නාගොඩ, තල්ගස්වල කඩ සාප්පු හයක් අද අළුයම ගින්නෙන් හානි සිදු වී ඇතැයි පොලීසිය කියයි.
සිල්ලර කඩයක්, පාමසියක් ඇතුළු කඩ කිහිපයක් පිහිටි දෙමහල් ගොඩනැගිල්ලක මෙම ගින්න ඇති විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd