පයාගල ගෙදරක් අසළකට විසි කර ගිය මිනිස් හිසක් ඉව ඉල්ලීම සඳහා ග්‍රේරෝ පොලිස් සුනඛයා ගෙන ආ නමුත් ග්‍රේරෝ ඉව ඇල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඊට හේතුව මෙම හිස බෙහෙවින් නරක් වී තිබීම බව කියති.
පයාගල ගෙදරක් අසළකට විසි කර ගිය මිනිස් හිසක් ඉව ඉල්ලීම සඳහා ග්‍රේරෝ පොලිස් සුනඛයා ගෙන ආ නමුත් ග්‍රේරෝ ඉව ඇල්ලීම ප්‍රතික්ෂේප කළේය.
ඊට හේතුව මෙම හිස බෙහෙවින් නරක් වී තිබීම බව කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මේ අයට පිස්සුද කොහෙද බල්ලෙක් උන මට තියෙන මොලේ නැහැනේ මාව පාලනය කරන අයට. කුණු වෙච්ච මාළු ඔලු වලට ඉව අල්ලන්න කියන්නේ ..මගේ ගෞරවය උසස් බල්ලෙක් හැටියට මේ අය දන්නේ නැහැ.(නදී)
හිතන්න ඕනේ බල්ලා ඉව අල්ලන්නේ නැති එක නෙවේ. මිනිස් හිසක් අගු පිලක තිබුණ එක. ලංකාවේ මිනිසුන්ගේ ප්‍රචණ්ඩත්වය කොච්චර ඉහල ගිහින්ද......අපේ රටේ සිදුවන මේ වගේ පුවත් අහන දකින අපි කොච්චර අවාසනාවන්තද... අපේ දරුවන් අනාගතේ ජීවත් වෙන්න යන රටේ අනාගතය කොහොම වෙයිද?(නදී)
බල්ලා ඌගෙ බලුකම පෙන්නුවා (නදී)
ෂුවර් එකට ෂරියා කාරයොන්ගේ වැඩක් වෙන්න ඇති.(නදී)
අනේ මන්දා...? බල්ලන්ට මේවා ජරාවද..? (නි)
බල්ල උනත් ගඳ වැඩට නැහැ වාගේ. මූට ආචාර්ය පට්ටමක් දෙමු. (ස)
මොනව උනත් හොදට හැදිචිච බලලෙක් (අ)
මෙතන අදහස් දමා තිබෙන සියල්ලෝම පොඩ්ඩක් හිතන්න ආපසු හැරිලා ඇත්තටම අපේ මිනිස් ජීවිත වලට මොකද මේ වුණේ කියලා.?පහත්,අනුවණ, දුබල මානයන්ගෙන් පිරුණු ඔළුගෙඩි ටිකක් හෝ අනාගත පැවැත්ම වෙනුවෙනුත් වැය කරන්න.නැත්නම් අපිට හෙට දවසේ අහන්න ලැබෙයි මේ අදහස් දමා තිබෙන අයගේත් ඔලුව කාගේ හරි ගෙදරක අගුපිලෙන් අහුලන්න ලැබුනා කියලා. ඒ තත්ත්වය නැති කරගන්න පුළුවන් වන්නේ මිනිස්කම තිබෙන තැනක, සදාචාරයන් ඇති තැනක පමණයි (නි)
ග්‍රේරෝ කසාඳ බැඳලද? මෙහෙම ගියොත් පෙලීසියට තව බල්ලො ටිකක් ගන්න වෙයි වගේ. (ස)
බල්ලා කියන්නේ හොඳ බුද්ධිමත් සතෙක් .ඌට හොඳ මතකයකුත් තියෙනවා.සමහර මිනිස්සුන්ට වඩා තිරිසන් සතා හොඳයි. (ස)
බල්ලා දක්ෂ වුනත් ඌට දාලා තියෙන නම නම් සුදුසු නැහැ.(නදී)
