ගංජා ඉරූ අටක් පොලිසියේ නවගමුව රනාලේ මහල් නිවසක ගංජා උරමින් සිටි තරුණයන් අට දෙනකු අත්අඩංගුවට ගත් පොලිසිය ඔවුන් ළඟ තිබී ගිනි අවියක් ද සොයා ගත්තේය. &n 19 July 2013
වාස් වෙනුවෙන් ලිඛිත දේශනයට ඉඩ බම්බලපියේ කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් සියාම් ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවේ සිටින හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධ 19 July 2013
කොන්ගෝවෙත් ථෙරවාදි පන්සලක් අප්‍රිකාවේ කොන්ගෝවේ ථේරවාදී හාමුදුරු නමක් සියලුම බෞද්ධ වැඩ සටහන් ක්‍රියාත්මක කරයි. උන්වහන්සේ පැවිදි වුයේ මිට වසර පහකට ප 19 July 2013
තෙවැනි දිනටත් වේල්ස් විරෝධය මොරටුව වේල්ස් කුමාර විද්‍යාලයයේ විදුහල්පති සම්බන්ධයෙන් පැවැත්වෙන විමර්ශන අවසන් වන තෙක් නව විදුහල්පතිවරයකු එපා යැයි ද, පරණ විදුහ 19 July 2013
‘නූගතුන් හා මැරයන් දේශපාලනයේ පිරිලා‘ නවගත්තේගම පාසල් ගුරුවරිය දනගෑස්සුවේයැයි චෝදනා ලබා සිටින හිටපු වයඹ පළාත් සභා මන්ත්‍රී ආනන්ද සරත් කුමාර නැවත වතාවක් පළාත් සභාවට 19 July 2013
සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශුරතාව කොළඹ ආනන්ද විද්‍යාලයට වයස අවුරුදු 19 න් පහළ සුපිරි ‘ඒ’ කාණ්ඩයේ බැඞ්මින්ටන් ශූරතාව දිනා ගැනීමට කොළඹ ආනන්ද විදුහල සමත්විය. අවසන් තරගයේදී ඔවුන් හමුවේ තරග 19 July 2013
අම්පාර සඟ රුවන බුද්ධගයා ප්‍රහාරය හෙළා දකිති දඹදිව බුද්ධගයා විහාරයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය හෙළා දකිමින් අම්පාරේ මහා සංඝරත්නය ඔරලෝසු කණුව අසළ අද සත්‍යග්‍රහයක් ඇරැඹූහ. 19 July 2013
පොලිස් සංදේශය පෑළියගොඩ මිනිස් ඝාතන දෙකක් හා අපරාධ ගණනාවක් හා සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට ගනු ලැබීය. කුරුණෑගල - විශේෂ කාර්ය බලකා කඳවුර 19 July 2013
බාගෙට ගැසූ හොර සල්ලි තොගයක් අල්ලයි පොලීසිය පෙරදින වැටලූ පෝද්දල හන්දියේ නිවසට අද උදේ යතුරුපැදිවලින් ආ දෙදෙනකු ලඟ තිබී ව්‍යාජ රුපියල් දහසේ ව්‍යාජ නෝට්ටු නමයක් හා පන 19 July 2013
බෙල් යළිත් එංගලන්තය ගොඩගනී එංගලන්තය සහ ඕස්ටේ්රලියාව අතර පැවැත්වෙන ‘අළු බ`දුන’ තරගාවලියේ දෙවැනි තරගයේ පළමු දිනය වූ අද (18) තරගය නිමා වන විට එංගලන්ත කණ්ඩ 19 July 2013
කොස්ගොඩ නදුන් ගෙන්වා ගන්න නීතිපති උපදෙස් දෙයි මනුශ්‍ය ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් ජාත්‍යන්තර වරෙන්තු නිකුත් වූ සැකකරුවකු වන නදුන් පි ධර්මවික්‍රම හෙවත් කොස්ගොඩ නදුන් ශ් 19 July 2013
සහාය දිවීමේ තවත් තේරීම් තරගයක් මොස්කව් නුවරදී පැවැත්වෙන ලෝක මලල ක්‍රීඩා ශූරතාවලියට සහභාගි වන මීටර 400 X 4 (පිරිමි) සහය දිවීමේ ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනෙන විශේෂ ත 18 July 2013
ලක්ෂ 25 ක් ඉල්ලා කි‍්‍රකට් ආයතනයට එරෙහිව නඩු පවරයි දඹුල්ල, පල්ලෙකැලේ සහ ඛෙත්තාරාම කී‍්‍රඩාංගණවල ප්‍රතිසංස්කරණ කටයුතු කෙරෙද්දී සැපයූ විදුලි උපකරණ වෙනුවෙන් ගෙවිය යුතු රුපියල් 18 July 2013
පාපන්දු නිලධාරියා විධායක සභාවෙන් නෙරපයි ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලබා ඇතැයි කියන සිද්ධියක් නිසා ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ විධායක කමිටු සභිකයකු එම කමිටුවෙන් නෙරප 18 July 2013
