවා. වැඩි වැඩියෙන් ලැබෙන්න ඕනෑ. තවත් පින් කරන්න (නි)
සතුන් නොමැරීම නම් හොදයි. (අ)
මම කතා කරන්නේ ඉස්සන් සහ දැල්ලන් වෙනුවෙනි. ඉස්සන් සහ දැල්ලන් විකුණන ලෑලි අඩු මිලකට බදු ගන්න පුළුවන්. කරුණාකර කුමන හෝ පුණ්‍යායතනයක් ඉදිරිපත් වී මේවාද බදුගෙන වසාදමන්න.(නදී)
ලබන සෑම වසරකදීම ඔය පුණ්‍ය කර්මය කිරීමට ඔබලාට මැණික් ඉල්ලම් පහල වේවා!!! . ව්‍යාපාර දියුනෙන් දියුණට පත් වේවා. (ස)
අනේ රත්නපුරේ බුරුතු පිටින් දූෂණය කරලා මරපු ගැහැණු කට්ටිය මරපු වෙලාවේ ප්‍රාදේසිය මන්ත්‍රී වරුන් කොහෙද හිටියේ? හරක් වෙනුවෙන් කිඹුල් කදුළු හලන්නේ නැතුව රටේ සිදුවන මිනීමැරුම් ඉස්සෙල්ල නවත්තන්න පියවර ගත්තා නම් හොඳයි. (ස)
කියන තරම්ම හරක් මස් හිඟයක් නැහැ, ටෙන්ඩර් නැතුව යස අගේට ග්‍රාමීය මට්ටමින් ගව මස් බෙදා හැරීමක් දිවයින පුරාවටම සිද්ධ වෙනවා. (නි)
අමරේ, එහෙනම් ඔය ධීවර සංස්ථාවම නැති කළොත් මිලියන ගණන් සතුන් ජීවත් වෙයි (නි)
රත්නපුරේ ඉන්න මුස්ලිම් මැණික් ව්‍යාපාරිකයන්ට ඔය ලක්ෂ හත පොඩි දුහුවිල්ලක් වගෙයි (නි)
ඔබේ ව්‍යාපාර දිනෙන් දින දියුණු වේවා ! ප්‍රාණගාත අකුසලය මෙලොවදීම පඩිසන් දෙන කර්මයක් ! (නදී)
ගව ඝාතනයට විතරද? මිනිස් ඝාතනයට මොකද්ද කරන්නේ ?ලංකාවේ මිනිස්සු කරන්නෙම පිස්සු. (ස)
සිංහල අපේ මුතුන් මිත්තන් ගව මස් කාලා නැහැ. උන්ගේ කිරි බිවුවා පමණයි. කුරුවිට ඒ සත්ක්‍රියාව ලංකාවටම සුදුසුයි. (නි)
ඔබගේ ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා. (අ)
බෞද්ධයින්ට කුකුල් ගොව්පල' ධීවර ගම්මාන, ගව ඝාතකාගාර .(නදී)
හරක් මරණ එක තහනම් කර නීති පනවන්න ඕනේ (අ)
ඝව ඝාතනය නවත්තන්න ඕනේ (අ)
සමන්ගේ කටට සීනි දාන්න ඕනෑ. මට නම් මස් නැතුව කන්න අමාරුයි. බොරුව දාන්න ඕනෑ නැහැනේ. (නි)
"මැණික් ව්‍යාපාරිකයන්ගෙන් කුරුවිට ගවයන්ට අභය දානය".ලංකාවෙන්ම ගව ගාතනය තුරන් කරන්න.(ස)
මෙවැනි ක්‍රියාවන් ලංකාව පුරාම ප්‍රචලිත වේවා! ගවමස් විකුණන 'සුපර් මාර්කට්' ද මහජන අවධානයට ලක්වේවා! කිරි බී හැදී වැඩී එම සතාවම මරාගෙන කන්නෝ කලක් පරිනාමනය වීමෙන් තම මවද මරාගෙන කන ජාන ලක්ෂණ ඇතිව ඉපදීම කාටත් වැළකිය නොහැක. (ස)
පිටිගල අයියගේ අදහස මම අනුමත කරනවා. එක්තරා ආගමකට අයත් පවුල් වල ගැහැණු දරුවෙක් අන්‍යාගමිකයන හා පෙම් සම්බන්ධයක් ගොඩ නගා ගත් විට දෙමාපියන් සහ අනෙක් නෑදෑයින් ඇයව 'හලාල්' (මැරුවට පව් නැත) කර මරා දමයි. එංගලන්තයේ නම් මෙයට විරුද්ධව දැඩි නීති පනවා ඇත.(ස)