ශ්‍රී ජයවර්ධනපුර කොට්ටේ දිය වන්නා ඔය ශ්‍රී ලංකා ජපන් මිත්‍රත්ව මාර්ගයට සමාන්තර සක්මන් මළුවේ සූර්යාලෝක විදුලි කණුවක් ද කඩාගෙන ඩිෆෙන්ඩර් රියක් දිය වන්නා ඔයට නොවැටී අනූ නවයෙන් බේරිනි.
මීට මාසයකට පෙර කාරයක් මෙම සක්මළුව ද පසුකරගෙන දියවන්නා ඔයට වැටී අයෙක් මරුමුවට පත් විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ භූමී දෝෂයක්වත් මාර්ගය අනාරක්ෂිත බවවත් නෙමේ තියන නුගත්කම හා අමනකම.(නදී)
කලබලෙනේ (දී)
මෙතන හරිම අනාරක්ෂිත තැනක් වගෙයි පෙනෙන්නේ. ඉක්මනට මොනවා හරි කරන්න (දී)
ඔන්න ඉතින් දෙවියන් හරි ස්වභාව ධර්මය හරි නියම පාඩම් කියා දෙන වෙලාව. (නදී)
අර ඈත පේන බිල්ඩිමේ කාගේ හරි එකක් වෙන්න ඇති.(නදී)
ඉක්මනට යන්න ගත්තාට වැඩක් නැ හරියට පදවන්න බැරිනම්(දිල්)
අපිට හොද තොරතුරු ඉක්මනට දැනගන්න පුළුවන් වෙන්න ලංකා දීප වෙබ් එකෙන් මම සුභ පතනවා (දී)
වදුරන්ට අර මොන පිහියද අතට අහු උනා වගේලු.(නදී)
ඔව් ඉතින් ඩිෆෙන්ඩර් වලට ගිය රට නේ. (අ)
ඹය පාරෙ යද්දි 100 පනිනවා දැනෙන්නෑ තමයි. ඒත් සැළැකිල්ලෙන් රිය පැදවීම රියදුරු මහතාගගේ වගකීම (දිල්)
කොහොමත් ඔය ඩිෆෙන්ඩර් රථ පදවන්නේ පහතින් පියාසර කරන කුඩා ගුවන් යාන වගේනේ.(නදී)
අස්සයට අන් දුන්නෙ නැත්තෙ ඕක තමයි.(නදී)
ඔතනින් යන වාහන නිතරම අනතුරුවලට ලක් වෙනවනම් ඔය ස්ථානය අනාරක්ෂිත ස්ථානයක්. ඒත් එහෙම වෙන්නෙ නැහැනෙ. මෙහෙමයි කියන්න තියෙන්නෙ අපේ ලංකාවෙ ඉන්නවනෙ සල්ලි බලයට ඔලුව උදුම්මගත්තු සහ පගාව දීලා රියදුරු බලපත්‍ර ගත්තු අමන රියදුරෝ පිරිසක්. උන් ඉන්නකන් ඔහොම තමයි.(නදී)
උපරිම වේගය අසුවයි කියන්නෙ අපි අසුවට යන්න ඕනෙ කියන එක නෙමෙයි, තමන්ට පාලනය කල හැකි වේගයෙන් යන්න නමුත් අසුව පනින්න එපා කියන එකයි(දිල්)
මාර්ගය අනාරක්ෂිත නම් ඒ ස්ථානයේ අන්තරාකාරී බව දැක්වෙන පුවරුවක් සවි කිරීම කලයුතුයි. නමුත් තමන්ගේ සීමාවන්, වාහනයේ සීමාවන් නොදන්නා අය වාහන පදවන තුරු මේ වගේ වලක්වා ගතහැකි අනතුරු සිදුවේවි. නොදන්නාකම හෝ මෝඩකම නිසා වෙන මේවගේ දේවල් වලට බෙහෙත් නැහැ.(නදී)
පදවන් ගිය කෙනාගේ ඇල්කොහොල් චෙක් කරලා බලන්න. (නදී)
ප්‍රභූ ආරක්ෂකයෝද? (නදී)
භූමී දෝෂයක් ඇති ඔය කියන තැන.(නදී)
පුවත බැලුවහම පෙනෙන්නේ මේ මාර්ගය අනාරක්ෂිතයි කියලා.(නදී)
පාර්ලිමේන්තු යන්න බෑ ඔහොම කෙටි මාර්ග වලින් (දිල්)
"පුවත බැලුවහම පෙනෙන්නේ මේ මාර්ගය අනාරක්ෂිතයි කියලා." එක සක්මන් මළුවක් මිනිසුන්ට ඇවිදින්න පමණයි තිබෙන්නේ. මෙම සක්මන් මළුවට අවිදින්න් එන්නේ උදේ 5 ත් කලින්. (දී)
අධිවේගී මාර්ග හැර 100 පැනල යන්න පුලවන් තවත් පාරක්. (දී)
"පාර්ලිමේන්තු යන්න බෑ ඔහොම කෙටි මාර්ග වලින්" මොකෝ බැරි දැන් යන තරමක් යන්නේ එහෙමනේ. තාත්ත අම්ම පාර්ලිමේන්තුවේ හෝ පළාත් සභාවේ නම් පුතා හෝ දුව පාර්ලිමේන්තුවේ. (දී)
ඔය කවුරු මොනවා කීවත් මේ දේශපාලනය කරන අය කිසිම දිනක මහජනතාවගේ සුභවාදයට කටයුතු කරන්නේ නැහැ.(දිල්)
අම්මෝ මේ අය ඉගිලෙන්න ඇති. (නදී)
හැප්පෙනකොටත් පොඩි ආතල් එකක් තියනවනේ. (නදී)
වාහනේ හැටියට පාරෙ පදවන්නෙ නැතිව, පාරෙ හැටියට වාහනේ පැදෙව්වා නම් හරි කියලයි මට හිතෙන්නෙ.(නදී)
අපි පොඩි වාහනයක හිමින් ගියොත් තමයි ලියන්නේ.(නදී)
මෙ වගේ එකක් තමයි මිනුවන්ගොඩ අහිංසක මිනිස්සු දෙන්නෙක්වත් මැරුවේ.(නදී)
සක්මන් මළුව කියන එකේ තේරුම හරියටම දන්නවද ?(දිල්)
පොලිසිය නිදි උනාට දෙවියෝ නිදි නෑ.(නදී)
පොලිසිය නිදි උනාට දෙවියෝ නිදි නෑ .(නදී)
ලාල් මාර්ගයේ කොහෙත්ම අනාරක්ෂිත බවක් නැහැ. ඔය වාහනේ එලවපු කෙනාගේ තමයි වැරැද්ද තියෙන්නේ. කොහොමත් ඔය ජාතියේ වාහන වල යනකොට අඩියක් දෙකක් උඩින් යන්නේ.(නදී)