19 න් පහළ ටෙස්ට් පිල මෙහෙයවීමට කුසල් ශී‍්‍ර ලංකාවට පැමිණෙන ඉන්දියානු 19 න් පහළ කි‍්‍රකට් කණ්ඩායමට එරෙහිව කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා 19 න් පහළ කණ්ඩායම මෙහෙයවීම සඳහා ම 18 July 2013
පොලිස් වෙඩි පහරින් කුඩු සැකකරු මරුට හෙරොයින් මත් කුඩු සොයා ගල්කිස්සේ හුළුදාගොඩ පටුමගේ නිවසකට ගිය පොලිසියට වෙඩි තැබූ අවස්ථාවේ ආත්මාරක්ෂාව පතා පොලිසිය වෙඩි තැබූ විට ප 18 July 2013
මැතිව්ස් යුග දිවියට ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (18 වැනිදා) යුග දිවියට පා තැබීය. මැතිව්ස්ගේ අතගත් මනාළිය වූයේ රාජගිර 18 July 2013
ආනන්ද සාරධර්ම ලාංඡන සිකුරාදා කොළඹ - ආනන්ද විද්‍යාලයයේ ප්‍රාථමික අංශයේ සාරධර්ම නායකයන්ට ලාංඡන පැළඳවීමේ උත්සවයක් සිකුරාදා උදෑසන 8.30ට අනඳ විහාරය ඉදිරිපිට දී සිද 18 July 2013
නඩු කඩිනම් කරන තවත් උසාවියක් කොළඹ මහේස්ත්‍රාත් උසාවියේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මනින් විභාග කැර අවසන් කිරිමේ අරමුණින් ඉදිකරන ලද ‘අංක 09’ නව අධිකරණ ශාලාව 18 July 2013
සුදු නයි පැටවු 11 දෙහිවල දෙහිවල සත්වෝද්‍යානයේ ඇලි නැයිනියක දැමූ බිත්තරවලින් පැටවුන් 11 දෙනෙක් ලැබිණි. ඒ එකොළොස් දෙනාම සුදුපාටය. ඇල්බිනෝ වර්ගයේ මේ උරගයි 18 July 2013
එස්.ටී.එෆ් 13 දෙනා යළි රිමාන්ඩ් විශ්ව විද්‍යාල සුදුසුකම් ලැබූ සිසුන් පස් දෙනකු 2006 ජනවාරි දෙවැනිදා ත්‍රිකුණාමලය මුහුදු වෙරළේදී වෙඩි තබා මරා දැමීයැයි සැකපිට රි 18 July 2013
පොලිසිය ගෙයක් වටලයි දෙපැයක් තිස්සේ පොලිසිය ගාල්ලේ පෝද්දල හංදියේ ගෙයක් වට කර ගෙන සිටියි. දොරවල් වසා ඇති එම ගෙදර පොලිසිය අවශ්‍ය පිරිසක් සිටිතියි පොල 18 July 2013
පොලිස් වෙසින් අන්තිම කප්පමත් ගනී ත්‍රස්ත විමර්ශන පොලිසියේ පරීක්ෂකයකු ලෙස පෙනී සිටිමින් කෝට්ටේ දෙමළ වෛද්‍යවරයකුගේ පුතකුගෙන් රුපියල් 70,000ක කප්පමක් ගත් බව කියන බලප 18 July 2013
දයා ඇපරල් තීන්දුව කල් යයි අම්පාර බස් නැවතුම්පොළ ඉදිරිපිට පිහිටි ඉඩම් කොටසක දයා ඇපරල් සමාගම විසින් අනවසරයෙන් ඉදි කළ ගොඩ නැගිල්ල කඩා ඉවත් කිරීමට නාගරික සංවර් 18 July 2013
රළ මත ලිස්සායාමේ තරග 25 දා සිට ආරුගම්බේහිදී ආරුගම්බේ ‘සර්ෆ්’ සමාජය සහ ‘ආරුගම්බේ බීච් වෙයාර්’ එක්ව පිට පිටම තෙවැනි වරටත් සංවිධානය කරන ‘ආරුගම්බේ සර්ෆ් ක්ලැසික් 2013’ රළ 18 July 2013
මන්නාරම් පොලිසිය ලණුව නොකයි අපරාධකරුවන් ගැන පොලිසියට තොරතුරු ලබාදෙන මුවාවෙන් පොලිසිය නොමග යැවූ බව කියන පුද්ගලයකු කේරළ ගංජා තොගයක් සමග මන්නාරම නගරයේදී අත්අඩ 18 July 2013
‘යකඩ ගැහැනියක‘ එංගලන්තෙන් සමනළවැව ඇවිත් බළන්ගොඩ ඛෙලිහුල්ඔය කිංචිගුණේ පිහිටි සමනල වැව ආශ්‍රිතව යපස් යකඩ බවට පත්කිරීමේ පර්යේෂණ කටයුත්තක නිරතවීමට එංගලන්ත මහාචාර්ය වරියක 18 July 2013
පොඩි සුදාගේ සිව් වැනි ගෝලයාත් අල්ලයි කුඩු ජාවාරම් සම්බන්ධයෙන් සැකපිට කළුතර රිමාන්ඩ් බන්ධනාගාරයේ සිටින පොඩි සුදාගේ සිව් වැනි ගෝලයාත් හෙරොයින් කුඩු මිලි ග්‍රෑම් 2600 18 July 2013
ශ්‍රී ලංකා කී‍්‍රඩකයෝ නේපාලයේදී වොලිබෝල් ශූරතාවක් දිනති නේපාලයේ ‘කත්මන්ඩු’ නුවරදී පැවති නේපාල ආරාධිත ජාත්‍යන්තර වොල්බෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය. අවසන 18 July 2013
පැලෑටියක් මස් කන හැටි තම පැවැත්මට අවශ්‍ය පෝෂක ද්‍රව්‍යයන් ලබා ගැනීමට කුඩා සත්වවිශේෂ, විවිධ උපක්‍රම මගින් අල්ලා ගැනීමට අනුවර්තනය වූ ශාක පොදුවේ ම 18 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026