පල්ලමේ ගිය ජීප් රියේ ඉංජිනේරුවා කාමරයක මොරගහකන්ද ජලාශය ඉදිකීමේ භූමීයේදී පල්ලමකට පෙරැලීගිය ජීප් රිය පැදවු අතුරුදන් වු ඉංජිනේරුවරයා වැඩබීමේ කමරයක සිට අද(2 02 September 2013
ශ්‍රීපාලි වර්ණ වර්ෂා ලයනල්වෙන්ට් කලා ගාරයේදී කොළඹ විශ්ව විද්‍යාලයය, ශ්‍රීපාලි මණ්ඩපයේ ප්‍රසංගකලා(විශේෂවේදී) විද්‍යාර්ථීන්ගේ චිත්‍ර හා නිර්මාණ ඇතුළත් ප්‍රදර්ශනයක් සැප් 02 September 2013
ලොරි ත්‍රිරෝද ගැටුමෙන් පීසී දෙන්නත් මරුට මහියංගණය රන්දෙණිගල මාර්ගයේ මොරයාය දෙකේ කණුව අසලදී ලොරියක් හා ත්‍රිරෝද රථයක් ගැටී ත්‍රිරෝද රථයේ ගමන් කළ කොස්තාපල්වරු දෙදෙනකු 02 September 2013
වැඳිරියන් නැති වඳුරෝ ගෝරි දාති වැදිරියන් අඩුවීමත් පරිසරය විනාශ වීම හා තම ප්‍රදේශය හැකිළී යෑමත් වැනි හේතු නිසා නාගරික ප්‍රදේශවල ජීවත් වන වදුරන් වැඩිපුර ප්‍රචණ 02 September 2013
අපුර ‘වැසිකිළි ගුරා' රිමාන්ඩ් අනුරාධපුරයේ ටියුෂන් ගුරුවරයකු බව කියන කාලිංග නිලන්ත (උලාන්) ලබන 16 වැනිදා තෙක් රිමාන්ඩ් කරන්නැයි අනුරාධපුර අතිරේක මහෙස්ත්‍රා 02 September 2013
අත කොටා යළි රිමාන්ඩ් දැරණියගල නූරිය වතුයායේ වතු අධිකාරි එන්.ඒ. නිහාල් පෙරේරා මහතා ඝාතනය කිරීම හා ඒ මහතාගේ ආරක්ෂකයින් දෙදෙනෙකුට තුවාල සිදු කිරීම සම්බන් 02 September 2013
‘නාඩන් අම්මේ මම අද පාසල් යනවා‘ අනතුරකින් දකුණු පාදය අහිමිවීම නිසා පාසල් ගමන නතර වූ දැරියක අද කෘත්‍රිම පාදයක් ලැබ පාසල් ගමන යළි ඇරැඹුවාය. ‘අම්මේ ඔන්න අද නම් අඩන් 02 September 2013
වාස් යළි රිමාන්ඩ් කැලණිය ප්‍රාදේශීය සභා මන්ත්‍රී හසිත මඩවල ඝාතනය සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිට රජයේ සාක්කිකරුවකු වූ සරත් එදිරිසිංහ හෙවත 02 September 2013
උතුරු ඡන්දෙට වැන්දඹු පෙරමුණකිනුත් එයි උතුරු පළාත් සභා මැතිවරණයට වනැදඹු කාන්තාවෝ සංවිධානය නම් ස්වාධීන කණ්ඩායමක් ලෙස ඉදිරිපත් ව සිටියි. මෙම කණ්ඩායමේ අපේක්ෂිකාවන් 19 දෙ 02 September 2013
හමුදාවෙන් ගෙයක් ලැබුණත් සැමියා තවම දර කපයි තම සැමියා එදා මෙන් අදත් කැලෑවට ගොස් දර කපා විකුණා උපයාගන්නා සුළු මුදල නොවන්නට සිය බාල දියණියන් දෙදෙනාගේ අධ්‍යාපනයද නවතා දමන්නට& 02 September 2013
