නාවුල බොබැල්ලේදී වැලි  ටිපරයකට යට වී  පොලිස් කොස්තාපල්වරයෙකු මිය ගිය බව පොලීසිය කියයි.

වැලි ටිපරය නතර කරන ලෙස දුන් අණ නොතකා එය පදවන්නට ඇතැයිද පොලීසිය කියයි.

රියදුරු අත්අඩංගුවට ගනු ලැබ සිටිති.