දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මුදල් පසුම්බි සොරකම් කර ඒ මුදලින් හොරෙයින් මිළදී ගෙන පුතුන් තිදෙනා ලවා අලෙවි කළ බව කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
දිවයිනේ විවිධ ප්‍රදේශවලට ගොස් මුදල් පසුම්බි සොරකම් කර ඒ මුදලින් හොරෙයින් මිළදී ගෙන පුතුන් තිදෙනා ලවා අලෙවි කළ බව කියන පියකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙය පමණක් නොවේ රටේ කිසිම දෙයක් හොඳයි කියල කියන්න හොඳ දෙයක් සිදුවෙන්නේ නැහැ. සියල්ල රටටත් මිනිසාටත් සහ අනෙකුත් සත්වයින්ටත් විනාශකාරී දේවල්මයි සිදුවන්නෙ. ඒත් මිනිසුන් එකමුතු වීමක් නැති නිසා විසඳුමක් නැහැ. ප්‍රවෘත්ති කියව කියවා තවත් බලා ඉඳීමෙන් විසඳුමක් ලැබේවිද? (නදී)
අලුත් අය වැයට සූදානම් වෙලා වෙන්න ඇති. (නදී)
පවුලේ ව්‍යාපාරයක් කරගෙන යන්නවත් පොලීසිය ඉඩ දෙන්නේ නැති හැටි? හරිම නරකයි. (නි)
පුවත් පත් වාර්තා අනුව සුළුවෙන් කුඩු විකුනන්නෝ සහ පානය කරන්නෝ දඬුවම් ලබති. මහා පරිමාණයෙන් කුඩු කන්ටේනර් පිටින් ගෙන්වන්නෝ දේශපාලන බලයෙන් බේරෙති. ඒ අතර විශේෂයෙන් සිංහල නිෂ්පාදන වලට හලාල් නීති පනවන්නෝද සිටිති. මේ සසරම සුද්ද කිරීමට පාරමිතා ගමනින් පාර්ලිමේන්තු ගිය අය නොයෙයෙකුත් හේතුන් මත බකන් නිලා සිටිති.(නදී)
රටක් වටින පියෙක්.(නදී)
මව හා පිය කියන්නේ ලෝකේ අතිඋතුම් පදවියය් තම දරුවන්ගේ අනාගතය වෙනුවෙන් ඕනෙම දෙයක් කරන්න සූදානමින් සිටින පියවරුන් අතර වෙවැනි අය විසින්ම තම දරුවන්ගේ අනාගතය විනාශවීම මොනතරම් අවාසනාවන්තද? (අ)
මෝඩයෙක්
අදින්නාදානා..සුරාමේරය දෙකම කරනා (අ)
මේ මත කුඩු වසංගතය ලංකාවෙන් තුරන් කරන්නට බේරී මේවාට ලංකාවේ මැති ඇමති වරුන්ගේ තිබෙන සම්බනදයත් සහ නීතියේ බුරුලත් . ලබා දෙන දඬුවම ප්‍රමාණවත් නොවීමත් නිසාය (අ)
තාත්ත පුතුන්ට ආදර්ශමත් ව්‍යාපාරයක් ආරම්බ කලේ (අ)