කුකුළු හොරා බොල්ගොඩ යවයි පානදුර බෙක්කෙගම කුකුළු කොටුවක කුකුළන් කෑමට පුරුදුව සිටි පිඹුරකු අල්ලා බොල්ගොඩ රක්ෂිතයට මුදා හැරීමට පියවර ගත් බව වනජීවී නිලධරයෝ ක 17 July 2013
ගුවන් හමුදාව රණවිරුවන් සිහිකරයි යුද සමයේ මාතෘ භුමිය වෙනුවෙන් දිවි පිදු ගුවන් හමුදා රණවිරුවන් අනුස්මරණය කිරීමේ හින්දු ආගමික පුජෝත්සවයක් අද උදෑසන කොළඹ 10 17 July 2013
රාවණට ගරුකළ අරිසෙන් අහුබුදු ගල්කිස්ස කලාපුර යනු මෙරට කලාකරුවන්ගේ සුන්දර නවාතැන් පොළකි, සංගීත, සාහිත්‍ය, නිර්මාණ, සිනමා ආදී විවිධ කලා ක්ෂේත්& 17 July 2013
කොළඹදී නෝන්ජල් වුණොත් ලෙඩේම තමයි කොළඹට ආ කෝඩුකාරයනට තර්ජනය කර ඔවුන් ළඟ තුබූ රන් මාල අටක්, මුදු තුනක් හා පෙන්ඩන්ට් තුනක් පැහැරගෙන කුඩු ගැසීමට උකස් කළ බව කියන තරුණයකු 17 July 2013
‘ආමි වික්‍රම‘ තවත් වික්‍රමයක් කරයි හෙරොයින් ළඟ තබා ගත්තැයි හලාවත උසාවියේ නඩුවකට රැගෙන එමින් සිටි යුද හමුදා කමාන්ඩෝබලකායේ හිටපු සෙබළෙක් පැන ගිය බව පොලිසියට පැමිණිලි 17 July 2013
පොලිස් සංදේශය ත්‍රිකුණාමලය චීන වරායේ කොඩ්බේ බහුදින ධීවර යාත්‍රා පදවන්නකුගේ සිරුර මුහුදෙන් සොයා ගත් බව නාවික හමුදා ආරංචි කියයි. දෙවිනුවර 17 July 2013
ඇනකොන්ඩා පැටව් 31ක් දෙහිවල දෙහිවල සත්වඋද්‍යානයේ ඊයේ රාත්‍රියේ ඇනකොන්ඩා මවක පැටවුන් 31ක් බිහිකළාය. ලංකාවේදී ඇනකොන්ඩාවුන් බිහි වූ තුන් වැනි වතාව මෙයයි. 17 July 2013
ප්‍රා සභාපති පුතා වෙඩි තැබු අවියත් සොයා ගනී ලග්ගල ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයාගේ පුතා පාසල් සිසුවකුට වෙඩි තැබු බව කියන පතුරොම් තුවක්කුව අද උදෑසන ඔහුගේ නිවසේ තිබී සොයා ග 17 July 2013
දිසාපති දියගල ඇල්ලේ මරණය කල් දමයි මහවැලි ගඟේ ප්‍රධාන අතු ගංගාවක් වන හැටන් ඔයේ වටවල ගඟ රක්ෂිතයේ පෞද්ගලික බලාගාරයක් ඉදි කිරීම වහා අත්හිටුවන ලෙස නුවරඑළි මහ දිසාපති ඩී 17 July 2013
පියාඹන මාළුවෝ විරෝධයක් සංජීව පුෂ්පකුමාර විසින් නිර්මාණය කැරුණු පියාඹන මාළුවෝ චිත්‍රපටය කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ චිත්‍රපට උළෙකදී ප් 17 July 2013
සරසවි උයණේදී පෙම්වතාට පිහි පාර පේරාදෙණිය සරසවියේ සිසුවකු ඇගේ පෙම්වතිය සමග සරසවි උයණේ සිටියදී පෙම්වතාට පිහියෙන් ඇන පළා ගිය පුද්ගලයා සොයා පොලිසිය පරීක්ෂණ අරඹයි 17 July 2013
ණයට සල්ලි අරං කප්පම් ගෙවයි පසුගිය ජනවාරියේ සිට විවාහක කතකගෙන් (37) රුපියල් ලක්ෂ පහමාරක් කප්පම් කෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට බේරුවල මදනාගොඩ කොන්ත්‍රා 17 July 2013
බෝම්බෙ තියන්න ආවේ හාමුදුරු වෙසින්? පසුගිය 07 වැනිදා බුද්ධගයා මහාබෝධි විහාරයේ බෝම්බ සවි කළ පුද්ගලයා පිළිබඳ කිසිම හෝඩුවාවක් ලබා ගැනීමට ඉන්දියාවේ ජාතික පරීක්ෂණ ඒජන්ස 17 July 2013
දකුණු අපි‍්‍රකානුවන්ට ලකුණු 73 ක ජයක් සංචාරක දකුණු අපි‍්‍රකානු පිල සහ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සභාපතිගේ පිල අතර අද (17 වැනිදා) කොළඹ කෝල්ට්ස් පිටියේදී පැවැති පුහුණු එක්ද 17 July 2013
බිළිඳු වෙළඳාම අතේ පත්තුවේ මහනුවර පන්විල අරත්තන ප්‍රදේශයේ මවකට උපන් දින 18ක් වයසැති බිළිඳකු මුදලට අලෙවි කළ බව කියන අවිවාහක කාන්තාවක්, ඇගේ පියා, එම බිළිඳා ම 17 July 2013