ලක්ෂ 17ක යතුරුපැදියක් සමග ලාංකිකයා ඉතාලි පොලිසියට කොටුවෙයි නාපොලි නුවර පදිංචි ජා ඇල තරුණයෙකුගේ(24) දුකාති යතුරු පැදියක් සොයාගත් බව නාපොලි පොලිසිය කියයි. සී සී 1000 ධාරිතාවයක් ඇති එම යතුර 02 September 2013
අද කාලගුණය (සැප්තැම්බර් 02) අපරභාගයේදී හෝ සන්ධ්‍යා කාලයේ දී දිවයිනේ සෑම පළාතකම පාහේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි වර්ධනය වේ.බස්නාහිර, දකුණු සහ නැගෙනහ 02 September 2013
ගම්පහ හොරු පොලිස් කටට වැටුනත් ලිස්සා යති ගම්පහ ලීසිං සමාගමේ කොල්ලය සිදු කළ පිරිස මීගමු වෙරළට ගොස් විනාඩි පහක් සිට එතැනින් මාරවිලට ගොස් ඇති අතර එහිදී කොල්ලකෑ භාණ්ඩ බෙදාග 01 September 2013
මඩ ගොහොරුව අයියා නගෝ බිලි ගනී පිළියන්දල වවනවත්ත ප්‍රදේශයේදී කැස්බැව බෝකුන්දර අලුතින් තනන මාර්යේ සෙල්ලම් කරමින් සිටි අය්යා නගෝ දෙදෙනකු මඩගොහොරු 01 September 2013
ගම්පහ කොල්ලයේ ලක්ෂ 15ක රන් බඩු සොයා ගනී ගම්පහ වාහන ලීසිං හා රන් බඩු උකස් ආයතනයක ගම්පහ ශාඛාවේ කොල්ලය සිදු වී දින දොළහක් යන්නට පෙර රුපියල් පහලොස් ලක්ෂයක පමණ රන් ආභරණ සහ රු 01 September 2013
ඇස් පියසේනට ගමෙන් උපහාර වසර 75ක මාධ්‍ය මෙහෙවරෙහි යෙදී සිටි ඇස් පියසේන (93) මහතා සිය උපන් ගම වන අලුත්ගම දර්ගානගරයේ මීගම දේවගොඩ දී උපහාර ලැබීය. පුවත්පත් කල 01 September 2013
වෑන් රිය මහා පල්ලමකට පෙරළේ නාවුල මොරගහකන්ද ජලාශය ඉදිකරන නව මාර්ගයේ මීටර් 200ක පමණ ප්‍රපාතයකට ජිප් රියක් පෙරළී ගිය බවත් එහි ගමන් කළ තරුණ ඉන්ජිනේරුවා සොයා ගැනීම 01 September 2013
ජනපති ඔළුවිල් වරාය විවෘත කරයි පරණ තුවාල මතකයේ තබා ගැනීමෙන් ජාතික සමගිය ඇති කළ නොහැකියැයිද තමා අතීත කුණු අවුස්සන කෙනෙකු නොවේයැයිද කුමන කාරණයක් වුවද බුද්ධියෙන 01 September 2013
කුඩු පරීක්ෂණය මත් ද්‍රව්‍ය අංශයට ග්‍රීස් ටින් ලෙස හගවා පකිස්තානයෙන් ගෙන්වු බ්‍රවුන් ෂුගර් මත් කුඩු කිලෝ 261 පිළිබඳ පරීක්ෂණ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට පවරා 01 September 2013
පොලිස් වීරයන් දෙන්නාට උපහාර මඩකළපු කල්අඩි පාළමෙන් කළපුවට වැටුණු දෙමළ කතක බේරා ගත් මඩකළපු පොලීසියේ සිංහල පොලීස් කොස්තාපල්වරුන් දෙදෙනකුගේ වීර ක්‍රියා 01 September 2013
ඉන්දියා ධීවරයෝ උතුරු මුහුද හූරං කති ඉන්දියාවේ ධීවරයන් තම මුහුදු සීමාවට පැමිණ මසුන් මැරීම හා ධීවරයනට බලපෑම් එල්ලවීම බහුල වශයෙන් ක්‍රියාත්මක වන නිසා යාපනය වැල්වැටිතු 01 September 2013
