මාතර නගර සභාවේ සන්ධාන මන්ත්‍රී චතුර ගලප්පත්ති මහතා අද නාගරික කොමසාරිස් සේනක පල්ලියගුරුගේ මහතාට ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන්නේය.
සන්ධානයෙන් ඉල්ලා අස් වු ඔහු එක්සත් ජාතික පක්ෂයට බැඳෙන බවත් ලබන දකුණූ පළාත් සභා මැතිවරණයේදී එම පක්ෂයෙන් තරඟ කරන බවත් පැවසීය.
එජාප මන්ත්‍රී රවි කරුණානායක මහතා ද ඔහු සමඟ පැමිණ සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳ ගමනක ආරම්භයක්!(දිල්)
අනේ අපොයි, මන්ත්‍රී කමත් දන් දීල දේශපාලනෙන් සමුගන්නද? (දී)
මේ දේවල් කොහොමත් චන්දෙ ලං වෙද්දී අහන්න ලබෙනවානේ (දී)
ඔය මොකුත් නොවේ බඩ වඩා ගැනීමේ බඩ ගොස්තර වාදී වැඩ. ඔය පක්ෂ මාරු කරන අය ඔහොම තමයි. අපේ මේ මෝඩ මිනිස්සු මේ අයට අහු වෙනවා (දී)