ප්‍රා සභා කුණු ගොඩට මළවුන්ගේ විරෝධයක් නැතත්... සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභාවේ සියඹලාණ්ඩුව සුසාන භූමියේ කොටසක කුණු බැහැර කිරීමට එරෙහිව ගැමියෝ උද්ඝෝෂණයක් කළහ. මළවුන්ට ද නිගා ද 17 July 2013
නෙප්චූන් ග්‍රහයාට අයත් චන්ද්‍රයෙක් අහම්බෙන් හමුවෙයි අපේ සෞරග්‍රහ මණ්ඩලයේ කෙළවර පිහිටා ඇති නෙප්චූන් ග්‍රහයාට අයත් කුඩා චන්ද්‍රයකු සොයා ගැනීමට ජාත්‍යන්තර තාරකා විද්‍යා සංගමය 17 July 2013
අද කාලගුණය (ජූලි 17) මධ්‍යම, සබරගමුව, බස්නාහිර සහ දකුණු පළාත්වල තැනින් තැන වැසි ඇති වේ. අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී ඌව, උතුරු සහ නැගෙනහිර 17 July 2013
පැලවත්ත සුරා බදු ඕ.අයි.සී ඉක්ෂුපාක අරන් ගිහින් පැලවත්ත සීනි සමාගමේ සුරාබදු ඒකකයේ ස්ථානාධිපති උසන්ත කුමාර(35) මහතා ස්ප්‍රීතු කෑන් 16 ක් සමග අද එහි ආරක්ෂක අංශයෙන් අත්අඩංගුවට ග 17 July 2013
මොරටුවේ අදත් උද්ඝෝෂණ මොරටුව වේල්ස් කුමාර විදුහලේ නව විදුහල්පති වැඩ බාරගැනීමට නියමිත අද පාසැල ඉදිරිපිට මව්පියෝ පිරිසක් උද්ඝෝෂණයක යෙදී සිටිති. 17 July 2013
එස්. එල්. පී. එල් වෙනුවට අන්තර් පළාත් කි‍්‍රකට් එස්. එල්. පී. එල්. තරගාවලිය අවලංගු වන තත්ත්වයක් උද්ගත වී ඇති හෙයින් ඒ වෙනුවට කලින් පැවැති අන්තර් පළාත් විස්සයි/20 තරගාවලිය පැවැත්වීමට 17 July 2013
හමුදා කෝප්රල් ජේතවන සෑයෙන් බිමට ගනී අනුරාධපර ජේතවනාරාම මුදුනට අද අළුයම නැග සිටි පුද්ගලයා නැදුන්කර්නියේ හමුදා කදවුරක කෝප්රල්වරයෙකු බව පොලීසිය කියයි. බදුල්ලේ 17 July 2013
එස්. එල්. පී. එල් අවලංගු වෙයි ? කණ්ඩායම හිමිකරුවන් විසින් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයට ගෙවිය යුතු වගකීමේ මුදල් නියමිත දිනයට නොගෙවීමත් කී‍්‍රඩකයන්ගේ ගෙවීම 17 July 2013
මිනිහෙක් ජේතවනාරාමය මුදුනේ නාදුනන පුද්ගලයෙකු අනුරාධපුර ජේතවනාරාම චෛත්‍ය මුදුනේ සිටිනු දුටු බව එහි සේවකයෝ පවසති. කුමන හේතුවක් නිසා ඔහු එහි නැග සිටියේ දැය 17 July 2013
පළමු එක්දින තරගයේදී ප්‍රබලයන් සිවු දෙනෙක් කී‍්‍රඩාගාරයේ ? ශී‍්‍ර ලංකාව සහ දකුණු අපි‍්‍රකාව අතර මේ මස 20 වැනිදා සිට පැවැත්වෙන තරග 5 කින් සමන්විත එක්දින තරගාවලියේ පළමු තරගයට ශී‍්‍ර ලංකා පි 16 July 2013
ප්‍රා: සභාපතිගේ පුතා සිසුවකුට වෙඩි තබයි ලග්ගල ප්‍රාදේශීය සභාපතිවරයාගේ පුත් විසින් තබන ලදැයි කියන වෙඩි පහරකින් ලග්ගල කිවුලවාඩියේ අට හැවිරිදි පාසල් සිසුවකු අද පස්වරුවේ ත 16 July 2013
නන්දිමිත්රගේ වාහනයක් පැහැර ගෙනලු උසස් අධ්‍යාපන නියෝජ්‍ය ඇමැති නන්දිමිත්ර ඒකනායක මහතාගේ ලේකම්වරයකු විසින් පැදවූ කැබ් රථයක් යටවත්තේ දි යටවත් ප්‍රාදේශීය ස 16 July 2013
කැසිනෝ ගිවිසුමෙන් ලංකාවට පාඩුයි ඕස්ටේ්රලියාවේ කැසිනෝ රජා යැයි සැළැකෙන ජේම්ස් පැකර් සමග ශී‍්‍රලංකා රජය ඇතිකර ගැනීමට නියමිත කැසිනෝ ගිවිසුම නිසාවෙන් ශී‍්‍ර 16 July 2013
ඉඩම් සහ පොලිස් බලතල ඕනැ උතුරු පළාත් සභාවට ඉඩම් සහ පොලිස් බලතල ලැබිය යුතු බව දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් මහ ඇමති අපේක්ෂක සී.වී.විග්නේෂ්වරන් මහතා ප්‍ර 16 July 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026