සෙන්ට්‍රල් ඉන්ඩ්වෙස්මන්ට්ස් ඇන්ඩ් ෆිනෑන්ස් ලිමිටඩ් සමාගමේ ජ්‍යෙෂ්ඨ කලමණාකරුවන් නව දෙනකුට රටින් පිට වීමට ඉඩ නොදෙන්නැයි කොළඹ මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ආගමන විගමන පාලකට අද නියෝග කළේය.
තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි හතලිහක් පමණ වගකීමකින් තොරව පුද්ගලයින් කිහිප දෙනකුගේ ගිණුම් වල හා ආයතන වල තැන්පත් කළැයි ශ්‍රී ලංකා මහ බැංකුව රහස් පොලීසියට පැමිණිලි කැර තිබිණි.
තුසිත නන්දිරත්න , සේනක පීරීස්,දමයන්ති විතානගේ , ශාන්ත දසනායක,චන්දිම පෙරේරා ,රෝෂානි ජයවර්ධන,ඉන්දීවරී නැලිගම,ග්‍රෙග්‍රරි ස්මිත් හා චමන්දිම නිශාන්ත පල්ලේවෙල,මුදා හරින්නැයි නියෝග කළ මහේස්ත්‍රාත් දැන්වු විට අධිකරණයට එන්නැයිද ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රමිතියට කරනවානම් බලපත්‍රයක් දුන්නොත් හොදනැද්ද (දිල්)
වෙන ස්වර්ගයක් කුමට ද? ගැහිලි කාරයින් ට ශ්‍රී ලංකාව සුර පුරක්. රට කොච්චර දියුණුද කිව්වොත් පික් පොකට් කාරයින්ගේ පොකට් වලටත් දැන් ගහනවා. (නදී)
ලංකාවේ ක්‍රිකට් ගහපු කෙනෙක් ආරම්භක පිති කරුවෙක් දැන්වීමකට ඉඳලා ඔය ආයතනයට සල්ලි දාන්න කිව්වා මතකයි. එයා දැන් මොනවා කියයි ද දන්නේ නැහැ.(නදී)