පිළියන්දල නිවසක මාමා සහ බෑනා කෙනකු විදුලි බලයෙන් කසිප්පු පෙරමින් සිටියදී කසිප්පු බෝතල් සියයකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
පිළියන්දල නිවසක මාමා සහ බෑනා කෙනකු විදුලි බලයෙන් කසිප්පු පෙරමින් සිටියදී කසිප්පු බෝතල් සියයකට වැඩි ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නියම මාමයි බෑනයි (දී)
ආශ්චර්ය තමා මේ .(නදී)
ගෘහස්ත විදුලි බිල 'ව්‍යාපාරික' කර ගත්තානම් ඉවරයිනේ? (නදී)
හැලියේ හදන නිසා වෙන්න ඇති කසිප්පු වලට හැලි අරක්කු කියන්නේ. (නදී)
මාරු මාමයි බෑණයි. අනේ ඉතින් මේ දෙන්නට උසාවියෙන් දඩ පිහිටයි.(නධී)
මගෙ සුදු මාමණ්ඩිට ධම්මං සරණේ සරණයි - මගෙ හොඳ බැණන්ඩිට මාමණ්ඩි ගේ පිහිටයි. අනේ ඉතින් මේ දෙන්න ට " ...............යේ පිහිටයි. (නදී)
කසිප්පු හැලියටත් තාක්ෂනය නැතුව කොහොමද ඇමතිතුමෝ ඔබ කියන කසිප්පු ස්කාගාර රජයේ පිළිගත් ගෘහ කර්මාන්තයක් ලෙස අනුමත කෙරෙන්නේ. නියෝජ්‍ය මුදල් ඇමතිගේ අවධානය පිනිසයි.(නදී)
එනතොල් වලට වඩා මිල අධිකයි කසිප්පු.(දිල්)
එතනෝල් මිශ්‍ර කරලා දෙන "අරක්කු" බීල මිනිස්සු ලෙඩ කරවනවට වඩා නරකද කසිප්පු ටිකක් පෙරාගෙන බොන්න මිනිසුන්ට ඉඩ දුන්නනම්.(නදී)
එතනෝල්වලින් වගේ කොමිස් නෑ නේද (ත)
නිමක් නැති නොනවතින හෙළ පානය.. (ත)