බුලත්සිංහල ප්‍රාදේශිය සභාවට අලුතින් ඡන්දයක් පවත්වා සභාපති කෙනෙක් තෝරා ගැන්නැයි කියමින් ප්‍රාදේශිය සභා සේවක සමන්ත නාගහකන්ද නම් පුද්ගලයෙක් බුලත්සිංහල ඔරලෝසු කණුව අසල උපවාසයක් ඇරැඹිය.
අලුතින් පත්වු උප සභාපතිට හෝ හිටපු සභාපතිට විරෝදය පළ කිරිම තම උපවාසයේ අරමුණ නොවන බවත් එහෙත් සභාපති අලුතින් පත් කිරීමේ හොදම ක්‍රමය යළි ඡන්දයක් තිබීම යැයි ඔහු කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙහෙම දේවල් ලංකාවේ වෙනවාද? (දී)
මෝඩ කමක්. ජන ජීවිත වලට බාදා කිරීම සම්බන්දව මේ අයට නීතිමය පියවර ගත යුතුවේ. එසේ නොවේ නම් හැම දෙයටම උපවාස කිරීම නතර කල කළ යුතු දෙයක් වනු ඇත. තව හොඳ සිංහල තියනවා මේකට ලියන්න. ඒත් මේ ටික ඇති. (නදී)
පැරදුන සභාපතිගේ චක් ගෝලයෙක් වෙන්න ඇති.(නදී)