පානදුර උසාවියේ නඩු 40ක පමණ රන් භාණ්ඩ අස්ථාන ගත වී පොලිසිය කියයි.පානදුර උසාවියේ නඩු භාණ්ඩ භාර ලිපිකාරිනියගෙන් ප්‍රශ්න කිරීමේදී මේ තොරතුරු සොයාගැනීමට හැකි වී තිබේ.
ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී රන් භාණ්ඩ උකස් කළ කුවිතාන්සි රැසක් සොයා ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙවැනි දෙයක් තනියම කිරීමට බැරිය. තව මෙයාගේ උසස් අයත් හවුල් ඇති. හැම තැනම අවනීතියට ඉඩ දීල නොදැක්ක වගේ ඉන්නකොට බොහෝ දෙනෙකුට හොර සිත් සහ වැරදි වලට යොමු වීම වෙනවා. නීතිය සහ සාධාචාරය ඇති කිරීමට ආණ්ඩුවට බැරි වේගන එනවා වගේ. යුද්දයක් දිනුවට කැලේ නීතියට ඉඩ දීමෙන් ජයග්‍රහණයේ ප්‍රතිපල හෑල්ලුවට පත්වේගන යනවා. ඉතා ඉක්මනින් හරිදේ කරන්න. ප්‍රමාදය පසුතැවීමට හේතුවේ.(නදී)
මේ "ඇගේ නිවස පරීක්ෂා කිරීමේදී" කියලා තියෙන්නේ කාගේ නිවසද? මට තේරුම් ගන්න බැරි කමක්ද? (නදී)
ෂෙරිෆ් හරි, ඉස්ලාම් ආගමට අනුව බහිරවයන් සිටිය නොහැකියි. එහෙනම් කවුද මේ රත්තරන් ගිලින එකා. මට නම් හිතාගන්න පුළුවන් ඔය රත්තරන් ගිලින බහිරවය ඉන්නේ කොහෙද කියල. ඔයිට වඩා කිලෝ ගණනක ගිලපු රත්තරන් මැලේසියාවේදී වමාරපු කතාවකුත් කියැවෙනවා.(නදී)
මොකුත් තේරුනේ නම් නැහැ (දී)
මොකද්ද අගක් මුලක් නැති කතාව (දී)
නඩුත් හාමිනේගේ බඩුත් හාමිනේගේ කියල කියමුද?(දිල්)
කාව්‍යා සහ චානක අයියලා තාම දන්නේ නැද්ද.? කියවන මිනිස්සුන්ට පුවත් කියවනකොට දිවැස් තියෙන්ටත් ඕනා කියන එක. (නදී)
බහිරවයා නෙවෙයි ගිලලා තියෙන්නේ ..(ත)