අද කාලේ එක් කෙනෙකුටවත් මිනිස්කමක්,සදාචාරයක් කවදද තිබුනේ? (නි)
නිව්ස් බලන්න එපා වෙනවා මේ කොමෙන්ට්කාරයෝ නිසා. දවසම කොමෙන්ට් දාදා ඉන්න නිකම්මු ටිකක් මෙතනත් ඉන්නවා.(නදී)
චන්ද්‍රා වීරසිංහ, එතකොට ලොක්කාගේ ලාච්චුවට මලපහ කළේ ඔයාද? (නදී)
දන්නැද්ද මෙයා නුවර බලු මගුලේ දී බැදපු කෙනෙක් නෝනා කියන්න ඇති ඔය ජරාව ඉව කරලා ගෙදර එන්න එපා කියලා.(නදී)
බල්ලොත් කරන වැඩ? (නි)
බල්ලට වුණත් ආත්ම ගරුත්වයක් තිබෙනවා. (නි)
ඕකට තමයි ආශ්චර්යය කියන්නෙ (නි)
බෑ කියල කොහොමද, ග්‍රේරෝ? මෙතෙක් ගොඩ නගා ගත් කීර්ති නාමය නැති කරගන්නද හදන්නේ? "අපි යන්න යමු දෙව්ලෝකේ බලා විගසින්, (එතෙක්) බොල සුනඛ පුතේ, දුක සෝඛ ඉතින් ඉවසන්". (නදී)
එහෙම කියලා කොහොමද? හැබැයි මොනවා වුණත් වැදගත් බල්ලෙක් (නි)
ඕක මොකටද බල්ලාට බාරදුන්නේ? මම නම් හිතන්නේ ඕක භාරදෙන්න ඕනෑ රසපරික්ෂකට (නි)
හරියට හරි නුවන් (නි)
දොන්සේතන්. රස පරීක්ෂකට වඩා මට නම් බල්ලා විශ්වාසයි. (නි)
කලකට පෙර කාර්යාලයක ඉහල නිලදාරියෙකුගේ මේසයේ ලාච්චුවට විරුද්ධවාදියෙක් මලපහ කර තිබුනා. කාර්යාලයේ සේවකයෙක් කර තිබු නිසා නිලදාරියා පොලිස් සුනඛයකු ගෙන්වූවා. වැරදිකරු අල්ලන්ට.පොලිස් සුනඛයාට එය ඉව අල්ලන්ට දුන් සැනින් ඌ ඒක ගිල දැම්මා. බඩුත් නැහැ නඩුත් නැහැ. (නදී)
මැරුණු කෙනා දේශපාලුවෙක්ද? (නදී)
පළමු තැනට ඉව ඇති ඌරා වෙයි. දෙවනිය අලියා වේ.තෙවැනියා බල්ලාය.බල්ලන් බැරි නම් අලියන් යොදවමු.(ස)
ලංකාව මේ තරම් පහළ තැනකට වැටුනාද? තව ඉස්සරහට මිනිස් ජීවිත වලට වටිනාකමක් නැතුවම යාවි. මේ තත්ත්වයට හේතුව හැමෝම තමන්ගේ සුභ සිද්ධිය ගැන පමණක් කල්පනා කිරීම. දේශපාලුවන්ගේ පිටුපසින් යන අය මීට වග කිවයුතුයි. කිසි කෙනෙක් රට ගැන හිතලා ඡන්දය දෙන්නේ නැහැ. තමන්ට රස්සාවක් හෝ වෙනත් වාසියක් බලාගෙන ඡන්දය දෙනවා. මොවුන්ට පහර නොදුන්නොත් අපිට අනාගතයක් නැහැ. (නි)
එහෙම තමයි වැදගත් සත්තු! (නි)
බල්ලා කියන්නේ හොඳ බුද්ධිමත් සතෙක්. .ඌට හොඳ මතකයකුත් තියෙනවා. සමහර පොලිස්කාරයින්ට වඩා තිරිසන් සතා හොඳයි(නදී)