උතුරු ඡන්දයට ගිනි අවිත් එයි? උතුරු පළාත් සභා මැතිවරණයේ ගිනි අවි භාවිත වීම සාධාරණ මැතිවරණයකට බරපතල තර්ජනයක් බවත්, මේ වන විට සාමාන්‍ය පුද්ගලයන් ගිනි අවි අතට ගෙන 01 September 2013
ගල් විහාර පිළිම නිගරුව ගැන පරීක්ෂණයක් ඉල්ලයි කාන්තාවක ද පොලොන්නරුවේ ඓතිහාසික ගල් විහාරයේ බුදු පිළිම වහන්නේ මතට නැග ජල බවුසර් යොදාගෙන සේදීම සම්බන්ධයෙන් ප්‍රදේශයේ බෞද්ධයෝ පරී 01 September 2013
ලංකාවේ දෙන්නෙක් චෙන්නායි අත්අඩංගුවේ දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර කඩ සාප්පු වලින් හොර ක්‍රෙඩ්ට් කාඩ්වලට සුඛෝපභෝගී භාණ්ඩ මිලට ගනීමින් සිටී ශ්‍රී ලාංකිකයෝ දෙදෙනෙ 01 September 2013
උපන්දින සාදයේ මිනීමැරුමක් උපන් දින සාදයක් පැවැති වතු නිවසකට ගල් ගැසීමේ සිද්ධියක් හේතුවෙන් අලවතුගොඩ විලානගම ඉල්ලගොල්ල වත්තේ දෙපිරිසක් අතර ඇති වූ ගැටුමක් දු 01 September 2013
ගෑනුත් ගල් විහාරේ බුදු පිළිමෙට නගිති අනුරාධපුර ඓතිහාසික ගල් විහාරයේ සැතපෙන පිළිමවහන්සේ මතට පෙරේදා (30) රාත්‍රී පූජාවක් සදහා යැයි කියමින් නැග සිටි ගැහැණු පිරිමි පිරිසක 01 September 2013
මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් අල්ලයි හොරණ,පාදුක්ක,කහතුඩුව හා හෝමාගම ප්‍රදේශවලින් සොරාගන්නා ගවයින් හා මී හරකුන් මරණ ජංගම මස් මඩුවක් සේ නිර්මාණය කැර තිබු ලොරියක 01 September 2013
සෞදි ගිය කතට මාස 27 ක් පඩි නෑ සෞදියේ නිවසෙක ගෘහ සේවිකාවක් ලෙස පැමිණි දෙදරු මවත් වන ඩී ඩී නිශාන්ති මහත්මිය කිසිඳු වැටුපක් නොලබා මව් බිමට යාග ගත නොහැකිව&nb 01 September 2013
ටියුෂන් ගුරාගේ පාඩම වරදී අනුරාධපුර පැත්තේ ටියුෂන් මධ්‍යස්ථානයක ගැහැණු වැසිකිළියට කැමරාවක් සවි කැර එහි සිදුවන දෑ ජංගම දුරකතනයෙන් බලමින් සිටි බව කියන අනුර 01 September 2013
අධිවේගෙන් හොරහරක් මස් අදින්න බැරිවේ හම්බන්තොට සිට ගෙන ආ බව කියන හරක් හා මීහරක් මස් කිලෝ 456 හා හරක් ඔළු තුනක් ගෙන ආ පුංචි ලොරියක් සැකකරුන් දෙදෙනකු සමඟ දක්ෂිණ අධිවේගී මාර් 01 September 2013
හිටපු පොලිස්පති වික්‍රමරත්න වෙඩිවැදී මිය යයි හිටපු පොලිස්පති සී.ඩී වික්‍රමරත්න මහතා ඔහුගේ නිවෙසේදී වෙඩි වැදී මිය ගොස් ඇතැයි පොලිසිය කියයි.. 17 July 2026